Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@zieffacollection: KAIN BARU MALAM NI #tiktoklive #zieffacolection
ZIEFFA_OFFICAL
Open In TikTok:
Region: MY
Wednesday 21 October 2026 10:54:41 GMT
2669
41
2
2
Music
Download
No Watermark .mp4 (
7.25MB
)
No Watermark(HD) .mp4 (
3.5MB
)
Watermark .mp4 (
7.25MB
)
Music .mp3
Comments
rosnidaahmad79 :
#fyp #kainpasang
2026-10-22 03:12:33
0
Nuursya :
2026-10-21 12:00:38
0
To see more videos from user @zieffacollection, please go to the Tikwm homepage.
Other Videos
Myrat bolmaly 😂#tarakanlar #ai #ии #rek
Tell me your opinion #goviral #foryoupage❤️❤️ #CinematicEdit
#bluecollar #bluecollarhumor #work #workmemes #fyp
සුද්දී 106 " අනේ පුළුවන් නම් බලලා පණිවිඩයක් දෙන්න අංකල්..මම සුද්දි ළඟින්ම ඉන්නම්.අංකල් බයවෙන්න එපා." " හරි දැන් තියන්නකෝ පුතේ.මම පණිවිඩයක් දෙන්නම්" කෝල් එක කට් කරලා සංගීත් ලොකු කල්පනාවකට වැටුණේ. " සංගීත් ..මොකක්ද ප්රශ්නය" නෙලුනි ඔහුගේ උරහිසට අතක් තියල දයාබරව ඇහුවා.. " මොකක් නමුත් සිද්ධ වෙනවා මැණිකේ..මං ඔයාට විස්තරේ පස්සෙ කියන්නම් අපි දැන්ම යමු ඉස්කෝලෙට.." සංගීත් එහෙම කියල කාර් එක ස්ටාර්ට් කරගත්තා.ඔහු අජිත් ලාව පහුකරගෙන කෙලින්ම ගියේ ඉස්කෝලෙට..අජිත් ඒ පස්සෙන් කාර් එක අරගෙන ආවෙ හේමාලි යන්න කියලා තිබුනෙත් ඉස්කෝලෙට හින්දමයි..අජිත් ඉන්න පුදුමාකාර විදිහට පුදුම වෙලා.හැබැයි ඔක්කොටම උත්තර ඉක්මනින් ලැබෙයි කියලා හිතුණු හින්දම ඔහු සද්ද නැතුව ඉදිරියටම ගියා.හැබැයි කිසිම ප්රශ්නයක සේයාවක්වත් හේමාලිගෙ මූනෙන් පෙනුනේ නැති එකත් ඔහුට ප්රශ්නයක් % " අක්කි අපි ඉස්කෝලෙට ගිහින් බලමු සර් කෝ කියලා" සහස්නා සනුල්යා ළඟට ඇවිත් ඇයගේ අත් දෙකෙන්ම අල්ලගෙන අඬන්න ගත්තේ තවත් මෙහෙම ගෙදරට වෙලා ඉන්න බැරි හින්දමයි.ඇයගේ හිත කියන්නෙම සහස්ට කරදරයක් කියලා..ඔවුන් ගැන දැනගන්න කල් මෙහෙම ගෙදරට වෙලා ඉන්න කොහොමටවත් ඇයට බැහැ.ඉක්මනින් ඔහුගේ ළඟට යන්න දැන් ඇයට අවශ්ය වෙලා තියෙන්නේ.එය මුහුණ දකිනකල් හිතට නිවනක් නැහැ. " සංගීත් අංකල් දැන් ගිහින් බලනවා කිව්වා.අංකල් කෝල් කරනකන් අපි ඉමු නේද ගෙදර" සනුල්යා ආදරෙන් ඇයගේ හිස අතගාලා කිව්වත් ඒක පිළිගන්න පාටක් කෙල්ලගේ මුහුණෙන් පේන්නෙ නැහැ. " අනේ මට බලාගෙන ඉන්න බැහැ අක්කි.මට මගේ මහත්තයා ළඟට යන්න ඕනා.මෙහෙම හිටියොත් මට පිස්සු හැදෙයි.මොකක් හරි එයාට කරදරයක් කියලා මගේ හිත කියනවා.ප්ලීස් අක්කි අපි යමු" කෙල්ල අඬන දිහා ගෙදර කාටවත් බලාගෙන ඉන්න බැහැ.හතර දෙනාගෙම හිත් තිබ්බේ පුදුම තරම් වේදනාවෙන්. " සුදු ,සුදු මැණිකේ කියන්නේ ඇත්ත මටත් මං තවත් බලන් ඉන්න බැහැ.පල්ලෙහා පාල අයියාගේ ත්රීවිල් එකට එන්න කියලා අපි හතර දෙනා යමු..මට මගේ කොල්ලා ලඟට යන්න ඕන..මෙහෙම හිටියොත් මගේ පපුව පැලෙයි..මගේ කොල්ලා හොඳින් නෙවෙයි කියලා මගේ පපුවට දැනෙනව දෙයියනේ.