Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sufiya.lk: ලියාගෙන යමු !! 📩 #Sufiyaquotes #onemillionaudition #quotes #trending #viralvidoesontiktok
🪼𝓢𝓾𝓯𝓲𝔂𝓪
Open In TikTok:
Region: LK
Tuesday 20 October 2026 15:04:03 GMT
362710
42077
6893
582
Music
Download
No Watermark .mp4 (
0.19MB
)
No Watermark(HD) .mp4 (
0.21MB
)
Watermark .mp4 (
0.19MB
)
Music .mp3
Comments
Sa2" :
හෙට ඔපරෙශන් එක කොහොමත් දන්නවා බෙරෙන්නෙ නැහැ කියලා දැන්ම කට්ටිය අඩන්න අරන් 😅💔
2026-10-21 08:41:42
2327
kavi :
මීට අවුරුදු 9කට කලින් මට වයස 25 යි මට මාර බයික් පිස්සුවක් තිබ්බා ඒ නිසාම හොද යකඩ යකෙක් ගත්තා තිබ්බ උන නිසාම වේගෙන් යන්නමයි පුරුදු වෙලා හිටියේ ඒත් 2017.03.15 කියන මෙන්න මේ දවස මගෙ ජීවිතේ අනිත් පැත්ත හරවලා දැම්මා වෙනදා වගේ මම වෙගෙන් එද්දි එක පාරට පාර හරහා ලොරියක් දැම්මා මට මතක ඒ ටික විතරයි මම ඇහැරිලා තියෙන්නත් දවස් 2කට පස්සේ ඉතිං ඒ ඇහැරිලා බලද්දි මගේ වම් කකුල දනහිස ලගට වෙනකම් නැහැ තව දකුණු අතේ ඇඟිලි 3ක් නැහැ ඉතින් මේ දේ ආරන්චි වෙලා හිටපු මම යාලුවෙලා හිටපු මගේ ගැහැණු ළමයගේ ගෙදරින් මට අකමැති උනා අබ්බගාතයෙක්ට දුවව දෙන්න බැහැ කියලා ඔහොම ටික දවසක් යනකොට මගේ හිටපු යාලුවොත් වෙනස් උනා මුලදි බලන්න ආව අය පස්සෙ එන්න එන්න අඩු උනා මේ සියල්ල වෙලා අවුරුදු දෙකක් ගියාට පස්සේ මගේ අම්මත් මාව මේ ලෝකෙන් දාලා ගියා අදටත් යකඩ යකා ඉන්නවා ගෙදර අයිනක දාලා ආපහු ඉතින් ගියර් දාන්න කකුලකුත් නැහැ නේ ඔන්න ඔය විදියට අවුරුදු 9ක් ගිහින් ඉවරයි අද වෙනකොට මගේ හිටපු යාලුවො කවුරුත් නැ මම යාලු වෙලා හිටපු ගැහැණු ලමයත් දැන් බැදලා මගේ ලග දැන් ඉන්නේ තාත්තා විතරයි මම අවුරුදු 25 දි හිතපු මගේ අනාගතය මට අද හීනයක් වෙලා අවුරුදු 9ක් ගියත් මට මගේ වැඩක් තනියම කරන්න අමාරුයි තාත්තා නිසා ජීවත් වෙනවා මිසක් මට මේ ජීවිතය පොඩ්ඩක්වත් වටින්නේ නැහැ මගේ වයසේ අනිත් අය ජීවිතේ විදිනවා දකිද්දි මට හිතෙනවා මමත් මෙහෙම ඉන්න හීන දැකපු කෙනෙක් නේද කියලා පොඩිම පොඩි අත්වැරැද්දක් නිසා මුළු ජීවිත කාලෙම විදවනවා 🙂
2026-10-21 10:55:54
982
denetZ..🏹 :
මගෙ රත්තරං අම්මාව පරිස්සමෙන් බලාගන්න 🥺💖
2026-10-21 07:50:37
1351
Tharushi dilhara🖤🤍 :
ඊලග ආත්මේ සංවේදී හදවතක් දෙන්න එපා 🙂💔🥀
2026-10-21 10:38:32
616
Tharu. 😎👑😎. x. x :
ලබන අත්මෙත් මාගේ අම්මාගේ කුසෙම ඉපදුණේ අැති 🤗🙏🙏🙏❣️🌹
2026-10-20 17:40:03
660
risandujayaweera☸️🙏 :
නොපමාව කුසල් දහම් වඩන්න.. කොච්චර දේවල් එකතු කරත් අන්තිමට ගෙනියන්නෙ කරන හොද නරක විතරයි☸️❤️
2026-10-21 08:23:55
329
kavi 🧸 :
හැමොටම හොද නිතර කරා මන් 😊...
