@dilru6510: 🥀 ජීවිතේ කියන්නේම නොලැබීම්වලින් පිරුණු දිගු ගමනක්... 💔🥀 ජීවිතේ අපි හිතාගෙන ඉන්න තරම් කාටවත් අපිව වටින්නේ නැහැ... 🥀 අපි වෙනුවෙන් හැමදේම කැප කරද්දී, අපිට ඉතිරි වෙන්නේ තනිකම විතරයි කියලා කවදාවත් හිතුවේ නැහැ... 💔 කාගෙවත් හිත රිදෙයි කියලා අපේ හිතේ දහසක් වේදනා නිහඬවම දරාගෙන හිටියට, අන්තිමේදී අපේ කඳුළු පිහදාන්න කවුරුත් ළඟ නැති බව ජීවිතේ අපිටම කියලා දෙනවා... 😔🥀 එක කාලයක් තිබුණා... පුංචි වචනයකින් හිත රිදෙන, පුංචි වෙනස්කමකින් ඇස් තෙමෙන, කෙනෙක්ගේ ආදරය වෙනුවෙන් මුළු ලෝකයක්ම අමතක කරපු... 💔 ඒත් අද... හිත රිදුණත් නිහඬව ඉන්නවා, කඳුළු ආවත් හංගගෙන ඉන්නවා, දහසක් දේවල් හිතේ තියාගෙන කිසිම දෙයක් නොවුණා වගේ හිනාවෙන්න පුරුදු වෙලා... 🥀 මොකද... අපි කොච්චර ආදරය කළත්, කොච්චර ළඟින් හිටියත්, කොච්චර කෙනෙක් වෙනුවෙන් ජීවත් වුණත්, එක දවසක අපිට තේරෙනවා... අපි කෙනෙක්ගේ ජීවිතේට හැමදේම වුණාට, ඒ කෙනාගේ ජීවිතේ අපිට පුංචි තැනක්වත් නොතිබෙන්න පුළුවන්...! 😭💔 ජීවිත ගමන හරි පුදුමයි... එක කාලෙක අපි නැතුව බැරි අය, තවත් කාලෙක අපිව මතකවත් නැති අය වෙනවා... එක කාලෙක අපේ හිනාවට ආදරය කරපු අය, අද අපේ කඳුළු දකින්නවත් කැමති නැහැ... 🥀 අන්තිමේදී අපි ඉගෙන ගන්නවා... හැමෝම අපිත් එක්ක ජීවිතේ අවසානය දක්වාම එන්නේ නැහැ කියලා... සමහරු එන්නේ පාඩමක් උගන්වන්න, සමහරු එන්නේ මතකයක් ඉතිරි කරන්න, තවත් සමහරු එන්නේ අපේ හිත කඩලා දාලා යන්න විතරයි... 💔 ඒත් මේ හැමදේම මැද අපි තවමත් ජීවත් වෙනවා... හිත ඇතුළෙන් දහස් වාරයක් මැරි මැරී, ලෝකයට පේන්න එක වතාවක් හිනාවෙලා... 😢 දවසක අපේ ජීවිත ගමනත් අවසන් වේවි... එදාට අපි පසුතැවෙන්නේ අපිට ආදරය නොකළ මිනිස්සු වෙනුවෙන් අපේ මුළු ජීවිතේම කැප කළ එක ගැනයි... ඒ නිසාම අද මම නිහඬයි... කාටවත් දොස් කියන්නෙත් නැහැ, කාගෙන්වත් ආදරය ඉල්ලන්නෙත් නැහැ... මොකද දැන් මට තේරෙනවා... ජීවිතේ ලොකුම වේදනාව අපිට කවුරුත් නැති එක නෙවෙයි... අපි වෙනුවෙන් හැමෝම ඉන්නවා කියලා හිතාගෙන හිටපු එකයි...!!! 😭🥀. . . . . . . #sadstory #breakup #status #tiktokpage #viralvide
Dilru..❤️🔥
Region: LK
Tuesday 20 October 2026 15:11:32 GMT
Music
Download
Comments
Kavindya Sithmi :
ඒ වේදනාව දැනිච්ච කාලයක් මේක ❤️🩹🙂
2026-10-21 13:28:40
1
Theyoo Official ♥🍃👮♀️👩🍳 :
ඒ වේදනාව 🥹❤️🩹
2026-10-21 18:03:03
0
udu...guwanin :
me vidiyo eka wena rupekota daladenbamo mata oni me vidiyk eks
2026-10-21 09:26:24
0
Vidurangi Iroshika :
ow 🥹🥹🥹🥹👍👍👍
2026-10-21 08:12:52
0
හිරු :
yes
2026-10-21 11:03:29
0
fathima :
Hmm
2026-10-21 03:51:46
0
°°°❤️Sandu❤️°°° :
yes
2026-10-21 01:14:24
0
Sewmini Madushani :
ovu bn ekka aththa[Facepalm]
2026-10-20 19:13:09
1
wasthu💕 :
🥰🥰🥰
2026-10-20 15:37:02
0
dhanu & sandu 💖 :
💖💖💖
2026-10-21 01:16:47
0
To see more videos from user @dilru6510, please go to the Tikwm
homepage.