@lotus.moment.hapu: ඇත්තටම මුලු ලංකාවේම අප්පච්චී ❤️👑

Lotus Moment Haputale
Lotus Moment Haputale
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 03:40:40 GMT
144400
22031
800
822

Music

Download

Comments

dewnethu65458
k̶i̶n̶g͟ ❤️🤴q̶u͟e̶e̶n̶ ❤️👸 :
ඒ මනුස්සයාට තිබ්බ තැන නැති කරේ වටේ හිටපු උන්
2026-10-21 06:30:50
1031
thuhi064
thuhi :
සිඹලාන්ඩුවේ මහ ඇතා මැරුනේ කාගේ කාලේදීද කියලා අපේ එවුන්ට මතක නෑ. අනුරයත් මැරුවා මෙයත් මැරුවා ඇත්තු දෙන්නෙක්ව. මම මේ මනුස්සයාට බනින්නේ නෑ කවදාවත්. බැනලත් නැ. දෙන්නම ඇත්තු මැරුවා එච්චරයි
2026-10-22 07:06:10
3
sandamalsmeegaskumbura
𝓢𝓪𝓷𝓭𝔂 🇱🇰🇲🇻 :
රටක් අප්පච්චි කියන්නේ නිකං නෙමේ.
2026-10-21 06:09:14
1108
skishy5
Sky`°´스가이☁️🩵💭 :
රත්තරං මනුස්සයෙක් නැති කර ගත්තෙ..😞
2026-10-21 06:14:11
607
tharugurl5
Tharusha Chathurangi :
🥹 වයසට යන්නෙ නැතුව මැරෙන්නෙ නැතුව ජීවත් වෙනවට ආස මනුස්සයෙක්.කොටින්ම මැරුනා කියන වචනේ අහන්න කැමති නැති තරම්.
2026-10-21 10:57:27
287
dayofdewmivlog
DAY OF DEW VLOG :
මහින්ද රාජපක්ෂ මහත්තයට දුවෙක් ඉදල තියෙනවා එයා පොඩි කාලේම නැ...ති වෙලා ඒ නිසා එයා කොහොමත් දුවලට ගොඩක් ආදරෙයි 🥺
2026-10-21 07:53:59
176
yonalithishakya
Yonali :
2015 එයා පැරදුනේ නැත්තම් අපේ රට අද ගොඩාක් හොඳ තත්වයක තියෙන්න තිබ්බා... යුද්දෙත් ඉවර කරල රට සංවර්ධනය කරමින් හිටපු කාලෙක එයාව යැව්වෙ අපේ මිනිස්සු... ඒ කාලෙ හැමදේම හොඳින් තිබුනා...💖
2026-10-21 18:43:48
5
asoka.ranasinghe4
🇱🇰Alone Bearer🇲🇾 :
මම ලැජ්ජා වෙනවා මේ රජය ගැන චන්දෙ දුන්නත්...මේ ඉන්නෙ ජාතියේ ආරක්ෂක දේවතාවෙක්...සමාවෙන්න රජතුමනි....අපට කවදා අපේ රජෙක් නැවත පහළවෙයිද...
2026-10-21 07:10:02
215
mizhu1229
Mizhu :
ඒකනෙ අප්පච්චි කියන්නෙ එතුමා හැමෝටම අප්පච්චි කෙනෙක්
2026-10-21 07:44:46
198
user591787722010292
💗✨....🌸 :
හැමදාමත් හදවතෙ මහින්ද රාජපක්ෂ මහතා ❤️👑
2026-10-21 05:31:52
149
dilald07
Dilla :
එදා ඉඳන්ම ඔහුගේ දේශපාලනයට මම කැමති නෑ.නමුත් ශ්‍රී ලංකාවේ අවසන් රජු ඔහුයි...
2026-10-22 05:19:10
1
madushanimadu679
Madushani🇱🇰🇴🇲🇦🇪 :