2026-10-22 09:54:09
3
❤️priya❤️ :
අම්මා තාත්තා මං ආයෙත් ඔයලා ලගටම එනවා මං හරි ආදරෙයි ❤️
2026-10-22 02:52:43
2
බඩී 😁🤫😏 :
ඉලග ආත්මෙවත් ජිවිතේ විදින්න හම්බුනානම් 🙂❤️
2026-10-20 23:51:13
177
Nipuni 11.11 🦋 :
අම්මගෙයි තාත්තගෙයි තුරුලේ ඉන්න තිබ්බනම් ඇති කවදාවත් වෙන් වෙන්නෙ නැතුව 😔
2026-10-21 04:28:38
173
4U STETUS💐🫀" :
මම නැතත් මගෙ අම්මගෙයි තාත්තගෙයි මූනෙ හිනාව කවදාවත් නැතිවෙන්න එපා 🥹🩷
2026-10-21 08:43:25
89
user214086365541 :
මේ ලෝකේ කාටවත් තනිකම කියන දේ දැනෙන්න හොඳ නෑ
2026-10-21 05:33:15
90
y2K gamen :
මගෙ රත්තරං අම්මාව පරිස්සමෙන් බලාගන්න 🥺💖
2026-10-22 08:54:20
4
Sithum Sathsara :
සියල්ල අනිත්යයි
2026-10-22 09:00:50
2
❤S.L. NOTIYA❤ :
හැමෝටම ස්තූතීව්😔👍
2026-10-22 09:16:32
2
Why? Tea☕ Perera 🖤 :
ආදරණීය මල්ලි වෙත , "අම්මව පරිස්සමෙන් බලාගනින් ❤️"
2026-10-21 16:07:48
7
Ra Shi Ni :
අනේ මන්දා කියන්න දෙයක් හිතා ගන්නත් බෑ 🙂
2026-10-21 12:16:12
43
┋✘𝙀𝙓 ☯ 𝙎𝙃𝘼𝙉✘┋💋 :
මම හරි ආදරෙයි මගේ අම්මේ🥺🤍 ආදරේ කියන වචනේ නිසා මම ගොඩක් තැන් වල වරද්ද ගත්තා🥺💔 ජිවිතේ විනාස උනා ආදරේ නිසා🥺 ජරාවකට පුරුදු උනා ආදරේ නිසා🥺💔
2026-10-21 02:34:03
21
𝔇𝔲𝔩𝔨𝔖𝔥𝔷_𝔢𝔡𝔦𝔱𝔷 :
මට මොනවා උනත් එයා හැමදේකින් ම දිනන්න ඕනි.🥺🤍💐
2026-10-21 00:27:40
15
𝙰𝚋𝚑𝚒_quotes😫❤️🩹 :
මම නැතත් මගෙ අම්මගෙයි තාත්තගෙයි අක්කගෙයි මූනෙ හිනාව කවදාවත් නැතිවෙන්න එපා 🥹🩷
2026-10-21 12:48:03
15
🖤😇---Dinusara---😎😏 :
මගෙ රත්තරං අම්මාව පරිස්සමෙන් බලාගන්න 🥺💖 තාත්තවයි පරිස්සමෙන් බලාගන්න 🥺💖
2026-10-21 08:44:24
8
𝕻𝖆𝖘𝖎𝖉𝖚𝕻𝖗𝖊𝖒𝖔𝖉𝖍❗️ :
පුලුවන් සෑම මෙහොතෙම කිසිවෙකුට අපහස නොකර.කුසල් කර්ම රැස් කරගන්න 🙏🫂💐
2026-10-21 06:58:40
63
Itz_Eesha🪬🤍 :
දවසක් සතුටින් හිටියොත් සතියක්ම රන්ඩුවෙලා තරහ වෙලා..ඒ කෝල් එකක් නිසා හැමදාම එහෙම වෙන්නෙ..මට සමාවෙන්න.ඔයා බලන් ඉන්නව ඇති මගෙන් කෝල් එකක් එනකන්..ඔයා ආස ඇති මගෙන් කෝල් එකක් එනව දකින්න..ඒත් කවදාවත් මට ඔයාට වඩා වෙන කිසිම දෙයක් ලොකු වුනේ නැ..මට එහෙම ලොකු වුනානම් ලොකු වුනේ මගෙ අම්මා විතරයි..දැන් එයා යන්නම ගියපු නිසා මට ඉන්නෙ ඔයා විතරයි..ඔයාගෙන් ආපු කෝල් මැසේජ් දැකලත් මන් පස්සෙ ගන්නම් කියන එක හිතේ තියන් තමයි notification දැකලත් වෙන app එකක online හිටියෙ..