@dilangamageofficial: Sirasa Tv Voice Teens වැඩසටහන හරහා රටම හදුනාගත්ම ශ්‍රීනාත් පැතුම් පුතාට මම ලියපු '' අපේ දෙයියෝ '' Music Video එක ඔන්න Release වුනා ✌️ හොද නරක බලලා Comment එකක් දාන්න නිදිකුම්බා මල් පොඩි වී තිබුණා වැව ලග මහ හේනේ අමාවකේ රෑ පොලොව බදාගෙන දුක් වරුසා වැටුණේ මහ බැද්දට නෑකම් කී මිනිහෙක් හුස්ම හෙලා අදුරේ.. #Shrinathpothumnewsong #Shrinathpathumapedeiyo #Sirasavoiceteen#Voiceteensrinathpathum #Apedeiyosrinathpathum #Srinathpathumnewsong #Srinathpathumapedeiyo #Apedeiyosrinathpathum #Apediyo #Apedeiyosrinathpathum #Dilangamageapediyo #Voiceteenpathumsong #Voiceteenpathum #Nidikumbamal

Dilan Gamage Official
Dilan Gamage Official
Open In TikTok:
Region: LK
Tuesday 20 October 2026 15:46:21 GMT
106584
19488
22
159

Music

Download

Comments

red__panther
Nɪ ᴍ Zᴜ  ™🇱🇰 :
Top level
2026-10-21 02:46:45
0
shashinrandika0
සසි 🥵💢 :
කිරි කොස් පරිප්පු අතරෙ මැනික් කැට ❤️
2026-10-20 17:47:44
397
divaan217
DIVAAN IT SOLUTION :
Raveen tharuka wagr
2026-10-21 02:53:35
0
pavinim
Pavi Nim :
Ravi j ගේ ඒ වයිබ් එකටම යනවා 🥺❤️
2026-10-20 19:53:40
94
chaandhi
Chaandhi 🇰🇼 🧿11.11🪬 :
2000 කලිං ළමා සිංදුවක් වගේ දැනුනේ 🥹💓❤️
2026-10-20 17:26:35
286
yoshinibimla
yoshi 💞 :
දැන් ඉන්න ළමයි හැමදේමකටම වගේ දක්ෂයි ♥️
2026-10-21 02:46:56
0
rushqts
𝓣𝓱𝓮_𝓡𝓾𝓼𝓱 ☁️ :
චරිතගෙ vibe එක 🥹❤️
2026-10-20 19:04:33
52
chamuditha_nipun
Chamuditha Nipun :
ලමයෙක්ගෙන් ලමා සිංදුවක් මේ genaration එක ඇතුලෙ ඇහුනමයි❤️
2026-10-20 22:04:05
33
c.dilshan2501
✈C.Dilshan🇦🇪🇱🇰💗 :
සුපිරියි 🫀🤍
2026-10-20 19:34:02
0
ape.kale
Ape Kale :
ලියල තියාගන්න පුතේ....දවසක ලෝකයම ආදරය කරන චරිතයක් වෙනවා....
2026-10-21 01:45:55
1
mr440873
✅✅✅✅✅ :
Big fan of srinath pathum good luck keep it up o
2026-10-20 20:54:02
1
iam_janudi
Janudi Manulya :
මාරම ලස්සන නිර්මාණයක් [Red heart]
2026-10-20 16:45:14
36
senurakavishan3
( SL. kavii boy)🇱🇰 :
අර්ත රසය+ ශබ්ද රසය = සින්දු❤️
2026-10-20 18:21:30
13
dinukshi_
𝙳𝙸𝙽𝚄 💐🦋 :
කාවන්තිස්ස මතක් වුනා ❤️‍🩹🥺
2026-10-20 17:03:19
39
maneshafernando
Mane Girl🎭 ( මනා) :
wow♥️
2026-10-20 18:00:34
26
._thasi_
ThasiDu 🐻‍❄️🖤 :
චුටි කාලෙ අහපු සිංදුවල vibe එකක් දැනුනා 🥹❤️
2026-10-20 18:56:55
5
lakmal_suranjith8040
Dream BOY❤E.M.SL :
ඩ්‍රාමා එකක තීම් සෝන්ග් එකකට මරු.
2026-10-20 17:44:56
18
gayathriii1
Gayuu 🇱🇰 :
කණට සනීප සිංදු ❤️
2026-10-20 17:16:37
16
lakshanichamodya44
lakshanichamodya44 :
හරිම සංවේදී ලස්සන සිංදුවක් 🥺❤️
2026-10-20 17:35:01
7
kawi_20052
K_🦋💋 :
ආපූ ගමන් බැලුවා ❤️
2026-10-20 15:53:48
15
_n_o_w_t_y______arun
Nowty_Arun_Dilz🇮🇹♥️🔐🥀❄️ :
කාලෙකින් ලමයෙක් ගෙන් නියම සිංදුවක් ❤️
2026-10-20 19:00:57
3
buddhikat7
T I S H A N 🐾️🐥 :
gammt ❤️🍃
2026-10-20 18:28:49
2
__lakshi.r__
_RASHI | රශී | ரஷி 🌻💛_ :
හර්ශන දිසානායකගේ සින්දු මතක් උනා 🥰♥️ඒ තරම් ලස්සනයි
2026-10-20 17:59:41
3
nimthara97
Nimthara | නිම්තරා | நிம்தரா :
අඩේ ලමයිට ගැලපෙන සිංදුවක් වාගෙ පොඩි කාලෙට ගියා වාගෙ[Heartwarming][Teary eyed][Red heart]
2026-10-20 17:55:25
3
rizamzafeer02
Rizam Zafeer :
Wow ❤️
2026-10-20 16:51:09
3
To see more videos from user @dilangamageofficial, please go to the Tikwm homepage.

Other Videos


About