Premala Sampath :
අපෙ හාමුදුරුවනේ,, මේවට නීතියක් නැද්ද,, අපෙ බුද්ධාගමට මේ ටික දෙනා කරන මේ විනාසෙ මහණායක වරු දකින් නැද්ද,,?? එයාල මේ සමාජෙට සහ රටට මොනවද කරලා තියෙන්නෙ,, ඇයි මහණායක වරු මේ දේවල් දිහා බලාන ඉන්නෙ,,, මොකක්ද අපෙ ආගමට කරන්න හදන්නෙ,, ඒ අය බයද මේ වැරදි වෙනුවෙන් කතා කරන්න ක්රියාත්මක වෙන්න,,,
2026-10-21 14:03:35