ඔයාව මගෑරියා නෙමෙයි..ඔයා නිදාගන්න කලින් ඔයාට කෝල් එකක් ගන්නව කියන එක මන් හිතන් හිටිය..ඒත් කෝල් එකක් වෙනුවෙන් හැමදාම ඔයා කරේ රන්ඩු කරපු එක..ඔයා මන් ඉස්සරහ ආදරේ හිඟාකනව කිව්ව බාල්දු වෙනව කිව්ව..අනේ මට සමාවෙන්න..මට එහෙම කරන්න ඕන වුනේ නැ..ඔයා හැමදාම ආදරේ කෝල් එකකින් හොයද්දි මන් ඔයාගෙන් බලාපොරොත්තු උනේ එකම එක මැසේජ් එකක් විතරයි..ඒක එක එක්කෙනාගෙ විදිහනෙ..ඒත් ඔයා කිව්වෙ මට ඕනෙ ලෝකෙට පේන්න social media වල ආදරේ කරන්න කියල..දන්නවද ඒකටනම් මට සෑහෙන්න රිදුනා..කමක් නැ..කොහොමත් මන් අම්මත් නැති එකානෙ..කවුද මට ඉන්නෙ..හිත් රීදීම්වල අඩුවක් තිබ්බෙ නෑනෙ කවදාවත්..කලින් සම්බන්දෙ නැවතුනෙත් කෝල් එකක් නිසාමයි..ඒත් දැන් ආයෙමත් එහෙම වෙන්න යනව..ඔයා කියන විදිහට මන් ආත්මාර්ථකාමි සංවේදි නැති කිසිම හිතක් පපුවක් නැති කෙල්ලෙක්🙂💔..ඔයා කියන විදිහට මට ඔයාව තේරුම් ගන්නත් බෑලුනෙ..මන් කවදාවත් ඔයාට කෝල් එකක් අරගෙනත් නෑලුනෙ..අරන් තියෙනව..හැබැයි අඩුවෙන්..ඔයා ගන්න කෝල් මන් වැඩක නෙමේ නම් ඉන්නෙ වරද්දන්නැතුව ආන්සර් කරනව..අනේ මන්ද..ඔයා කොච්චර රිද්දුවත් මන් දරාගන්නම්..ආදරේ නිසාම විතරක්!😊❤️🩹
2026-10-20 20:31:04
72
Sαɳυ🕸️ :
මේ ආත්මෙ හම්බුන කිසිම කෙනෙක් ආයෙ හම්බවෙන්න එපා 💫
2026-10-21 18:56:23
104
SACHI🤍🪬" :
ඊලග ආත්මෙවත් සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕන❤️🩹🫠
2026-10-21 13:26:01
7
To see more videos from user @sufiya.lk, please go to the Tikwm homepage.
Other Videos
I will always Love You 🎶❤️ (Eu sempre vou te Amar) Reggae Romântico 🎶 Ouça e Relaxe 🎶 #ReggaeMusicBaz
गीत बिर्सेपछि ममीले सिकाउँदै 😂
silahkan ambil dan jadikan nada deringmu #virall #trend #nadadering #watsapp #fyppppppppppppppppppppppp
#viral #fyp
by A-Train | мама папу разлюбил | Джо Голдберг слайд | #slideshow #edit #Joe #Goldberg #JoeGoldberg
Celestial Drift part.2 Background Music (No Copyright) #backgroundmusic #instrumentalmusic #soundtrack #aestheticmusic #studyvibes #relaxingmusic #cinematicmusic #ambientmusic #chillmusic #nobgmcopyright #fyp #music #suno #aisong #song #sunoai
About
Robot
API
Legal
Privacy Policy