@iru_shika_: කිව යුතු කතා නම් බෝමයි මේ ඒවගෙන් හරි ටිකයි …. ජීවයක් තියන කතා කරන්න බැරි අහිංසක සත්තු වෙනුවෙනුයි මේ හඩ🍃 හැමදාම අපිට ඇහැරෙන්න රිදෙන්නම ඕනද ?? දැනෙන්න අහිමිවීම් වෙන්න ඕනද?? කිසිම දේශපාලනයක් නැතිව අපි හිටගන්නවා හරි තැන .. #justiceforkawanthissa #SaveAnimals #SaveAnimalsSaveNature #SriLankaNews #srilanka Avindu Nilaksha Fernando

🍃I R U S H I K A 👣💫
🍃I R U S H I K A 👣💫
Open In TikTok:
Region: LK
Tuesday 20 October 2026 16:32:07 GMT
148345
19507
1267
509

Music

Download

Comments

binu__quotez
𐙚 𝑩𝒊𝒏𝒖 🍓 :
"අපෙ හාමුරුවනේ සමාවෙන්න" ❤️respect කරලා කතා කරන්න දන්න මනුස්සයෙක් 🥰
2026-10-21 03:09:04
196
iru_shika_
🍃I R U S H I K A 👣💫 :
තරුණයෝ විදියට එන්න නැගිටින්න. අම්මා තාත්තා අයියා ගෙදර කරන දේශපාලනය පැත්තක තියලා එන්න. ඔයාලගේ ගමේ නගරේ එකතු වෙන්න සාමකාමීව විරෝධය දක්වන්න. උබලා ඇහැරෙන්න ඕන. අරගල කරල ඉල්ලමු සතාටත් ජිවත් වෙන්න දෙන්න කියලා. රක්ෂිත ටික මිනිස්සුන්ගෙන්ම නිදහස් කරන්ප කියලා ඉල්ලමු. සාමකාමීව එකතු වෙමු. අපි එනවා ඔයාල එන්න දැන්ම. ඇති නේ අපි හැමදාම මෙහෙම නිහඩව වැරදි දැකලා ඉන්නේ. (දේශපාලනික වෙන්න එපා එතනට එන්නේ නැ අපි ) සංගම් නැතුව එකතු වෙන්න ලැස්ති කරන්න ඇස් ඇරවන්න ලොකු පුටුවල. තරුණ අපිට බැරි නැ පටන් ගමු . එකෙක් දෙන්නෙක් නැගිටපන් මචන් හරි දේ කරන්න බය වෙන්න ඕන නැ. සුදුවැන් සංස්කෘතිය නැති කරන්න ආපු ආණ්ඩු නම් අපේ හඩට අවකාශය දිලා හරි දේ ගනියි අපෙන්
2026-10-21 05:27:47
66
hansanee23
Hansanee savidya :
නියමයි සහෝදරයා වැඩි කතා නෑ කියන්න ඕනි ටික පැහැදිලිව කියනවා.. ❤️‍🔥
2026-10-21 03:10:58
5
hashi__madhushi
.𝐇𝐀𝐒𝐇𝐈|හශී| ஹஷி. :
කොහොමද ගැම්ම පට්ට පොරක්..
2026-10-20 18:49:58
1024
ayuzz260
Ayuzz :
දේශපාලන රැලි වලට යන එවුන් වගේද මේ මිනිස්සු...
2026-10-20 19:19:57
445
malki.sithari4
sithu girl 000🤗😍❤️ :
විදු ෆිල්ම් එකේ අර පොඩ්ඩවක් මතක් උනෙ කාටද 🥺
2026-10-21 02:17:51
71
kaushalya.samarako
Kaushalya Samarakoon :
සත්තු වෙනුවෙන් උගුර ලේ රහ වෙනකල් කෑ ගහන කොල්ලෙක් 💪❤️මේ වගේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ මේ රටට ඕනේ ❤️
2026-10-21 05:40:10
10
adithya.dasanayak27
Adithya Dasanayaka :
