@threeboysandaprincess: @Liquid I.V. Hydrate faster with just one stick in 16 oz of water. Liquid I.V. uses a blend of electrolytes, vitamins, and Cellular Transport Technology (CTT) to help your body absorb water efficiently. ✅ Easy single-serve sticks, tear, pour, stir ✅ Great for workouts, travel, long days, and early mornings ✅ Tasty flavors like Lemon Lime, Strawberry, and Passion Fruit ✅ Non-GMO, gluten-free, and vegan ✅ Toss a few in your gym bag, purse, or carry-on #liquidiv #hydrationmultiplier #electrolytes #tiktokshopblackfriday #wellnesstok

threeboysandaprincess
threeboysandaprincess
Open In TikTok:
Region: US
Tuesday 20 October 2026 14:03:54 GMT
77
1
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @threeboysandaprincess, please go to the Tikwm homepage.

Other Videos

දවසක අපි හැමෝම කාගෙහරි ජීවිතයක මතකයක් විතරක් වෙයි…💛 අද අපිත් එක්ක හිනාවෙන, අපිත් එක්ක දුක බෙදාගන්න, අපි නැතුව බැහැ කියන මිනිස්සු පවා කාලයත් එක්ක අපි නැතුව ජීවත් වෙන්න පුරුදු වෙයි… 🙂💔 එදාට අපිට කියන්න දහසක් දේවල් තිබුණත්, අහගෙන ඉන්න කෙනෙක් නැති වෙයි… හිතේ පුරවගෙන ඉන්න ආදරය කෙනෙක්ට දෙන්න හිතුවත්, ඒ ආදරය බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් අපේ ළඟ නැති වෙයි…🥺💛 මතකද…? එදා පුංචි දෙයක් වුණත් අපිට කියන්න කෙනෙක් හිටියා… රෑට නින්ද යනකල් කතා කරන්න, දුක හිතුණම හිත හදන්න, ලෝකෙම අපිට විරුද්ධ වුණත් අපේ පැත්තේ ඉන්න කෙනෙක් හිටියා…💛🫂 ඒත් දවසක… ඒ හැමදේම අතීතයක් වෙයි… කතා කරපු දුරකථන ඇමතුම්, එකට ගත කරපු ලස්සන දවස්, හිනා වෙවී කියපු පුංචි කතා, අපි දෙන්නා වෙනුවෙන් මවපු හීන… හැමදේම මතක අතර හිරවෙලා යයි… 🥀💔 අපි හිතනවා සමහර මිනිස්සු ජීවිත කාලෙම අපි ළඟ ඉඳීවි කියලා… ඒත් ජීවිතේ කියන්නේ අපි හිතන හැමදේම අපිට ලැබෙන ලස්සන කතාවක්ම නෙවෙයි…💛 සමහර අය එන්නේ අපිට ආදරය කරන්න, තවත් සමහර අය එන්නේ අපිට පාඩම් උගන්වන්න… ඒ අතරේ සමහර අය අපේ මුළු ලෝකයම වෙලා ඉඳලා, අන්තිමේදී අපිට මතකයක් විතරක් ඉතුරු කරලා නිහඬවම අපේ ජීවිතවලින් ඈත් වෙනවා… 😔💛 දන්නවද…? මිනිස්සුන්ට අමතක වෙන්නේ අපි කරපු හැමදේම නෙවෙයි… ඒත් අපි එයාලා වෙනුවෙන් කොච්චර නම් හදවතින් කැප වුණාද කියන එක කාලයත් එක්ක අමතක වෙලා යනවා…💛 අපි එයාලා වෙනුවෙන් නිදි නැතිව ගත කරපු රෑවල්, එයාලා සතුටින් ඉන්නවා දකින්න කරපු කැපකිරීම්, අපේ දුක හංගගෙන එයාලා