@chaminimadushanik: #sad story🥺💔 ජිවිතේ සමහර තැන් හරිම අසාදාරණයි😪 අම්මා තාත්තා උනත් එහෙම තමයි🥲 එළියට දාලා දොර වහන්න කලින් තමන්ම අයින් වෙලා යන එක තමයි හොදම දේ🥺💔 #fyp #fypage #fypシ゚viral

chamini madushanika
chamini madushanika
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 04:15:22 GMT
220593
8852
345
1134

Music

Download

Comments

wisekari39
🌹Visekari 🌹 :
මගේ පවුලේ ඉන්නේ මමයි මගේ අයියයි මල්ලියි අම්මයි තාත්තායි එත් මට කිසිම දවසක එයාලගේ ආදරේ ලැබිල නැහැ. මම මගේම ගෙදර මම තනි උනා මගේ අම්මගේ කටින්ම මට උබ මගේ දරුවෙක් කියලා අහන්න උනා. ඊටපස්සේ මම ඒ ආදරේ පිටින් හෙවුවා එත් ඒ ආදරෙත් තාවකාලික දෙයක් උනා ඉතිං අයෙත් මම මේ ලෝකේ තනි උනා.. මේ ලෝකේ ජිවත් වෙන කිසිම දරුවෙක්ට අම්මගේ තාත්තගේ ආදරේ නැති වෙන්න එපා මගේ එකම ප්‍රාර්ථනය. නැත්තම් මේ මගේ ජිවිතේ විනාස උනා වගේ එයාලගෙත් ජිවිත විනාස වෙවී 🙏🙏🙏🙏
2026-10-23 03:21:29
15
mayawi588
mayawi🥰😍 :
අම්මා කවදාවත් එහෙම කරේ නැ.ඒත් හැමොගෙම සතුට වෙනුවෙන් මන් අයින් උනා 😔💔
2026-10-21 10:39:59
9
mohamed.farmaan
Mohamed Farmaan 🇱🇰🇱🇰🇱🇰 :
අම්මා තාත්තා නංගිලා. කිය කිය අවරුදු 17 ඉදන්ම දුවලා දුවලා හම්බ කරපු හැම සතේම එයාලට දුන්නා. රට ගිහින් අවරුදු 6ක් වැඩ කරලා හම්බ කරලා දුන්නා . මට කියලා සතයක් එතුරු කරේ නෑ. අන්තිමේට මට ප්‍රශ්න එද්දී කැරුත් නෑ දැන් මායි ළමයි තුන්දෙනයි බිරිඳයි. කුලී නිවසක් ජීවත් වෙනවා. අම්මා අන්තීමෙට කිව්වේ උඹව විශ්වාස කරලා මහා පාරේ ඉන්න බෑ කියලා දැන් මං මහපාරේ. දෙවියන් ඉන්නවා. තමාට කියලා ඉන්න තැනක් නෑ ඒත් අපි ජීවත් වෙනවා කුලී ගෙදරක හරි. උත්සාහය අත අරින්නේ නෑ අන්තිම හුසම පොද තියනකම්. 😳😳
2026-10-21 18:25:25
9
user680014731634
🌍 නීශා 🇱🇰 දීල්ශාන් 🌍 :
මගේ පොඩී කාලේ අතීතේ මතක් උනා 😭😭😭 අම්මාම මාව පැත්තකට වීසීකරා 😭
2026-10-21 20:27:52
7
chandimaransi77
💐Chandimaransi🌹 :
කියන්න උත්සහ කරන දේ මොකක් වුනත් මේක ඇත්තටම සත්ව ලෝකෙ වෙනවා, දුර්වල පැටියව අම්මා අත්හරිනවා. හිත රිදෙන අත්දැකීම් තියෙනවා. 😥
2026-10-21 10:37:50
7
dushanmadushka
Dushan Ms :
අවසානේ පපුවත් එක්ක දැවිල්ල ආවා දුවගෙන ගිහින් අල්ලගන්න තිබ්බනම් කියලා හිතුනා...🥺🥺😭😫
2026-10-21 15:05:44
6
shashimuthu1
udara madushanka muthu ❤️👈 :
මට වගේ😒
2026-11-02 18:14:04
1
thathsarani.sewwa
Thathsarani Sewwandi :
meka dakkam mata aduna kawadavth ehem katavth thanikamak danenna ep 😥😥😓😓😓😓
2026-11-06 14:30:18
1
manuofficial5252
ਮਾਨ ਸਾਬ ਖੰਨੇ ਤੋਂ 🇲🇾🇯🇴🇦🇪 :
2026-10-22 12:08:18
2
_g_i_h_a_nm_a_d_h_u216_
_~G_I_H_A_N 😉 M_A_D_H_U~_ :
same for me💔
2026-10-22 06:49:03
1
user57170811527406
Eranga Mahesh :
😥😥😥
2026-10-26 11:45:20
2
awaa98551gc
awanthi 🇱🇰✈️ 🇦🇪 🥰❤ :
anee 😭😓🥺
2026-10-25 20:31:05
1
nalinda.kumara614
Nalinda Kumara :
hmmm
2026-10-22 07:36:46
1
gayan.hasantha0
Gayan Hasantha🥰 :
hmm
2026-10-22 02:02:34
1
motog06362
motog06362 :
😭😭😭😭😭😭😭
2026-10-24 17:43:41
1
mallkante
තුෂාර :
👍👍👍👍👍👍👍👍👍👍
2026-10-25 09:19:42
1
dgashant0
DgAshant :
❤️
2026-10-25 06:46:40
1
w.m.c.b.vijookon
😍chamiya😍 :
😳
2026-10-24 15:18:18
1
amina.kwt0
පොළොන්නරුව අපි ❣️❣️❣️ :
2026-10-22 11:44:25
1
ganga.kariyawasam3
Ganga kariyawasam :
2026-10-22 10:40:56
1
nka.subha
#$utikki#.......... :
hmmm aththa🥰🥰🥰🥰
2026-10-22 04:21:48
1
ganga.kariyawasam3
Ganga kariyawasam :
2026-10-22 10:40:50
1
madu.madu7240
Madu Madu :
2026-10-22 03:02:51
1
ganga.kariyawasam3
Ganga kariyawasam :
😭😭😭😭😭😭
2026-10-22 10:40:47
1
yenul.methsara
j p :
2026-10-22 11:21:41
1
To see more videos from user @chaminimadushanik, please go to the Tikwm homepage.

Other Videos


About