@hb_studio._: මේ දෙවල් කරොත් එයාගෙ අදරේ වැඩි වෙයී #sinhala #status_sinhala #Love #sinhala_motivation #srilanka

HB STUDIO - Motivation
HB STUDIO - Motivation
Open In TikTok:
Region: LK
Tuesday 20 October 2026 14:30:00 GMT
125045
14131
289
2394

Music

Download

Comments

.p60630
>> Chuty 🖤🕊️ :
මේ දේවල් බොරු ඕවා කරාට පිරිමි අපිට සලකන්නේ නෑ 🥺💔
2026-10-21 03:24:50
67
ashiiiii826
𝓐͢𝓼͢𝓱͢𝓾͢𝓾͢🐾 :
මේ දේවල් බොරැ.පිරිමි වෙනස් වෙනවා ඉක්මනටම (This is my opinion)🥺💔
2026-10-21 17:59:39
0
jinuli.jananga
Jinu 🎀🥰❤️ :
ඔවා ඔක්කොම දිලත් විදවනවා 💔
2026-10-21 04:22:05
15
nishugirl083
N I S H U🧚🏻‍♀️🦋🧿🪬 :
පුලුවන් උපරිම ගරු කරලත් වටේ ගියාම😂 මල් තියලා වැන්ද නැති ටික විතරයි😅
2026-10-21 11:55:00
3
pamindu_leon
Pamindu Diluksha ®©® :
එහෙම කෙල්ලෙක් හම්බුනානම්..වින්ද දුක් අමතක වෙන්නම ආදරේ දෙනවා 🥹🥹
2026-10-20 19:28:16
24
isuwa923
< 𝙞𝙨𝙪🦕🤍 :
එයා වෙනුවෙන් කොච්චර දෙ කරත් කැප කරත් මට එ විදිහට ලැබුනෙ නැ❤️‍🩹
2026-10-21 07:14:30
3
nishu_0659
NISHu ♡⚕ 🤍🧿🇯🇵 :
ගරුත්වෙ වටිනාකම ආදරෙ අවංකකම එ හැමදෙම අඩුවක් නැතුව දීලත් හැමොම ඉස්සරහා එච්චර හොදින් සලකපු කෙල්ලව වෙන කෙල්ලො නිසා අසරණ කරනවා නම් එතකොට 🙂
2026-10-21 07:14:16
2
i87gmail.com
N ͫ_➤💋🥵 :
අදටත් උබ කියලවත් කතා කරලා නැ.බැන්නත් කටගහන් ගිහින් නැ.හැබැයි මාව රිද්දුවෙ නැති දවසකුත් නැ🙂❤️‍🩹
2026-10-20 21:39:52
15
aviothic98
AVIOTHIC :
ඕම කලා කියලා එයාලා ඒම නෑ අනේ. මම ඔව්වා බලලා ඒම කරනවා. අඩුම එයාමටකුනුහරපෙන් බැන්නත් මම බනිනෑ කුනුහරපෙන්. රණ්ඩු නම් ඕනි affair එකක තියේනේ. ඔයකිව්වාට එයා හැමවෙලේම බිසී. මට වැඩ නෑලු ඒ උනාට එයාට තියේලු. ඒක තමා ඊයේ කිව්වේ. 🙂 මටත් වැඩ තියේ. මම එයා කතා කලාම වැඩක් නෑ කියලා බොරුත් කියනවා මොකද වැඩ කිව්වොත් එයා ක්ට් කරන නිසා. එයා උණත් එයාට වැඩක් නම් වැඩේමුලින් කරන්නෙ. අනේ මන්ද මම එහෙම නෙමෙ. මට මූලික එයා උනාට එයාට එහෙම නෑ.
2026-10-21 11:39:16
1
dinugirl466
❤️❤️doni menike 🩷🩷 :
මන් වෙනස් උනා එත් එහෙම දෙකක් වෙන්නේ නෑ ඒවා බොරු 🥹🥹🥹
2026-10-21 04:38:04
1
james__7775
𝑫𝒐𝒏 𝑵𝒂𝒅𝒖🌟 :
Mewa penna ooni ayata penne na kawadawath 🥺💔
2026-10-21 00:42:54
7
yasirukalpana4
Yasiru KALPANA :
එහෙම කෙල්ලො ඉන්නවද 🥲❤️‍🩹🙂
2026-10-21 04:35:04
3
yachithra.rajapak
Yachithra Rajapaksha :
කොච්චර කෑ ගැහුවත් එකට එක කියන්නෑ එක භය නෙවෙයි එයාට ඉහලින් හඩ ගෙනියන්න කැමති නෑ මොකද රණ්ඩු වුණාට එයාගේ එක වචනයකට මං භයයි නපුරු තමයි එත් එ ආදරෙ ට මං හරි ආදරෙ යි❤️🥰මහත්තයා🥺💯
2026-10-21 01:43:26
4
pasinduhansara12
𝗽𝗮𝘁𝗶𝘆𝗮𝗮🥺🖤 :
ඇත්තක් 🙂❤️‍🩹
2026-10-21 04:36:33
2
nimz609
Nimza :
එ හැමදේම 100% දීලත් වෙනස් වෙන්නෙ ඇයි☺️💔
2026-10-21 02:33:57
3
idu__page
イドゥ :)🫀🤍" :
කොහොම කරත් දාලා ගියා නේ😊
2026-10-20 19:20:29
2
sonu_nikz
🕊️❤️Sonu💃Nikz❤️🕊️ :
2026-10-21 03:50:09
1
sanu.gurl03
𝓢𝓪 𝓝𝓾 🧸🎀 :
කොච්චර කලත් වැඩක් නැහැ... 🙂
2026-10-20 19:23:00
1
vindyaa02
🤍🇱🇰VINU🎀🥺🇰🇼🇰🇼 :
boru 🥺❤️oowaa kisima ganam gaimak na monwa karath🙂
2026-10-21 19:47:35
0
shenuwa2001
🕊️⃟⋆≛⃝🖤🇦🇪ෂෙනුවා 🇱🇰 🥷 :
අනේ ඒ දෙන්නත් දවසක බැදලා සතුටින් ඉදියොත්...🙂🖤මාත් සතුටින් .🙂
2026-10-21 19:17:38
0
maneesha_prasanna
• මයියා ᥫ᭡ 🐣 :
එයාට කියන්න බැරි නිසා එයාට බලන්න රීපොස්ට් කරා 😔❤️‍🩹
2026-10-21 22:30:32
0
sahanmanuraj
manuraj :
බොරු කතා වක් නේද.. හදන්න බ්රිනම් හදන්න බෑ.. ම්ම්
2026-10-21 20:46:42
0
lilshan54
?😎❤️ⱠłⱠ₴Ⱨ₳₦☠☠️?🥱 :
ආයේ නම් කවදාවත් ආදරේ කරන් නෑ😌
2026-10-21 21:59:32
0
user98718763105110
තරු බාබා :
ගරු කරලාත් අම්මෙක් වගේම ආදරේ දීලත් අන්තිමට එපා කියලා ආදරේ කලේ බොරුවට කියලා යන්න ගියා ඔය දේවල් දුන්නට වැඩක් නෑ 🥺💔
2026-10-21 08:02:28
1
mithra_quotes
× 𝐌𝐢_ත්‍රා 🗿🌪 :
හුම් ☺️
2026-10-20 19:10:00
0
To see more videos from user @hb_studio._, please go to the Tikwm homepage.

Other Videos


About