@adaderanasinhala: රුවන්වැලි මහසෑය ගැන පළවු ප්‍රචාර ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක් ''ස්මාරකයට දුරින් තමයි මේ වැට ඉදිරිකෙරෙන්නේ"

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 07:55:16 GMT
55326
3124
143
112

Music

Download

Comments

hornetkarlo
🇱🇰KARLO 雀蜂🇯🇵🇸🇬 :
දිට්වා වලින් අසරණවුන මිනිස්සුන්ට ගෙවල් හදපල්ලා
2026-10-21 11:29:07
84
sapsil
sapsilva :
තියෙන විදිහ හොදයි. වෙන වැටවල් ඕන නැහැ
2026-10-21 12:17:46
47
renuka.malkanthi5
Renuka Malkanthi :
ඉතින් මොකටද වැටක් තියන විදිය හරිම ලස්සනයි ඕකනම් කරන්න දෙන්න එපා🙏🙏🙏
2026-10-21 11:02:04
168
kewindev
kewin :
ඇයි ස්මාරකය කියලා කියන්නේ හැමවෙලේම ?
2026-10-21 11:28:48
82
mc_r05
JMinc_R♡ :
වැටවල් ඕන නෑ. අත තියන්න ලෑස්ති වෙන්න එපා...අපිට බුදු දහම ගැන තියෙන කැක්කුම පිටිපස්සේ ඉන්න හාමුදුරුවන්ට නැති එකයි ප්‍රශ්නේ...💔
2026-10-21 11:42:49
71
nine.j09
Nine J :
ස්මාරක නෙවෙයි යකෝ..ඒ අපේ උරුමය 🥺
2026-10-21 12:20:18
63
sadu.kollah2003
🇱🇰_산다루_🇰🇷 :
නෑ වැටක් ඕන්නෑ එහෙම ඔය විදිහට තිබිච්චදෙන්
2026-10-21 12:04:53
49
priyanath392
අසංක ❤❤❤සඳු :
අනුරාධපුරේට මුකුත් කරන්න ඕනෙ නෑ කල්මුනෙ ඔට්ටාමඩු විහාරය සංරක්ෂණ කරල දෙන්නකෝ ඒක ඩෝසර් කරලනේ තියෙන්නේ ..
2026-10-21 13:14:31
5
ninoboy200
꧁▮~NIMO~𝘉𝘖𝘠~▮ ꧂🐼🥀 :
රටට උදව් කරන්නෙ වැටවල් ගහාලා අන්තිම කාලෙ මේව කරා රටටා අරවා කරා කියන්නද ඔවාද කරන්න ඔනි වැඩ මෙච්චර කාලයක් වැටක් ඔනි උනාද අච්චර පාරවල් තියෙනවා,ස්කොලවල් වල බිල්ඩින් තියෙනවා හදන්න තව ගෙවල් හදන්න තියෙනවා..මොනාද මේ කරන බොරු වැඩ😂✊
2026-10-21 13:02:55
15
malindudilan482
maliya :
අටමස්ථාන හාමුදුරුවන්ගෙ නඩුව වහලා බේරාගත්තෙ ඕවට සහයෝගය ගන්න වෙන්න ඇති...
2026-10-21 12:46:35
12
lpb.vlogs
LPB VLOGS ° :
වැටවල් ඔනී නෑනේ..ඔය තිබුන විදිහටම තිබුනනම් හරි...හැම කෙනෙකටම වන්දානා මාන කරන්න
2026-10-21 13:01:49
6
sashi5214
sashi :
මේ දේ කරන්න දෙන්න හොද නෑ..
2026-10-21 12:18:53
8
f2fzenu
셰누 소년 ˢʰᵃᵈᵒʷ 🇱🇰🇰🇷🇺🇲☸️ :
ම්ම්ම්ම් තව වැඩි කාලයක් යන්න කලින් ලොකු විනාසයක් වේවි ආණ්ඩුවට 💀 සාසනයට අත තියන්න ඇවිත් එයාලම එයාලගෙ මළගම ලෑස්ති කරගන්නවා. ඒ වගේම ස්වභාවධර්මයත් මේ යන විදිහට දරුණු පිලිතුරු දේවි. ආණ්ඩුවෙ කවුරු කවුරුත් පරිස්සමින් ඉන්න 🗿☸️🙏🪷
2026-10-21 11:47:32
45
qlwkejrhtgfy
Pqoeieur :
දන්නෝ දනිති මොකද වෙන්නෙ කියලා
2026-10-21 12:36:34
5
samudra.geethanga
Samudra Geethangali :
වැටවල් ඔන නැ
2026-10-21 11:19:21
25
madushika097
madushika :
ඇයි හැම වෙලාවෙම චෛත්‍යය නොකියා ස්මාරකය කියල මෙයා කියලා ඒත්තු ගන්න හදන්නේ මොකක්ද ඒ කතාවෙන් එතකොට අර පිටිපස්සේ ඉන්න හාමුදුරුවරු ලංකාවේ අයද
2026-10-21 11:33:21
31
glow_withus_
GLOW with us ✨ :
ස්මාරකය ?
2026-10-21 11:38:33
7
priya19831026l
P♥️R♥️I♥️Y♥️A :
වැටක් ඔනා නැහැ
2026-10-21 11:26:00
7
only_bududahama
only_බුදු දහම ☸️🇱🇰✨️ :
2026-10-21 10:07:13
17
sitharabaduge
sithara baduge :
මොකටද ඉතිං වැටක් මෙච්චරකල් මිනිස්සු ගිහින් වැන්දා මුකුත් උනාද ...
2026-10-21 12:35:34
6
thatmeancomment
#thatmeancomment# :
2026-10-21 10:57:40
5
kasy777777
Kasy :
වැට හදනවද නැද්ද තීරනය කරන්නේ අපේ ආන්ඩුවයි, ජනාධිපතිතුමායි. ඒකයි නීතිය...
2026-10-21 16:09:56
0
danujaranga952
D A N U J A S🌎❤️‍🩹💍 :
රුවන් වැලි මහා සෑයට කිසිම වෙනසක් අවශ්‍ය නැහැ 🥺 කියන අය කෝ 🙏🙏🙏 අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින වගේ හැඟීමක් එන්නේ ඒ පූජා භූමියේ කිසිම 🙏 වෙනසක් එපා 😟
2026-10-21 16:35:11
1
amith.sampath
Amith Sampath :
කිසිම හෙතුවක් නැනෙ
2026-10-21 13:20:29
1
samma.sambudu.sar
මගේ දෙවෙනි අමිමා මගේ බිරිද 💗 :
එපා වැටවල් ඔනි නැහැ මෙතුවක් කලයක් අපි වැදුමි පිදුමි කලනේ
2026-10-21 13:30:29
2
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About