@geneeshadandeniya: මතකද එයා ගෙදර ආපු පලවෙනිම දවස? 🥰♥️ ගෑනුපිරිමිමල්පලතුරු #teledrama #foryour #fypシ #vairal #vairal

Jeny 💜
Jeny 💜
Open In TikTok:
Region: LK
Tuesday 20 October 2026 14:49:44 GMT
51469
4792
99
325

Music

Download

Comments

erangahasalaka879
erangahasalaka879 :
වැඩ පෙන්නල ගියෙ.... 🤣
2026-10-22 05:20:59
0
eska89571
eska :
ගෑනු පිරිමි මල් පලතුරු හරිම ලස්සන ටෙලි නිර්මාණයක් . සචිනි චරිතය මෙලෙසින් ජීවමානවනු දැකීම සතුටක්. සුබ පැතුම් ඔබට.
2026-10-22 06:11:50
1
dushmantharathnay
Dushmantha Rathnayake :
සදනි වගෙ දැක්කෙ👀❤️
2026-10-22 07:11:10
0
sahanpriya0
👇*_ ශ ෂි යා _*👆 :
මතකයි හොදටම ගියපු මුල් දවසෙම් මාමන්ඩිට හොදටම මාව හිතට අල්ලලා ගිහින් එකොල්ල ආයෙ වැඩි කාලයක් යන්න කලින් ..මාමන්ඩි නැති උනා. අන්තිමට මගෙ තාත්තවගේමයි දැනුනෙ ඒකට මටත් හොදටම අවුල්.😓
2026-10-22 00:28:35
1
piumali.karunathi
piumalikarunathil2 :
මතකයි හොඳටම. තාත්තා ගෙදරටම එන්න කියලා එයාට හොදට කතා බහා කරලා එයා ගියට පස්සේ මට හොඳටම බැනලා මේ සම්බඳෙට කැමති නෑ කිවා.🙂
2026-10-21 03:21:07
36
skjseokjin99
skjseokjin99 :
මොකද අමතක, අවුරුදු 8ක් හොරෙන් ගෙනියපු ආදරේට එයාලා හම්බ උනාට පස්සේ කිව්වේ "අනේ හරි හොඳ අහිංසක දරුවෙක්නේ" කියලා....... එතකොට දැනුන සැනසීම 🥹
2026-10-21 14:48:21
10
darshanchathu
❤️dara & chathu❤️ :
ඇත්ත්ටම අම්මායි දුවයි වගෙ
2026-10-21 08:48:27
9
kavisajee1
KAVIYANA :
ඔය විදියටමයි එදා එයා ආවේ... මමත් බලන් හිටියේ ඕමයි ❤️
2026-10-21 03:12:18
18
user4458107193790
supun :
හරිම ආදරණීයයි 🥹🖤
2026-10-21 16:06:32
1
travelwiththilak
Thilak Wanasinghe :
මාත් ඔහොමම ගියා.. ඇය මාවත් එලෙසෙම පිලිගත්තා.. නමුත් දැන් ඇය අන්සතු ලදක්. සුන්දර මතක. 🥰
2026-10-22 00:54:39
1
krez..o_o
krez..o_O :
Mkkd kthV
2026-10-21 14:09:09
1
moodz_31
Moodz :
Make ups nethuwa oyala eththatama lassanai 😊❤️
2026-10-21 04:05:41
3
supunmadushan98
❯MADUWA 🖤 :
මත් පලවෙනි දවසේ කිසිම දෙයක් නැතුව ගියේ එත් එ දෙන්නා මාර සතුටකින් හිටියේ ලස්සන දවස් කියන්නෙ එවාටම තමා අනුන්ගේ වහනයක් අරන් වැස්සෙ තෙමිගෙන නැන්දම්මා කතා කරන කොට වැස්ස කියන්නෙ නිකන්ම නිකන් දෙයක් ,, වැහිපිට වැහි හතක් ආවත් ඒ දවස මිස් කර ගන්නෙ නැතුම් මං නම් ගියා 😶‍🌫️😐
2026-10-21 15:52:59
1
_the_movie_hint
The Movie Hint :
ආසාවෙන් බලන කතාවක්🥰
2026-10-21 11:07:09
1
nilaabey
Nilan Abeywardene :
That two dimples 😊
2026-10-21 11:42:45
1
donindeewari
🦋Indeewari🦋 🇱🇰🇯🇵🇮🇹 :
අනේ එ මතක හරිම ලස්සනයි...එත් අවසානය දුකයි..අවුරුදු 10ක්..එත් බදින්න වුනේ නෑ..😌
2026-10-21 12:53:54
1
virajgallage
viraj gallage :
ee hinawa ❤️🍃
2026-10-21 17:01:43
1
enemy_ml_ofiicial
- 𝕰 𝕹 𝕰 𝕸 𝖄 -🩸 :
MKDDA ME KATHAWA ?
2026-10-21 19:23:07
1
dilinitharakaranasinghe1
DiLiNi ThArAkA!තාරූ⭐⭐⭐!👩‍🦱😍 :
චාන්දනී මිස්ගේ දුවෙක්ද ඔයා ❤️❤️❤️
2026-10-21 08:52:06
1
knoxy97
Knoxy :
2026-10-21 15:09:19
0
randika_nirmal
☠︎︎𝓝𝓲®️𝓜𝓪𝓵☠︎︎😈 :
@𝒩𝑒𝓉𝒽𝓊♡🦋
2026-10-22 06:03:37
1
hashanisanjana
SANJANA :
@Tharindu_Perera 🇱🇰 අවුරුදු 12යි මාස 4කට කලින් ඔයා ආවෙත් මෙහෙමම තමයි.😘
2026-10-22 03:16:36
1
tharindulakshan475
🥰 THARINDU 🫶 LAKSHAN 🥰 :
@Dananji 💛😘🥰
2026-10-21 08:59:11
2
lachithanisansala
Lachi🏏18 :
@😍🦋 LaShiKa 🦋😍
2026-10-21 15:03:57
1
sapm94
Prasad Madu :
❤️
2026-10-21 15:06:17
1
To see more videos from user @geneeshadandeniya, please go to the Tikwm homepage.

Other Videos


About