@dilshan.madushank937: ⁠යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්.... සිරි සම්බුදු සසුනට කල නස්පැත්තිය බලාපන්.... චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්.... බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්... යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිදේ අසාපන්.... සිරි ලක්දිව සසුන රකින යුතුකම ගැන සිතාපන්.... මිසදිටු වූ පාලකයන් බල බිද බිම හෙලාපන්... සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්... යක්ෂ රාජ පජ්ජුන්නය දෙව් රජිදේ අසාපන්... සසුන නසන්නට ඉඩ දෙන පාලකයා අවාපන්... අහස පොලොව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්... උගේ ඇමතියි මැති නිවටුන් හට හෙණ සැර දෙවාපන්... යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිදේ අසාපන්... සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්... ලක් දෙරණත සසුන නසන මිසදිටුවන් පෙලාපන්... මිසදිටුවන් හෙලා දැහැමි පාලනයක් තනාපන්... නීච කර්‍ය අධර්මිශ්ඨ අමන රජා තලාපන්....... මාස තුනෙන් මේ අදමිටු බල බිද දැය වඩාපන්.... පන්දහසක් සසුන රැකෙන බිම රැකවල් තනාපන්... සැම සම්දිටු දෙවියන් මේ යුතුකම ඉටු කරාපන්.. #srilankatiktok #sinhala_kavi #buddhism #sasanaya #fyp ⁠

Dilshan M 🇮🇹
Dilshan M 🇮🇹
Open In TikTok:
Region: IT
Tuesday 20 October 2026 15:21:02 GMT
18525
1744
70
102

Music

Download

Comments

ranjani.kumari61
රංජනී :
අපේ.මවුරටරැකදේන්න දෙවියනේ අපේ බුදුදහමට නිරාකරනය දෙන්න ඵපා 🙏
2026-10-22 18:05:44
0
senavirathnasena155
Senavirathna Senavirathna :
අපෙ මවුබීම රෑකැදෙන්න දෙවිදුනි
2026-10-21 18:55:33
4
manushi094
Manushi :
බුදු දහම වැජබේවා..🙏🙏
2026-10-22 14:44:37
0
samantilak3
Saman Tilak :
බුදුදහම.සදාකල්.දිනේවා
2026-10-21 07:58:25
5
mizhu1229
Mizhu :
බුදු දහම වැජබේවා 🙏🙏 උතුම් බුදු සසුන බැබලේවා 🙏🙏🙏
2026-10-21 08:19:18
12
rohen.niloka
Rohen Niloka :
🙏🙏🙏 සාදු සාදු සාදු
2026-10-22 09:22:02
1
dulanjale.kaushal
Dulanjale Kaushalaya :
බුදු දහම වැජඹේවා... සාදු සාදූ🙏🙏🙏🙏🙏
2026-10-21 02:38:26
11
hashi4758
hashi :
පලමුව බුදු දහම 🥰
2026-10-21 11:25:45
3
chandanapeiris0
Chandana ❤️🤳 :
🙏🙏🙏🙏🙏🙏
2026-10-22 17:57:35
1
ithija.madushan8
S Madushan :
2026-10-22 17:12:31
1
www.tiktok.comwwwsura
❤️สุรังคา❤️ืเสดเนเดสะกสเ :
සාදු සාදු සාදු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
2026-10-21 04:34:38
1
mahesha_jj
Masha :
🙏🙏🙏🙏
2026-10-22 17:13:22
1
tdt1515
☯️ Roky Max🇱🇰⚔️☯️🔥 :
🙏🙏
2026-10-22 15:11:30
1
naveenjayawardana6
NAVEEN :
❤️❤️❤️❤️❤️
2026-10-22 13:53:04
1
arunanishantha21
Aruna nishantha :
2026-10-22 15:12:00
1
arunanishantha21
Aruna nishantha :
2026-10-22 15:11:31
1
indikahemanthakumara1
indikahemanthakumara1 :
2026-10-21 00:39:01
4
chuti.doni61342
senanayaka :
🙏
2026-10-22 00:31:43
1
sudu.ammi83
🧚🏻‍♂️❤️Sudu Ammi🧚🏻‍♀️❤️ :
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-10-21 16:45:15
1
nishedagayathree
nishedagayathree :
deviyane balapan❤️❤️❤️
2026-10-21 15:15:36
1
sadunisiththara2
saduni siththara :
2026-10-21 13:23:44
1
devika.jayarangi
devika Jayarangi :
🙏
2026-10-21 06:29:27
1
buddhikamihipathi
Buddhika :
❤️
2026-10-20 19:23:45
1
nima3557
nima🇱🇰🇨🇾🇦🇪🌎🌎🌎 :
2026-10-21 02:02:18
1
To see more videos from user @dilshan.madushank937, please go to the Tikwm homepage.

Other Videos


About