@sachibhgtwp: #creatorsearchinsights #hearttouchingstory #onemillionaudition #fypシ゚viral__ #attitude

නිහඬ සිතුවිලි ❤️‍🔥
නිහඬ සිතුවිලි ❤️‍🔥
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 07:19:55 GMT
186450
18591
291
1184

Music

Download

Comments

vijitha.vijitha59
Vijitha Vijitha :
ඔව් අම්මා 🌸
2026-10-22 00:55:56
1
kavee.dissanayke
kavee dissanayke 🥺❤️‍🩹💫 :
මට ඒ කලේට අම්මාව හුගක් මතක් වෙයි 🥺🫀💔
2026-10-21 19:50:00
1
wasugl919
wasugl919 :
එහෙම දෙයක් කරදෙන්න කවුරුත් ම හිටියෙ නෑනෙ 😥
2026-10-21 14:01:02
1
ishani.madhu5
🥰Ishani (madhu)🥰 :
[Teary eyed][Teary eyed][Teary eyed][Teary eyed] adarei mage amme.. yannama gihin aurudu 5k.. thamath hitha kiyanne oya ae kiyala
2026-10-21 16:26:04
1
saumyajayawardana4
saumya jayawardana :
ගෑනූ ලමෙක්ට අම්මව ඕනේ වෙන්න වයසක් අදාල නෑ 🥺 ජිවිතේ සැපෙන් පහසුවෙන්ම ඉන්නේ අම්මා ඉන්නක්ම් විතරයි 🥺❤️
2026-10-21 14:06:26
90
sewwandi4377
sewwandi :
ane manda mata ehema dawas තිබුණාද hithaddi
2026-10-21 16:00:59
1
sadeepa.sewwandi0
"Sadee"🙂🤍 :
ඒදාට මං ගොඩක් තනිවෙයි එයා නැතිව 😔❤️‍🩹
2026-10-21 16:51:42
1
nimaa___s
Nima official 92🇱🇰🐼🐨🐼 :
මේ කාර්තු තනියම පහු කරා කියන්නේ ඒකත් ලොකු ජයග්‍රහණයක් [Heartwarming]
2026-10-21 11:15:38
45
mikesha.shawindhi
ミケシャ シャウィンヂ 🇱🇰🇯🇵 :
අම්මා කියන්නෙම සසරක් 🥺❤️
2026-10-22 00:09:12
1
.ne.lum
🇱🇰 Ne 🐰lu🐰m 🐰....🇰🇼 :
මට කව්රුත් හිටියේ නෑ...ඒත් මන් ඒ හැමදේම තනියම කර ගත්තා..අද මන් මන් ගැන සතුටු වෙනවා..මන් ශක්තිමත් ගැහැනියක් 🥰🥰
2026-10-21 13:06:30
39
amilaruwan577
Nimmi. :
අම්මා උයලා දුන්න බත් එකක් රස කරන ගමන් මේ විඩියො එක දැක්කෙ
2026-10-21 13:21:32
20
oshadhi_thiwanka
ƠȤƖ ƓƖƦԼ💋🤍 :
එහෙම දවස් ඉස්සරහට එද්දි අම්මා ලග නෑ 🥺
2026-10-21 12:21:12
9
madushan.twologin
doni manika :
ඒ ඕනි වෙලාවේ මගේ අම්මා මගේ ලග නැ 😥😥 මම හැමදේම තනියම කරා
2026-10-21 12:12:02
8
lashinikavindi945
lashinikavindi945 :
අමුතුම හැගීමක් දැනෙනවා අම්මෙක් වෙන්නම ඕන අම්මගේ වටිනාකම තේරෙන්න
2026-10-21 12:37:49
5
vishulovedileep
Vishu Love Dileep :
mage amma wage❤️❤️❤️❤️
2026-10-21 14:58:40
1
1999dm7bole
D.M.D.M Bandara :
අම්මා....🥺 ඕනි.....
2026-10-21 16:54:43
1
user316003778311
user316003778311 :
🥺අනේ අම්මා 🫂
2026-10-21 13:27:56
1
hiru.doni564
හිරු & චමි :
lamayek inna dawasaka man godak asarana wei mage amme oya nathi nisa meka dakidi aduna 🥺🥹
2026-10-21 14:37:06
1
nishastitchings
Nisha Stitchings :
Amma
2026-10-21 13:43:48
1
user6570428115934
Thilini wasana Jayasuriya :
අනේ මගේ අම්මත් මට කොච්චර උදවු කරාද හැමදෙම කරලා දුන්නා 🥰🥰🥰🥰
2026-10-21 19:23:07
1
lalanthikawijesinghe
Lalanthika Wijesinghe :
I never had this blessing, when she was there🙈😢
2026-10-21 20:19:22
1
darshi0189
Darshi :
Matath amma laga na taniyen tamai
2026-10-21 17:19:22
1
bhagi765
Bhagi🦋🌼 :
mage amma wage mama nagitala enakota eya gedara weda serama karala🥺
2026-10-21 22:16:32
1
sammanidhananjala0
Sammani Dhananjala❤️ :
මගෙ අම්මා වගේ❤️😍දැන් දුවට අවුරුදු 3ක් වෙලත්,අදටත් එයාගෙ වැඩ වලින් භාගෙට භාගයක්ම කරන්නෙ මගෙ අම්මා🥹
2026-10-21 16:28:34
2
hirungunathunga
hirungunathunga :
මගේ ඒ දවස් මමම තනියම හරි අමාරුවෙන් ගෙවා ගත්තා...🥰❤️
2026-10-21 12:48:10
1
To see more videos from user @sachibhgtwp, please go to the Tikwm homepage.

Other Videos


About