@.ape.ali: 🐘 අග්බෝ ඇතා - සම්පූර්ණ විස්තරය නම: අග්බෝ (Agbo) වර්ගය: වන දළ ඇතා වයස: අවුරුදු 35-40 උස: අඩි 10.5 ඉන්න තැන: අනුරාධපුර තිරප්පනේ, නාච්චාදූව වැව් රක්ෂිතය විශේෂ ලක්ෂණ: ✓ නළල් පළලයි ✓ දළ දෙක ඈත් වෙලා තියෙනවා ✓ ඇඟේ වෙඩි වැදුන සලකුණු තියෙනවා ✓ පිටේ පොඩි ගැටිත්තක් තියෙනවා කතාව: 2023 දී බඳින තුවක්කුවට අහුවෙලා කකුලට වෙඩි වැදුනා. Dr. තාරක බේරගත්තා. 2023 ඔක්තෝබර් ආයේත් වෙඩි වැදුනා. 2026 ඔක් 19 දවස් ගානක් අතුරුදහන් වෙලා ඉඳලා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් (සෙබළු 50ක් + Drone) හොයලා නාච්චාදූවෙන් හොයාගත්තා. දැන් නිරෝගීව ඉන්නවා ❤️ #අපේඅලි #අග්බෝ #ApeAli

අපේ අලි 🐘 | Ape Ali
අපේ අලි 🐘 | Ape Ali
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 06:14:33 GMT
7852
516
12
0

Music

Download

Comments

.ape.ali
අපේ අලි 🐘 | Ape Ali :
🐘 අග්බෝ ඇතා - සම්පූර්ණ විස්තරය නම: අග්බෝ (Agbo) අන්වර්ථ නාමය: T-096 වර්ගය: වන දළ ඇතා වයස: අවුරුදු 35-40 උස: අඩි 10.5 ඉන්න තැන: අනුරාධපුර තිරප්පනේ, නාච්චාදූව වැව් රක්ෂිතය විශේෂ ලක්ෂණ: ✓ නළල් පළලයි ✓ දළ දෙක ඈත් වෙලා තියෙනවා ✓ ඇඟේ වෙඩි වැදුන සලකුණු තියෙනවා ✓ පිටේ පොඩි ගැටිත්තක් තියෙනවා කතාව: 2023 දී බඳින තුවක්කුවට අහුවෙලා කකුලට වෙඩි වැදුනා. Dr. තාරක බේරගත්තා. 2023 ඔක්තෝබර් ආයේත් වෙඩි වැදුනා. 2026 ඔක් 19 දවස් ගානක් අතුරුදහන් වෙලා ඉඳලා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් (සෙබළු 50ක් + Drone) හොයලා නාච්චාදූවෙන් හොයාගත්තා. දැන් නිරෝගීව ඉන්නවා ❤️#අපේඅලි #අග්බෝ #ApeAli
2026-10-21 06:15:10
3
darshana.udaya.ku5
Darshana Udaya kumara :
mewa damma wagema API eyalawa parissam karaganna oni 🥰🥰🥰🥰
2026-10-21 16:21:51
1
priyanganijayakod4
Priyangani Jayakodi :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-21 15:46:28
1
senesh945
SENESH :
parissmin manika😭😭😭🥰
2026-10-21 16:19:07
1
sumedha.cooray
Sumedha Cooray :
e unata parissao weyao puthe minis thirisannu bayanakay😢😢
2026-10-21 14:19:12
1
chathuranga297
chathu ranga😍 :
🥰🥰🥰
2026-10-21 14:10:50
2
_savi.boy_xx
•_savi boy*_xx* :
🥰🥰🥰🥰🥰
2026-10-21 13:58:31
1
tharindusampath322
Tharindu sampath :
💖💖💖
2026-10-21 16:02:02
1
To see more videos from user @.ape.ali, please go to the Tikwm homepage.

Other Videos


About