@magallegalle: #කාවන්තිස්ස

🙏🙏🙏
🙏🙏🙏
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 04:19:11 GMT
45497
4544
306
112

Music

Download

Comments

pramudithawasala9
kusum thennakon :
පපුව පැලෙන්න තරම් දුකයි,,,,,
2026-10-21 05:51:48
46
dammi.dammi0
Dammi Dammi :
කාවන්තිස්ස ඇත් රජුනේ මතු බුදුවෙවා පතමි
2026-10-21 07:10:07
25
vinu6843
VINU🧸 :
එයාලට හරි අනාරක්ෂිත බවක් දැනෙනවා ඇති දැන්
2026-10-21 06:57:29
23
pathma.alwis
Pathma Alwis :
මේක බලන්න බෑ හරිම දුකයි කාවන්තිස්ස ඇතා නැතිව.හිතා ගන්නවත් බෑ 😥😥😥
2026-10-21 07:07:00
4
user6511804367309
Sepalika :
හරිම දුකයි රත්තරනේ . අද නුබේ රංචුව තනිවෙලා මැණික . එවුන් සොයනවා ඇති රංචුවෙ නායකයා කෝ කියලා . හරිම දුකයි මැණික . ආයෙ කිසිම භවයක එන්නට එපා මේ අසමත්ජීන් ඉන්න රටට . 🐘😥😥😥❤️❤️❤️
2026-10-21 10:31:01
5
rangi528
🥰රූ .....❤🌷🥰 :
දකින වාරයක් ගනේ කදුලූ එනවා ඇස් වලට.කවාන්තිස්ස ඈත් රජුනි.හොද තැනක ඉපදීලා සතුටින් ඉන්න මැනික .ඔයා ගෙනාපු ආයු කාලය ඉවරයි වෙන්නැති .උබට මේ දේ කරපු උන්ට සොබා දහාම දඩුවම් දෙයි.අහලා තියන විදිහට තිරිසන් ආත්ම වල අවසන් ආත්මය ඈත් ආත්මය හොද තැනක ඇති ඔයා නිවන් සුව රත්තරනේ😢💔
2026-10-21 07:41:50
14
user7095509810596
sithara kodithuwakku :
මතු බුදුවෙන්න පෙරුම් පුරන ඇත් රජුනි
2026-10-21 05:28:20
29
sarath.rajapaksha69
hart beet :
ඊළඟට රජකමට සුදුසු කෙනා ඉස්සරහට එනකන් ඔය විදියට තමයි එයාලා යන්නේ
2026-10-21 09:11:19
4
sandi_dehasna
🦋S𝚊𝚗𝚍𝚒 D𝚎𝚑𝚊𝚜𝚗𝚊°°🦋 :
අනේ පව් දෙයියනේ .එයාල දුකින් යන්නේ .මුලු පාරම පාලුයි මැනික ඔයා නැතිව .කාවන්තිස්ස ඇත් රජුනි තව්තිසාවේම ඉපදෙන්න පුතේ 🙏🙏🙏🥹
2026-10-21 05:33:20
29
sumi71376
SUMi7❤️😍🇧🇻🇫🇮🇳🇱🇮🇩🇨🇭 :
2026-10-21 07:57:37
7
madu14475
madu :
anei mage kavantissa, niwan suwa labewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-21 04:35:54
8
lalani.nisansala4
Lalani Nisansala :
අනේ පව් දෙවියනේ
2026-10-21 09:07:25
3
ammage_kalu_putha
අම්මාගේ කලු පුතා :
ආයෙ කවදා දකින්න ඇත් රජුනි මාරම දුකයි ඇත් රජුනි කැ ගලා අඩන්න හිතෙනවා
2026-10-21 16:56:05
1
nalshikaushalya
N. kawindi :
🙏🙏🙏🙏කාවන් තිස්ස ඇත් රජුනී නිවන් සැප ලැබේවා. 🙏🙏🙏
2026-10-21 10:25:03
1
thusharipriyanga4
☀️T̊𝖍𝖚𝖘𝖍𝖆𝖗𝖎☀️ :
2026-10-21 05:41:40
1
devika.12359
devika 🇱🇰🇱🇰🇸🇬 :
balna ba dukai 🥲
2026-10-21 06:04:16
1
arunanishantha77
Arunanishantha77 :
🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏
2026-10-21 05:54:28
1
thusharipriyanga4
☀️T̊𝖍𝖚𝖘𝖍𝖆𝖗𝖎☀️ :
mokada hithenne
2026-10-21 05:41:32
1
niroshanibandara6
නිරො :
හොද ආත්මෙක ඉපදෙන්න රජුනෙ දල ගෙනිච්ච එකනම් හරි නැ මොකද රජ කාලෙත් ඇත් දල කාටවත් අදටත් ගන්න බැරි ඉස්තාන තිබෙ එතන ජිවමානයි අපෙ ගන දෙව්‍යන් මෙක ඇත්තක් එකෙ උරුමක්කාරයන් ආත්මෙක ගන්නව ගජමුතු ලග තියාගත් කෙනෙක් ඉදිද අනවසය කෙනෙක් කොහොම හරි එව්න් නැතිවෙලාම යනව නිවන්සුව රජුනෙ බුදුසරණයි 🥺😌🙏
2026-10-21 12:43:02
1
hirosha.dewage3
Hirosha Dewage :
me video dakina warayak warayak gane ..hena illanawa kawanthissata me de karapu ewnta...🥺
2026-10-21 18:29:52
0
chathu5908
chathu :
😭😭😭😭😭😭කා වන් තිස්ස ඇත් රජුට නිවන්සුව ලැබේවා.. ඒවගේම ජැක්සන් ඇන්තනි කලාකරුවා. ජිවමනාව ඉන්න වා කියලා දැනුනා 😳😳ඒ හඩ .
2026-10-21 20:04:30
0
user2869318340845
Hashendra kodikara :
මහ ඇතාට කරපු අපරාධයට වචනෙකින් හරි ආධාර අනුබල දුන් හැම එකා ගැනම උඩ ඉන්න දෙවියොම බලාගන්න ඕන 🙏😔🥀
2026-10-21 22:24:23
0
kumare045
kumare :
😢🙏🙏❤️❤️
2026-10-21 21:37:35
0
siromani532
siro :
2026-10-21 18:56:08
0
19811024ss
user ss sri lanka :
2026-10-21 05:16:20
0
To see more videos from user @magallegalle, please go to the Tikwm homepage.

Other Videos


About