@jessmargaretha: Ceritanya adiknya lagi mau di hukum diam diluar kamar sendiri eh ada tangan yg jagain adiknya dari balik guling (takut kena marah tapi tetep lindungin adiknya supaya gak dihukum diluar kamar)

IG @Jessmargarethaa
IG @Jessmargarethaa
Open In TikTok:
Region: ID
Wednesday 21 October 2026 04:25:29 GMT
4323
71
1
0

Music

Download

Comments

jberlianto
Bapakanakdua :
[Tears of joy][Tears of joy][Tears of joy]
2026-10-21 07:23:15
0
To see more videos from user @jessmargaretha, please go to the Tikwm homepage.

Other Videos

හිතේ ආදරේ තිබුණට… වචන නැති නිසා මට මිනිස්සු නැතිවෙනවා. මං ආදරේ නොකරන කෙනෙක් නෙවෙයි… ඒත්… දැනෙන දේ කියන්න මට හරිම අමාරුයි… කෙනෙක් මට වටිනවා කියලා පෙන්නන්නත් දන්නෙ නෑ… ඒ වෙනුවට නිහඬවම බලාගෙන ඉන්නවා… එයාට අවශ්‍ය වෙලාවට ළඟින් ඉන්නවා… එයා දුකෙන් නම් මටත් ඒ දුක දැනෙනවා… ඒත්… “ඔයා මට වටිනවා…” “ඔයාව නැති කරගන්න බෑ…” “මං ඔයාට ආදරෙයි…” කියන්න ඕන වචන… හිතේම හිර කරගෙන ඉන්නවා… ඒ අතරෙ… අනිත් කෙනා හිතනවා ඇති… “එයාට මාව ගාණක් නෑ…” කියලා… එයා ටිකෙන් ටික ඈත් වෙනවා… මං තාමත් එයා වෙනුවෙන් හිත ඇතුළෙන්ම ඉන්නවා… ඒත් ඒක එයා දන්නෙ නෑ… ඒකයි මගේ අවාසනාව… හිතේ තියෙන ආදරේ වචනවලට ගේන්න බැරි වුණාම, අපිට වටිනම මිනිස්සු නිහඬවම අපෙන් ඈත් වෙනවා… ඒ නිසා දැන් මට තේරෙනවා… සමහර ආදරේවල් හිතේ තිබුණාට විතරක් මදි… කවදාහරි කියන්න ඕන… දැනෙන්න දෙන්න ඕන… නැත්නම් හිත පුරා තිබුණු ආදරේත්, අන්තිමට නොකියපු වචන ටිකක් විතරක් වෙලා ඉතුරු වෙනවා…  #popular #creatorsearchinsights  #sinhalapost #fyp

About