ඒක හින්ද මට ඉක්මනින් කොල්ල ලඟට යන්න ඕනා." සහස් ගේ මවද අඬන්න ගත්තේ මෙච්චර වෙලා හිර කරගෙන හිටපු වේදනාව පිට කරන්න වගේ.රෑ වෙන්න රෑ වෙන්න ඇයට දැනෙන බය වැඩියි. අන්තිමේ තාත්තා ගිහින් ත්රීවිල් එකක් කතා කරගෙන ආව හින්දා හතර දෙනාම ඒකට නැගල පිටත් උනේ ඉස්කෝලෙට යන්න.ඒ යනකල්වත් කවුරුත්ම කතා කෙරුවේ නැහැ සුසුම් හෙළුවා විතරමයි.සහස්ගේ මූණ දකින කල් කිසිම කෙනෙක්ට නිවනක් තිබුණේ නැහැ. ඉස්කෝලෙ රැස්වීමට ආව කිසිම කෙනෙක් තාමත් ඉස්කෝලෙන් පිටත් වුණේ නැහැ.හැමෝටම ඕන උනේ සහස්ගෙන් උත්තරයක් ගන්න.හැමෝම කුටු කුටු ගගා සහස් ට චෝදනා කරනවා වෙනුර අහගෙන හිටියේ හරිම අමාරුවෙන්. විදුහල්පති තුමාගේ මූණත් එච්චර හොඳ නැහැ.මොකද හැම චෝදනාවක්ම තියෙන්නේ සහස් ට විරුද්ධ විදිහට.ගුරුවරුන් කිහිප දෙනෙක්ම කොහොමත් ඔහු එක්ක අමනාපෙන් හිටියේ .මොකද ඔහු තමන්ගේ රාජකාරිය හරියටම කරපු හින්ද විදුහල්පතිගේ වැඩි ලකුණු තිබ්බෙ සහස් ට.දැන් ඒ හැමදේම ඉවර හින්දා ඔවුන් හිටියේ සතුටින්..ගුරුවරියන් කිහිපදෙනෙක්ට මැදිවෙලා තවමත් ඉකිගසමින් හොඳ රංගනයක යෙදෙනවා රමේෂා..ඇයට ඉතිං ඒවා නුපුරුදු දේවල් නෙවෙයි නේ.මීට ඉස්සෙල්ලා ඇයට අකමැතිව හිටපු ගුරුවරියන් පවා දැන් ඇයට අනුකම්පා කරනවා.ඒ තරම් හොඳයි ඇයගේ රංගනය. " මට දැන් සිද්ධ වෙනවා පොලිසියෙන් මෙතනට ගෙන්නන්න.මොනවා උනත් මේක විනය පිළිබඳ සෑහෙන ලොකු ප්රශ්නයක්.පාසලේ නම කැතවෙන එක ගැන හිතලා තවත් මට මේක කල් යවන්න බැහැ.මොකද මටත් ඉන්නවා රමේෂා වගේ දුවෙක්.ඒ දරුවාට සාධාරණයක් ඉෂ්ට වෙන්නම එපැයි." බලාගෙන ඉඳලා බැරිම තැන විදුහල්පතිතුමා එහෙම කිව්වේ අනිත් හැමදේටමත් වඩා රමේෂා මේක ගොඩින් බේරගන්න කොහොමත් අකමැති හින්දා. " සර් කලබල වෙලා කිසිම දෙයක් කරන්න එපා.කිසිම දවසක සහස් සර් ගැන චෝදනාවක් මේ ඉස්කෝලේ ඇතිවෙලා නැහැනේ." වෙනුර පුළුවන් තරම් උත්සාහ කරේ මේ ප්රශ්නය මෙතනින් විසඳගන්න. ඔහු එහෙම කියද්දී ඔහු දිහාත් හැමෝම බැලුවේ කේන්තියෙන් වගේ.ඒත් තමන්ගේ යාලුවා වෙනුවෙන් අන්තිම මොහොත වෙනකල් සටන් කරන්න ඔහු සූදානම්. " නැහැ වෙනුර සර්..අපි මේ ප්රශ්නය ඉක්මනින් විසඳන්න ඕන. බලන්න දැන් වෙලාව කීයද දහයටත් කිට්ටුයි.තාමත් මේ දරුවෝ ටික පාසලේ.දෙමව්පියෝ මෙතන රස්තියාදු වෙනවා.අනිත් එක ඔයාලාගේම සහෝදර ගුරුවරියක් තමයි මේකට මුහුණ දීලා තියෙන්නේ.දැන් මේක විසඳන්න වෙන්නේ නීති මාර්ගයෙන් තමයි..ඒ ඇරෙන්න කිසිම විසඳුමක් මට නම් පේන තෙක් මානයක නැහැ." " ඉතින් ඇයි සර් මේ දෙමව්පියෝ දරුවෝ අරගෙන ගෙදර යන්නේ ඇත්තේ.මේක රැස්වීමේ කොටසක් නෙවෙයි නේ.ඉතින් ඒ අයට ගෙදර යන්න පුළුවන්නේ.ප්රශ්නෙට සම්බන්ධ කීප දෙනා මෙතන හිටියාම හොඳටම ඇතිනේ..ඇයි ඉතින් මේ පොඩි දරුවෝ මෙතන තියාගෙන තවත් කාලය කන්නේ" වෙනුරට ඒක ගැනත් කේන්ති..දෙමව්පියන්ටත් අනුන්ගේ දෙයක් හොයන්න තියෙනවා නම් රෑක් දවාලක් නැහැ. 🥺
Moca hay Blossom đây ta 😻😻😻 #linhka #div #juvegirl #juvelipserum
About
Robot
API
Legal
Privacy Policy