@alphaboy.k: අපෙ ලොකයටම අහිමිකල කාවන්තිස්ස,එදා දෑල ඇතුන් දෙදෙනා සමග.KING OF KAWANTHISSA☝️😪👑️ වීඩියොව මුල් හිමිකරු සතුයි..☝️#srilanka #foryoupage #KAWANTHISSAKING #elephant #කුරුණෑගලඅපි

`´ $®L ®AlPHA ®BOY ~K~ ⚠️️🚮
`´ $®L ®AlPHA ®BOY ~K~ ⚠️️🚮
Open In TikTok:
Region: LK
Tuesday 20 October 2026 08:10:19 GMT
62843
9543
149
303

Music

Download

Comments

0__sadaru__0
𝐒🐰💗 :
Kochchara watina sampathak da "KAWANTHISSA"🫶🐘🥺
2026-10-21 02:48:30
1
ishankaudayangi
ishanka attanayake :
මේවා දකිද්දී තාමත් ඇස් වල කදුළු. 😢😢💔
2026-10-21 01:30:18
4
erangi24
Erangi✝️😇 :
මෙවා දැකිද්දි දැනෙන වෙදනාව දාරා ගන්න හරි අමරුයී💔😔
2026-10-21 02:20:35
1
chandima_wijesinghe
CHANDIMA💭 :
මේ දවස්වල සොබාදාහම 😓
2026-10-21 04:47:45
5
sooriromicanada
Soori 🇱🇰🇦🇫🚀 :
ලෝකෙ පවතින තුරු මෙවැනි දර්ශනය ක් බලන්න වෙන්නෙ නෑ ආපහු
2026-10-21 02:51:20
5
kusal602
kusal4992 :
ලෝකේ තීයන ලස්සනම රටේ වැරදි පාලනයත් එක්ක ඉපදුණු මිනිස්සු බන් අපි😪🙏
2026-10-20 15:21:49
87
dana.weerakoon
weerakoon mudiyanselage :
harima විස්මිත ලොකයක්
2026-10-20 12:57:44
61
niwantha_ranawaka
Niwantha Ranawaka :
ඒ movements වල තියන natural ගතිය ❤ වම් දළ තියන කෙනා වමෙන්.. දකුණු දළ තියන කෙනා දකුණෙන්... දෙකම තියන කාවන්තිස්ස මැද්දෙන්. උස ගානට බැලන්ස් එකටම හැරෙන්නේ. එකම රටාවට..... මේ කවුරුත් කියල වත් practice කරලාවත් නැතුව..... තව කල්පයක් ගියත් ඔය වගේ naturel movement එකක් කවදාක වත් එන එකක් නෑ.....🥲❤
2026-10-21 04:07:29
11
aviya20036
A වි YA 🔘 :
බෝසත් ඇත් රජෙක් කාවන්තිස්ස 😭
2026-10-20 16:47:37
24
lankika00
Lankika Harshani :
me. danna. innawada
2026-10-21 05:35:56
1
lakmal_sandaruwan19
Sande❤️Sandu :
එදා ඒ වීඩියො එක ගත්ත කෙනා එතනට නොයන්න අපිට කවදාවත් මේම දෙයක් බලන්න වෙන්නෙ නෑ..ඒත් ආයෙත් කිසිම දවසක කිසිම යුගයක මෙහෙම දෙයක් බලන්න වෙන්නෙ නෑ..අපිට දැන් කාවන්තිස්ස කෙනෙක්වත් චන්ඩි කෙනෙක්වත් නෑ 🥺
2026-10-20 16:08:10
29
aroshazoysa
Arosha de zoysa :
වම් දල තියෙන ඇතා වම් පැත්තෙ .දකුනු දල තියෙන ඇතා දකුනු පැත්තෙ 🥺 චන්ඩියා මැද්දෙ 🥺❤️
2026-10-20 18:17:40
14
chamija0
❤️Chami❤️ :
Wow❤️
2026-10-21 02:56:11
1
hasi.hasi847
hasi hasi :
apahu API jeewath wela innakan dakinna wenne nethi old memories.dukai machn sahodarayek nethi una wage wedanai.amathaka wenne nethi wei merenakanma.niwan suwa ath rajuni🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😔😔😔😔😔😔😔😔😔😔❤️❤️❤️❤️❤️❤️
2026-10-21 02:44:29
1
piumi.dorakumbura
piumi Dorakumbura🇱🇰🇰🇷 :
🥺
2026-10-20 21:19:15
4
malindubinulka
𝗠4𝗟1𝗡𝗗𝗨...🦁 :
💔🪽
2026-10-20 23:53:08
1
kushi_jayzz
Kushi JayZz :
😭😭😔😔
2026-10-21 02:58:28
1
songmaker7777
DJ07 :
2026-10-20 12:59:10
9
chehan88z
𝑪 🕷 :
2026-10-20 19:49:19
4
ram97_vlogs
Ram_vlogs :
Camera men is best
2026-10-20 20:01:09
1
moma222_1
moma __ :
සොභාදහම කාටත් එකයි
2026-10-21 01:47:00
1
leo2417078
leo@කුකුතුපුනි :
අහස පොළොව උහුලයිද දෙයියනේ මේ වේදනාව.
2026-10-21 03:50:51
1
thenu_zr
දියා | 𝔇𝔦𝔶𝔞𝔞 | டியா 🎀🤍 :
ආයේ දකින්න හම්බෙන්නැති දෑලක්.. ලෝකෙටම එකයි 🥰❤️
2026-10-21 06:47:56
1
anime_edits.1011
Jiyuuda slave :
perahare yannathuwa perahare giya King Kavantissa [Pray]
2026-10-21 00:36:10
3
To see more videos from user @alphaboy.k, please go to the Tikwm homepage.

Other Videos


About