කොහොමද කතාව සුපිරි පොරක් . Respect අයියේ.
2026-10-21 05:18:50
6
geetha4863
Geetha🇱🇰 🇸🇬 🇮🇳 🇷🇴 🇮🇹 :
මේ අහිංසක සත්තු වෙනුවෙන්😌 අනේ ගොඩක් පින් හැමෝටම😌😌
2026-10-20 20:19:46
221
sithusithu652
sithu sithu :
niyamai aaa Patta thawath shakthiya labenna one ewage katha karanna budusaranaiiii.
2026-10-20 20:16:51
7
reigns_xxx
𝕽𝖊𝖎𝖌𝖓𝖘.🕷️🕸️ :
නවත්තන්නේ නැතුව දිගටම ගෙනියන්න සාධාරණය ඉටු වෙනකම්
2026-10-20 18:49:38
167
melvinniomie
M@N 🇱🇰 Dubai :
අවුරුදු දෙයකට කලින් ඔය වගේ කිසිම දෙයක් වෙලා නැද්ද...❓️
2026-10-20 19:41:02
42
janu.amisa
Janu Amisa :
සුපිරිම හඩක් කොහොමද ගැම්ම adareyi🥰සහෝදරයෝ නුබට
2026-10-20 20:13:24
90
sanuuu130
@𝙎𝙖𝙣𝙪𝙪💍💜🦄 :
පට්ට පොරක් ♥️
2026-10-20 20:53:32
67
kisara___offical
kisara___offical :
කිව්වට තරහා වෙන්න එපා මේ කොල්ලට හෙට අනිද්දට මොනා වෙයිද දන්නෙ නෑ පරිස්සමෙන් කොල්ලො 🥺❤️‍🩹
2026-10-21 03:14:18
14
ameeshawanninayak
Ameesha Wanninayaka :
සුපිරි 💯 කාවන්තිස්ස වෙනුවෙන් කරන දේ නම්
2026-10-21 00:47:42
7
mashi.1233
𝙈 𝘼 𝙎 𝙃 𝙄.... 🤍💋" :
අහිංසක සත්තු වෙනුවෙන් කතා කරනවට Respect 💐♥️🥺
2026-10-21 01:49:39
6
ilavesrilanka
motto🇱🇰♥️🇮🇳laddu🫰🫰 :
🙏🙏🙏🙏🙏 anivaryanma
2026-10-20 20:04:31
5
dayanidayani45
dayani🇱🇰⭐🇰🇼pushpa💫💫⭐ :
👌👌👌👌👌👌👌නවත්තන්නේ නැතුව දිගටම ගෙනියන්න සාධාරණය ඉටු වෙනකම්
2026-10-20 20:33:45
10
user9538409838254
🇵🇰𝑲𝒐𝒍𝒍𝒂 🇱🇰 𝓐𝓭𝓪𝓻𝓲 :
I form Pakistan 🇵🇰 I love Srilanka 🇱🇰❤️be strong malli wee with u 💪
2026-10-20 20:47:56
15
vihangiofficial2001
Vihangi wickramasinghe 🩵🦋 :
හොද හයිය තියෙන කොන්ද කෙලින් තියාගෙන කතා කරන කොල්ලෙක් 🩷💪
2026-10-21 02:06:37
12
thilini.mendis.ma
Thilini Mendis Madhu :
අනේ කාවන්තිස්ස ඔයාට මිනිස්සු කොච්චර ආදරෙයි ද ඔයා කොහොම එහෙම ආදරයක් දාලා ගියාද🥺🥺🥺🥺🥺🥺
2026-10-21 00:26:02
7
chandrachandra52022
chandrachandra52022 :
ජනාදිපති .අපේ අයට සාදරනයක් ඉස්ට කරලා දෙන්න
2026-10-20 21:17:37
5
sasindu_randil
𝗦 𝗮 𝘀 𝗶 🧃 :
Adarei aiye oyavat mema katha krpu ekata ❤️
2026-10-20 17:16:30
90
To see more videos from user @iru_shika_, please go to the Tikwm homepage.

Other Videos


About