@_pk396: راحت... #باسم_الكربلائي

علي_bk
علي_bk
Open In TikTok:
Region: IQ
Tuesday 20 October 2026 15:33:29 GMT
1501
185
0
12

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @_pk396, please go to the Tikwm homepage.

Other Videos

රෝස මලට කියනවාද මා මිය ගිය බව… කියන්නෙපා රෝස මලේ කටු විස වූ බව…!! 🥺❤️‍🩹 රෝස මලක් තරම් ලස්සනට මමත් හිනාවෙලා හිටපු කාලයක් තිබුණා… ඒත් ඒ ලස්සන මලේ සුවඳ විඳින්න ගිහින් කටු අතර හිරවුණු හිතක් මටත් තිබුණා…!! මම ආදරේ කළේ මලේ ලස්සනට විතරක් නෙවෙයි, කටු තිබුණත් ඒ මල අත් නොහැර ඉන්නයි… රිදුණු හැම මොහොතකම නිහඬව ඉවසුවේ, කවදාහරි ඒ මල මගේ ආදරේ තේරුම් ගනී කියලයි…!! ඒත් අවසානයේ මට තේරුණා, සමහර ලස්සන දේවල් ළඟට ගන්න තරම් අපේ හිත් වාසනාවන්ත නැති බව… සමහර ආදර කතා ලියවෙන්නේ එකට ජීවත් වෙන්න නෙවෙයි, මතක අතර තනිවෙලා ජීවත් වෙන්න බව…!! ඉතින් රෝස මලේ… කවුරුහරි මං ගැන ඇහුවොත් කියන්න, මම නුඹට වෛර කළේ නැති බව… නුඹේ කටු මට රිදවූවත් නුඹේ සුවඳට මම අදටත් ආදරය කරන බව…!! මගේ කතාවේ අවසානය දුකක් වුණාට, මගේ ආදරේ කවදාවත් බොරුවක් වුණේ නෑ… නුඹට රෝස මලක් වෙන්න ඉඩ දීලා, මම නිහඬව මගේ මතක අතරින් ඈතට ගියෙමි…!! 🥺🥀❤️‍🩹 #popular #xyow_2 #fypage

About