@hirunews: තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රු. 5.00 කින් ඉහළට පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි එම සංගමය පවසන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 05:36:56 GMT
2251
48
1
2

Music

Download

Comments

user071042714
Ramesh :
😳😳😳😳😳😳😳😳😳
2026-10-21 07:43:14
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About