@sooylaunsett: Este cafe de hongos 🍄‍🟫 te va ayudar con la memoria y la concentración 🧘🏻‍♂️ #tiktokshopcreator #coffee #ryze @ryzesuperfoods

Soylaunsett
Soylaunsett
Open In TikTok:
Region: US
Tuesday 20 October 2026 17:45:57 GMT
524
4
3
0

Music

Download

Comments

lunikatty
🪽luna🪽🇻🇪 :
. Mandame uno
2026-10-20 21:27:07
2
crystalhelenaa
Crys🦋✨🤍 :
me encanta
2026-10-20 18:07:19
1
To see more videos from user @sooylaunsett, please go to the Tikwm homepage.

Other Videos

Read Caption ❤️‍🩹 Repost !  AND @ < you partner 😊❤️‍🩹 සමහර වෙලාවට... 🍂 අපි නොදන්නවා වුණාට... 🖤 අපේ ළඟම ඉන්න අපේ කොල්ලා... 🥺 ගොඩක් ආදරණීය හදවතක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්... ✨ කලින් හිටපු කෙනෙක් කරපු වැරදි නිසා...  🥀 නැත්නම් ඒ අයට ලැබුණු නරක අත්දැකීම් නිසා... 💔 අද අලුතින් ආදරය කරන මේ කොල්ලො ටික... 🚫 කිසිම වරදක් නැතිව හැගීම් වලින් දඬුවම් විඳිනවා... ⛓️ කලින් කෙනෙක්ට...
Read Caption ❤️‍🩹 Repost ! AND @ < you partner 😊❤️‍🩹 සමහර වෙලාවට... 🍂 අපි නොදන්නවා වුණාට... 🖤 අපේ ළඟම ඉන්න අපේ කොල්ලා... 🥺 ගොඩක් ආදරණීය හදවතක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්... ✨ කලින් හිටපු කෙනෙක් කරපු වැරදි නිසා... 🥀 නැත්නම් ඒ අයට ලැබුණු නරක අත්දැකීම් නිසා... 💔 අද අලුතින් ආදරය කරන මේ කොල්ලො ටික... 🚫 කිසිම වරදක් නැතිව හැගීම් වලින් දඬුවම් විඳිනවා... ⛓️ කලින් කෙනෙක්ට... "care කරන එක" , "නිතර මැසේජ් කරන එක" , "හොයලා බලන එක" වදයක් වෙන්න ඇති... 😒 ඒත්... මේ ආදරණීය කොල්ලන්ගේම ලෝකේ... 🌍 ඒ පුංචි care එක... ඒ පුංචි අවධානය... ඒ අසීමිත ආදරය... කියන්නේ එයාලා පතන ලොකුම සතුටක්... 🥺❤️‍🔥 පසුගිය අතීතය මතක් කරලා... 🕰️ ඔයාව ඇත්තටම පණ වගේ ආදරය කරන... ඔයාව කවදාවත්, කොහේදිවත් තනිකරන්නේ නැති... ඔයාලගේ ලෝකයෙන් එපිටට යන්නෙම නැති... ඒ ආදරණීය හදවතට... ඒ ආදරය දෙන්න බය වෙන්න එපා... 🤗 තේරුම් ගන්න... 🧠 අතීතය මතක් කරලා කෙනෙක්ට care එක දෙන්නේ නැතුව හිටියොත්... අර කලින් එකාට වගේ "caring එක වදයක් වෙලා" නෙමෙයි ඒක නැති වෙන්නේ... ❌ "caring එක නැති නිසාම" අර කොල්ලට ඒක එපා වෙලා, කොච්චර ඔයා එයාට ආදරේ උනත් එයත් ඈත් වෙලා යන්න පුළුවන්... 🚶‍♂️💨 ඒ කොල්ල ඔයාට ආදරේ වුනත් එහෙම ඈත් වෙන්න පුලුවන්. 😓 මොන තරම් වැඩ තිබුණත්... ⚙️ කොතරම් කාර්යබහුල වුණත්... ⏳ තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන්... විනාඩියක විතර පොඩි කාලයක් වුණත් වෙන් කරන්න පුරුදු වෙන්න... 🕒 එහෙම වුණොත්... හැමදාම ඒ ආදරය කිසිම අඩුවක් නැතුව ලස්සනට රඳවාගෙන ඉන්න පුළුවන් වෙයි... 💯❤️‍🔥 📱 ඔන්ලයින් ඉඳලත් මැසේජ් දැම්මම නොදැක්කා වගේ ඉන්න එක... තමන්ට හිතුණු වෙලාවට විතරක් ඇවිත් කතා කරන එක... ඒක නම් හරිම අසාධාරණ පිස්සු වැඩක්... ⚠️ ආදරේ කියන්නේ හිතේ තියාගෙන විතරක් ඉන්න එක නෙමෙයිනේ බන්... 💭 හැමතිස්සෙන්ම හම්බෙන්න වෙලාව නැති, ළඟට වෙලා ඉන්න බැරි අඩුම අතකින්වත් අල්ලන්න බැරි... ඒ ආදරේ අනිත් කෙනාට ඇත්තටම දැනෙන්න සලස්වන්න තියෙන එකම ආයුධය මැසේජ් කරන එක, හොයලා බලන එක නෙමෙයිද...? 🤝 ආදරේනම් ඒක ක්‍රියාවෙන්, හැඟීමෙන් දැනෙන්න සලස්වන්න ඕනේ... ❤️‍🩹 වචන වලින් විතරක් නෙමෙයි, හැම තත්පරෙකම ළඟ ඉන්නවා කියන හැඟීම දෙන්න පුළුවන් වෙන්න ඕනේ... ✨ "Written by Janitha Shehan ❤️‍🩹" #caring #goviral #borkenheart #feelings #sinhala @𝓼𝓪𝓷𝓪 🪽

About