@podda49: #froyou #doglover #srilankapolice #fbreels 🥺 එහේම අයත් ඉන්නවා....!

shan boy
shan boy
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 05:08:35 GMT
69235
13819
205
114

Music

Download

Comments

rider_methum
M E T H U M 🪽🎀 ‘ :
මේ වගේ හොද මහත්වරැත් බැනුම් අහනවා හිතන් පපුවක් නැති කට්ටිය හින්දා
2026-10-21 06:04:58
324
podii782
PODII.💙🥹 :
පොලිස් මහත්තුරු❤️‍🩹🥹
2026-10-21 06:45:03
9
user9576082207793
Noty 9966 :
මේ වගේ හොද අය අඩුයි [Red heart] කවදාවත් වෙනස් වෙන්න එපා මහත්තයෝ [Red heart]
2026-10-21 07:14:56
0
zathan_ff_2011
𝐈𝐭'𝐬 𝐦𝐞 𝐃𝐢𝐥𝐚🌝💋🦈🍒 :
පොලිස් කාරයෝ නොවන පොලිස් මහත්වරු හදවතින්ම respect 🫡
2026-10-21 06:29:10
129
tharaka2727
@Tharaka :
Respect
2026-10-21 07:36:44
6
cutyy2007
Pawiii🎀🤍..." :
මන් ආසම මේ වගේ මනුස්සකම තියෙන මිනිස්සුන්ට 🥺🫀
2026-10-21 07:04:08
14
vishwa2463
Vishwa :
පොලිස්කාරයෝ❌ පොලිස් මහත්තුරු✅
2026-10-21 06:31:03
47
chathumina_2000_17
®®chathumina®® :
පොලිස් සේවයේ නියතු මහත්මයෙක්🖤
2026-10-21 07:31:54
7
nadeeshamaduwamtha
NADIYA :
Police mahaththuru 🫡❤️
2026-10-21 08:04:40
2
shehanmadushanka_
𝕾𝖍𝖊𝖍𝖆 🖤🔥 :
පොලිස් මහත්තයෙක් 🥺💞
2026-10-21 07:16:39
2
lakaofficial00
Lakshan 🖤 SAD Boy 🥀 :
Respot Sir [Red heart]
2026-10-21 06:53:14
2
p_a_n_z_a
ΡᗩᑎЅιᒪᑌ🙃 :
මම කොච්චර පොලිසියේ උන් එක්ක තරහින් හිටියත් මේ උදව්ව කරපු මහත්තයට මම ගොඩාක් ගරු කරනවා ♥️🫡
2026-10-21 06:53:21
11
sheshadiperera0
S🕷 :
Great job💗
2026-10-21 08:02:22
1
lancerhomelk
lancerhomelk :
Sir kiyanna puluwan kenek respect sir 🫡
2026-10-21 08:01:32
1
noty.boy004
𝑵𝒊𝒎𝒂_ 𝑻𝒕💋🖤 :
Respect🥹🤍
2026-10-21 07:53:42
1
wild_girl__
“Sheha💋🫶🏻” :
Policeye skkili athara me wage dewiwaruth innawa 🥹🫶🏻❤️‍🩹
2026-10-21 07:54:34
1
.thasee...__
𝓣𝓱𝓪𝓼𝓮𝓮 🗣️📌 :
නියම මහත්වරු 🫡💗
2026-10-21 07:16:28
2
shan.quotes8
SHAN 🤍! :
අනෙ හදවතෙ පොලිස් මාමා කෙනෙක්
2026-10-21 07:38:20
1
chaly.__
CHALY __ 😏 :
මේ වගේ මිනිස්සුන්ට කිසිම තැනකදි කිසිම කරදරයක් වෙන්න හොද නැ මෙහෙම කට්ටිය ඉන්නෙ ටික දෙනයි හිතක් පපුවක් නැති මිනිස්සු අතරෙ 🥹🤍
2026-10-21 06:35:32
4
dimu_boy_
RiZVi 🫦❗️ :
💗
2026-10-21 06:49:02
1
yasith.maduranga6
yasith maduranga💗 :
මේ වගේ කට්ටිය ඉන්නවනම්🥺
2026-10-21 06:51:53
1
pixel_hunter26
Lino Zz✨ :
Thiraya pitupasa
2026-10-21 06:28:54
1
vino.page
Vinoo💫 :
5% me wage aya inne
2026-10-21 10:32:33
0
dilharax09
N😈🥵❤️ :
hitha hoda minissu🫀💘💎
2026-10-21 10:30:49
0
binuwa_x0
𝐁𝐢𝐧𝐮𝐰𝐚♦️ :
Respect 🥹
2026-10-21 06:24:28
0
To see more videos from user @podda49, please go to the Tikwm homepage.

Other Videos


About