@mermaiddew0: ඔයාව ව මතක් වෙලා පාළුයි කිව්ව ම පියාඹන්න බැරි නම් පීනගෙන හරි එන්න කියලා හිනාවුන හැටි; හිත් වල මොන තරම් දේවල් හිරවෙලා තිබුණත් ලැබෙන පුංචි වෙලාවෙත් ආදරෙන් හිටපු හැටි; වැඩ කන්දරාවක් අස්සෙ ඉන්න ගමන් උනත් මාව මතක් වෙලා මූණ බලන්න විනාඩි දෙක තුනකට කතා කරපු හැටි; ඒ අපි අපි ව දරාගත්ත හැටි; ඉතින්, ඔයාගෙ සිහියෙන් ඇහැරුණ ඔයාගෙ හුස්ම සද්දෙ එක්ක නින්දට ගිය මං; කොහොම හිතන්න ද ඔයා නෑ කියලා!♥️ ©️ @Ruchira dilshan dissanayaka #viralvideo #fypppppppppppppppppppppppppppppp #heavanlove #bestlover #missyoubabe
Mermaid 🧜♀🐚🩵🇯🇵
Region: JP
Wednesday 21 October 2026 06:32:23 GMT
Music
Download
Comments
𝗜𝗦𝗛𝗔𝗥𝗔 𝗗𝗘𝗦𝗛𝗔𝗡𝗜🥀₹ :
අවංකව ආදරේ කරන මිනිස්සුන්ට අවසානෙට ඉතුරු උනේ දුක විතරයි 🙂💔
2026-10-21 14:01:51
22
@ස_Ma!🎀 :
දකිද්දි පපුව පිච්චිලා යන Post.!❤️🩹
2026-10-21 13:36:04
14
@𝓢𝓱𝓮𝓰𝓲𝔂𝓪 ♡ شيجيا 💋🍒 :
ඇයී දෙයියනේ මේ වගේ ගැහැනු අපිට ලැබෙන්නෙ නැත්තේ 🥺❤️🩹
2026-10-22 01:42:55
2
Sadunika Prabodani💕 :
අනේ 🥺
2026-10-21 14:10:21
0
NETHY🧚♀️💞 🧿🪬 :
Caption ek onee
2026-10-21 16:41:34
0
𝕮𝖍𝖚𝖙𝖞𝖞𝖞🦋✨ :
Chutyyy mgee ❤️🥹
2026-10-22 02:46:36
0
Bhuwiiiii☁️! :
Anee🥺❤️🩹!
2026-10-21 15:44:42
0
Upadya🤍🩷 :
2026-10-25 06:04:57
0
차마리 🇰🇷♥️💪 :
2026-10-21 13:53:53
0
𝑵𝑰𝑴𝑨 🇯🇵 :
🥺
2026-10-21 23:56:36
0
D ⛓👄 :
2026-10-22 04:25:59
0
𓆩♡𓆪 𝓚𝓪𝓿𝓮𝓮 🇦🇪🇱🇰 :
2026-10-21 15:25:28
0
>𝐬𝐀𝒹𝓊𝓊 🦕• :
🥺
2026-10-21 15:11:57
0
winzoO🐉 :
2026-10-21 18:37:08
0
Mishaya 🌸😮💨 :
Adoohh papuwa pichchila giya 💔😔
2026-10-21 13:09:04
0
Lara 🧚💗 :
Papuwa pichchenwa halo mewa dkkma 💔🥺😭
2026-10-25 18:33:31
0
S A J A🍄 :
🥺
2026-10-21 15:00:53
1
I M A L S H A 🥹❣️ :
🥺
2026-10-21 11:54:06
1
𝗗𝗛𝗔𝗡𝗨𝗦𝗛𝗜🩷👣 :
🫠❤️🩹
2026-10-23 17:53:59
0
rishii🌸 :
🥺
2026-10-23 00:25:41
0
SHEGY🎙️🪬🧿 :
😳
2026-10-22 04:19:22
0
𝕻𝖆𝖓𝖘𝖎𝖑𝖚 🕷️" :
🥺❤️
2026-10-22 04:23:53
0
🧿Harshi 🧿🇱🇰🇰🇼 :
❤️❤️❤️
2026-10-22 08:20:12
0
ᴹˢ.ᴹᴬʸᵁ🤍☘️🪬🇯🇵™️ :
😔😔
2026-10-22 04:19:08
0
kavee girl :
🥺🥺🥺
2026-10-21 06:36:45
0
To see more videos from user @mermaiddew0, please go to the Tikwm
homepage.