@damn_lisara: JBL උස්සන් යන්න ඕන නැති ඒවා🌝🥹🔥🚌🎤like and follow❤️‍🔥 #busconcert #srilankan_tik_tok🇱🇰 #viral #fyp #creatorsearchinsights

Damn_Lisara
Damn_Lisara
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 10:00:21 GMT
138508
14728
409
626

Music

Download

Comments

itz.tharu20
Tharusha Sandaruwan :
ඔය ආතල් එක ගද්දී බස් එක සෙනග ඉන්න towun එකක ටිකකට නැවැත්තුවම මිනුස්සු හැරිල බලද්දී එන ගැම්ම කෝමද නේ
2026-10-21 16:15:58
267
_.djay_ish._
ISH | ඉෂ් | இஷ் 🎵🔉🎧 :
Drum එක ගහන කොල්ලා එකෙන්ම වැඩ්ඩෙක් 😮‍💨🤍
2026-10-21 18:12:26
75
anuruddika26
Anuruddika perera :
මෙ වග පන් එකක් j b l walin ganna ba
2026-10-22 02:45:03
2
ashashthethushari2
Ashashthethushari Ashashthethu :
ලස්සනම ජිවිතෙ පාසල් කලෙ
2026-10-21 14:15:53
89
sujithp83
Sujith :
දැක්ක ගෙන් දැක්කේ නෑ මෙහෙම ආතල් එකක් පට්ට දරුවනේ....වාව්...
2026-10-21 16:11:48
95
sapumal_weerakoon
Sapumal weerakoon :
ඉස්සර අපිත් cadet band එකෙන් රන්ටැඹේ camp යද්දි ඔහොමයි. 🖤
2026-10-22 03:25:39
1
chanukasadruwan1
" 𝗣𝗟𝗔𝗬 乃ㄖㄚ" :
කොල්ලොන්ගෙ අතල්
2026-10-22 02:39:04
1
chathurakalugala
Chat Kalugala :
උනුන් කියන්නෙ අපි අවුරුදු 20කට කලින් කියපු සින්දුමයි
2026-10-21 21:14:34
8
usernilushinisansala
@nilushinisansala :
හිතින් සෑහෙන දුරක් ගියා.....සතුටින්ම ඉන්න කොල්ලනේ....🥰🥰🥰
2026-10-22 05:03:15
1
therealshenz
Shenzi :
Yo are u guys going for the ministry of education band competitions?🥹
2026-10-21 14:19:44
18
r.s.auto
R S Auto :
[Gesture OK][Heartwarming]
2026-10-21 17:23:26
2
thilanga.prasad
Thilanga Prasad :
Melodica එකත් [Fire]
2026-10-22 03:13:10
1
mr.aththanayaka_mobile
Aththanayaka Mobile | Mirigama :
මටත් ඉස්සර තිබ්බ පිස්සුවක් තමයි මේක.. පොඩි කාලෙ පොල් කටු හැන්ද ගලවල වලන් වලට එහෙම අනිත් පැත්ත හරවලා ගහනවා.. ඒවා මතක් වෙද්දි හරි සුන්දරයි 😁
2026-10-21 17:09:05
8
lakmal4712
LakMal 4762 🇱🇰❤️🇰🇼 :
අඩ්ඩෙහ් ඒක 🫠❤️ආයෙ නොඑන ජීවිතේ ආතල්ම කාලේ 🥺
2026-10-21 22:28:41
10
thilina.madushank891
🇮🇱 🇱🇰 maduwa 🇱🇰 🇮🇱 :
අපිටත් ඔය වගෙ ලස්ස්න්න අතීතයක් තිබුන. ඔච්චර දේවල් තිබුනෙ නෑ. extry කොල ඒව තිබුනෙ🥰🥰🥰
2026-10-21 16:04:29
5
jayan_maleesha
Jayan 𝗠𝗮𝗹𝗲𝗲𝘀𝗵𝗮 🙂‍↔️💜 :
අඩෝ ඩ්‍රමා....💥
2026-10-21 15:58:39
7
hiran_0702
S : 🦕" :
Eka Maru aa🫡
2026-10-21 13:26:28
7
k.maduranga82
Kevie_82 :
ලස්සනයි පුතා
2026-10-21 14:08:08
5
amilayaaaa
Amilayaaa🤭🚢⚓️ :
අපිත් මේ ආතල් අරන් තියෙනවා ෆට්ටා බන්.ටවුන් එකක් මැද්දේ යනකොට ආයේ දෙකක් කරනවා..මේ කාලේ ආයේ එන්නෙත් නෑ ආයේ මේ ආතල් ලොකු උනාම ගන්නත් බෑ..ඒක නිසා වයසට යනකොට මතක් කරලා සතුටු වෙන්න හරී මේවා කරන්න ඕනා😩😩❤️
2026-10-21 18:13:41
5
kush_fdo
Kush_fdo_27 :
2026-10-21 22:36:16
1
deegu0520
vichakshana deegau :
2026-10-21 23:01:08
1
dmplsandaruwan
Lakshitha Dissanayaka :
oya kaale ganna thiyea fun okkoma ganna kollo ayth enne naa oya wage nidas kalayak.. katwath karadarayak nowena widiyata winoda wenne♥️♥️a wagema igena ganna ekath hodat karanna kattiyama .. mokada anthimedi oya deka witarai ithuru wenne 😍😍😍
2026-10-22 03:31:50
2
w.lileee
Lillioe :
Drummer boy on fire 😍🔥
2026-10-21 18:53:02
1
sgf_official_12
𝑺𝑮𝑭_𝑹𝑴𝒀 🇱🇰 :
Kerakila🔥♥️
2026-10-21 19:34:22
0
kasunn_1
Kasun🥤 :
සුපිරියක්
2026-10-21 16:44:07
1
To see more videos from user @damn_lisara, please go to the Tikwm homepage.

Other Videos


About