@prathi.essence: රජයේ විශ්ව විද්‍යාලයක උපාධියක් ගන්න උන් මෙච්චර රගන්නේ ඇයි? ඒ උපාධිය එච්චර ලොකුද? 🥹 #trending #contentcreator #tiktokviral #graduation #searchinsightcreators

Prathi Essence
Prathi Essence
Open In TikTok:
Region: LK
Tuesday 20 October 2026 11:36:16 GMT
34588
2323
75
170

Music

Download

Comments

dulanjayasbandara
_Dulanjaya_S_Bandara_ :
ලොකු හින්දා තමා මං අවුරුදු දහයකට පස්සෙත් කොමස් ස්ට්‍රීම් එකෙන් 2028 උසස්පෙල කරන්නෙ...අනිවාර්යයෙන්ම හොඳ රෑන්ක් එකක් දාලමයි නවතින්නේ..✅🤙
2026-10-20 21:02:37
66
hmns31
Nadeeka :
save dennako plz[Pray]
2026-10-21 08:09:16
0
enuri.akashi
Enuri 💫 :
එක ඇත්ත..... campus යන්න කරන කැපවීම දන්නේ අපි.... එත් මිනිස්සු මොකද කරන්නේ gov. campus ලුත් මේක තමා මේකට හොදම ගගා බෙදන එක.... ඒවට යනවට වඩා හොදයි private campus යන එක කියලා.....
2026-10-21 14:11:59
3
dwickramasinghe
LORA ❤️🌟 :
තමන් දෙයක් කරගෙන තියනවා නම් ඕන එකකට රැගුවට කමක් නෑ 😌 කවුරුත් ප්‍රශ්නයක් කරගන්නෙපා
2026-10-21 13:33:19
2
savithritharu
Savii😍♥️🩵 :
ඒ අවුරුදු ගාණ ඇතුලෙ කරපු කැපකිරීම් එක්ක මහමෙරක් 🩵
2026-10-21 07:32:58
5
rashen.saubhagya
Rashen Saubhagya :
හොඳම කාලේ කැප කරන්නෙ newei හොඳම කාලය Invest krnne campus ekata
2026-10-21 09:54:25
3
thamara3509
Thamara Dhananjaya :
ඒ ඉස්සර
2026-10-21 21:41:45
1
gamagrdvz0j
11:11✨️7:7❤️ :
ඉතින් පොඩ්ඩක් රැඟුවට කමක් නෑ නේද? ඒකේ කට්ට දන්නේ ගිය කෙනෙක්ම තමා. මොන degree එක කරත් ලේසි දෙයක් නෙමෙයි ❤️☘️
2026-10-21 08:16:13
18
harshana.pradeep11
Harshana❤️💫 :
15%Math inno 🙊❤️
2026-10-20 19:56:24
13
piyuabeyrathna
Queen Vibes :
අනිවාර්යයෙන් ම 👍👍❤️❤️❤️
2026-10-21 07:12:05
1
hiroshan30
WGDH WALAKUMBURA :
ඔව් රජයෙ කැමපස් යන්නෙ දක්ශයන්ගෙත් දක්ශයන් විතරයි එ හින්ද ඒක ලොකුයි තමා private එකකට ඔන් අයකට ඇතුලත් වෙන්න පුලුවන් උපාදියක වටිනාකම එක උනත් රජයෙ කැමපස් එක්ක්ට යන එක අමාරුයි
2026-10-21 05:48:55
7
kaviharihaputhanthri6
Harsha 💚🎼❤️ :
save option please
2026-10-21 02:15:54
1
hashi_.creations
Hashi_ Creations 🩷 :
Save denna
2026-10-21 06:58:16
2
inoka.dissanayake3
Ino & Thili 🇱🇰🇳🇿 :
Aniwaryen ❤️
2026-10-20 19:36:10
3
dinu__171
Dinu :
save dennko eka akke
2026-10-21 05:56:40
1
janu_silva_0
Anjalee De Silva_@ 🇲🇻🇱🇰 :
ape nangith ea athara innava.mata nam harima adambarai,❤️
2026-10-21 08:18:52
1
user8615960614981
Yash :
♥️🥺Math e 15% kiyal mathak unama danena sathuta
2026-10-21 04:07:46
4
sanulyaadhikari
sanu adhikari 🤗❤️ :
aniwarenma
2026-10-20 19:33:01
1
x.dhana7
X Dhana :
aniwa
2026-10-20 20:06:46
2
___kiss_01
💋 𐌊𐌀ᕓ📍 💋 ᯓ ✈︎ :
1000% 😌🙏🥹❤️
2026-10-21 04:45:07
1
shyazz6
𝓢𝓱𝓪𝓼𝓱𝓲 💘 :
අනිවාර්යයෙන් ම 🫂
2026-10-21 11:42:08
1
umaniisurika797
Uma96 :
Save
2026-10-21 05:41:50
0
20020901mash
Mashi :
One And Only Dream I had In My Life Without Any Other option 🎓 proud to be a Agnian ❤️
2026-10-21 02:50:15
2
dew200603
deww🌺🍓💎 :
save please
2026-10-21 04:11:27
1
prabodha__103
prabodha :
15% math innone 🥹❤️
2026-10-21 05:18:32
2
To see more videos from user @prathi.essence, please go to the Tikwm homepage.

Other Videos


About