වෙනුවෙන් හිනාවුණු හැටි… ඒ හැමදේම අපේ හිතේ මතක විතරක් වෙද්දී, එයාලා වෙනත් ජීවිතයක සතුටින් ඉන්නවා දකින්නත් අපිට දවසක පුරුදු වෙන්න සිද්ධ වෙයි… 🥺💔 ඒ නිසා අද කෙනෙක් ළඟ ඉන්නවා නම්, ඒ කෙනාට ආදරය කරන්න… පුළුවන් වෙලාවට කතා කරන්න… හිත රිදෙන්න කලින් සමාව ඉල්ලන්න… වටිනාකම තේරුම් ගන්න අහිමි වෙනකල්ම බලාගෙන ඉන්න එපා…💛🥀 මොකද… අපිට ආයෙත් ජීවත් වෙන්න දවස් ලැබුණත්, අපිට අහිමි වුණු සමහර මිනිස්සු එක්ක ඒ දවස් නැවත ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ…💛 අද අපිට ආදරය කරන අයත්, අපිව මතක් කරලා හොයන අයත්, අපි නැතුව බැහැ කියන අයත්… දවසක අපි ගැන කතා කරනකොට අතීත කාලයෙන් කතා කරයි…💛 “එයා හරි හොඳ කෙනෙක්…” “එයා මට ගොඩක් ආදරය කළා…” “අපි ඒ කාලේ හරි සතුටින් හිටියා…” අන්න ඒ වගේ වචන කිහිපයකට අපේ මුළු ජීවිත කතාවම සීමා වෙයි…!! 🥺🥀 ඒකයි ජීවිතේ හැටි…😌 අද අපි කාගෙහරි ජීවිතයේ වැදගත්ම කෙනා වෙන්න පුළුවන්… ඒත් දවසක අපිත් කාගෙහරි පරණ මතකයක් විතරක් වෙයි…💛 අපිත් එක්ක හිනා වුණු අය අපි නැතුවත් හිනාවෙයි… අපිත් එක්ක හීන මවපු අය වෙනත් අයත් එක්ක අලුත් හීන දකියි… අපිට හැමදාම ළඟින් ඉන්නවා කියපු අය දවසක අපිව මතක් කරලාවත් නොබලන්න පුළුවන්…🙂💛 ඒත් කමක් නැහැ… අපි කාගෙහරි ජීවිතයකින් ඈත් වුණත්, අපි දුන්න ආදරය බොරුවක් නොවුණා නම්, අපි කෙනෙක්ගේ හිතක් රිදවන්නේ නැතුව පුළුවන් උපරිමයෙන් ජීවත් වුණා නම්, ඒ ඇති අපේ හිතට සැනසීමෙන් ඉන්න… 💛🕊️ මොකද අන්තිමේදී… අපි එකතු කරගන්න දේපළවත්, අපි ලබාගන්න තනතුරු තානාන්තරවත්, අපිට ලැබෙන ප්‍රසිද්ධියවත් හැමදාම අපිත් එක්ක ඉන්නේ නැහැ… අපි මේ ලෝකයෙන් යන දවසක, අපි ගැන කෙනෙක්ගේ හිතේ ඉතුරු වුණු පුංචි හොඳ මතකයක් පවා අපේ ජීවිතයේ වටිනාකම කියා දෙයි… 🥺💛 ඉතින්… අපිත් දවසක මතකයක් විතරයි… කාගෙහරි ඇස්වලට කඳුළක් ගෙනෙන මතකයක්, කාගෙහරි මූණට හිනාවක් ගෙනෙන මතකයක්, තවත් කෙනෙක්ට ජීවිතේ ලස්සනම කාලය මතක් කරලා දෙන මතකයක්…🥀💛 ඒ නිසා ජීවත් වෙන ටික කාලේ පුළුවන් තරම් ආදරය බෙදමු… කෙනෙක්ගේ හිතක් සනසමු… අපි ළඟ ඉන්න මිනිස්සුන්ගේ වටිනාකම එයාලා අපෙන් ඈත් වෙන්න කලින් තේරුම් ගමු…💛 මොකද දවසක… අපිට ඉතුරු වෙන්නේ මතක විතරයි… අපිට නැවත ජීවත් වෙන්න බැරි අතීතයක් විතරයි… ඒ අතීතයේ අපිත් එක්ක හිටපු ආදරණීය මිනිස්සුන්ගේ මතක විතරයි… 🥺💔🥀 අද අපි කාගෙහරි කතාවේ එක පිටුවක්… හෙට ඒ කතාවේ ලස්සනම මතකයක්… ඒත් කවදාහරි දවසක… අපිත් දවසක මතකයක් විතරයි…💛 සදෙව්✍️ ..... #status #viraltiktok #tiktoktainment #viraltiktok #fyyyyyyyyyyyyyyyy

About