සරලයි ඉතින් එයා අප්පච්චිනේ අර කියන්නෙ අම්මට ඕනම දරුවෙක් දරුවෙක් කියලා..ඉතින් මේ අප්පච්චිනෙ ඕන දරුවෙක් එයාට දරුවෙක් ❤️
2026-10-21 06:40:31
73
sankalive.7
SANKA. LIVE😈 :
ජෝප්පොන්ට දිරවන්නේ නැති උනාට ඒ වචන අස්සේ තියන ආදරේ කරුණාව හිත අස්සට දැනෙනවා නේද ගොඩක් 😘❤️හදවතේ ජනාදිපති 😘
2026-10-21 07:44:47
109
biketravaler
tharakajayakody :
අපේ රැලේ මහ ඇතා...ආඩම්බරකාර පියා...සින්හයා...සින්හයම තමා...🥰🥰
2026-10-21 08:01:23
5
samanalirajapaksh
senaratna samanali rajapaksha :
හැමදාම ආදරේ අපේ හදවතේ අප්පච්චි
2026-10-21 06:15:07
38
sujeewa.lakmal94
Geto🖤🇱🇰 :
හදවතේ රජු ❤️‍🩹🥹
2026-10-21 06:10:43
44
niwarthana.99
Niwarthana 99 ♥️ :
Tv එකෙ ආසාවෙන් බලපුව 🥰
2026-10-21 06:16:43
41
mksp1122926
🇱🇰Sanu🇰🇼 :
හදවතේ නායකයා එදත් අදත් මතුවටත් මහින්ද රාජපක්ෂ 🥰🥰🥰🥰
2026-10-21 06:19:37
22
dmrmekhala
heaven :
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...
2026-10-21 06:12:13
25
ishanthi05
Ishanthi🐾🐼💕 :
දෙයක් නැතිවෙන්නම ඕනලු ආගේ දැනෙන්න. ...!ගොඩක් වෙලාවට අපේ මිනිස්සු වටින දේවල් වලට වඩා නොවටින දේවල් දක්කින්නේ වටින විදිහට. ..මං නම් මගේ රටට ආගමට ජාතියට වටිනාම කෙනක් විදිහට ඔබ‍ට ගොඩක් ගරු කරනවා 😇❤️🙏
2026-10-21 08:56:37
18
maduwaa094
maduwaa :
බයිලා එපා මොනවා කිව්වත් සුපිරිම රියල්ම චරිතයක් .එක මැරුනත් වෙනස් වෙන්නෙ නැ .පිංවන්ත මිනිස්සු බොරුවෙන් මෙ මිනිසුන්ට අපහස කලා එ අයට මෙ මනුස්සයා ඉස්සරහම දඩුවම් හම්බෙනව
2026-10-21 08:12:31
130
hiru.thisara.official
🫀..𝙷𝚒𝚁𝚞 𝚐𝚒𝚛𝚕….ヒルニ🇯🇵 :
එයා රට පාලනේ කරද්දී මොනවද අඩු උනෙ අපිට කියලා දැන් තමයී තෙරෙන්නෙ. අම්මා තාත්තා හැමෝම දැන් විදින්න වෙලා තියෙන දුක් කියද්දී
2026-10-21 11:20:30
45
dinusenarathne15
dinu🕊️ :
රත්තරන් මනුස්සයෙක් 🥺
2026-10-21 08:30:09
22
sadhis_sanjuka
サディス_sanjuka🇯🇵 :
කදුලුත් ආව රත්තරන් දෙවෙයෙක්
2026-10-21 06:47:17
54
aasanka87
Nishadi :
රටේ.වාසනාවත්ත ..හිටපු.ජනාධිපති දිර්ග ආයුස ලැබේවා උතුම් තෙරැවන් සරණයි🙏🙏🙏
2026-10-21 07:23:04
11
To see more videos from user @lotus.moment.hapu, please go to the Tikwm homepage.

Other Videos


About