@editz_rk2: අවිහිංසාව දේශනා කළ බුදු පිළිරුව ඉස්සරහම හූනියම්. #ahasanews #foryou #fypシ゚viral #fyppppppppppppppppppppppp #onemillion

EditZ_RK
EditZ_RK
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 12:18:46 GMT
18970
1006
44
87

Music

Download

Comments

s.gam1
S Gam :
යාතිකා නෙවෙයි. හූනියම්
2026-10-22 08:29:20
0
thebkrox
Banuka :
චේතනාහම්, භික්කවේ, කම්මම් වදාමි. monks, it is intention that i call kamma. -LB i guess.. කරුමය තැඹිලි සලු පිටින් ද පැමිනිය හැක.
2026-10-22 08:09:30
0
djalok29857
Dj Alok :
බුදු පිලිමයක් ඉස්සරහා තියාගෙන මනුස්සයින්ට හූනියම් කරනවාද අනේ බුදු හාමුදුරුවනේ
2026-10-22 01:54:39
39
dhiksoragroup
Dhiksora Group :
ඔය දේවල් වැරදියි තමයි නමුත් බුදුහාමුදුරුවෝ කවදාවත් පරම අවිහිංසාවාදය දේශනා කළේ නෑ 😌😌 ඔය වගේ යන්ත්‍ර මන්ත්‍ර දේවල් නම් ප්‍රතික්ෂේප කරා 😌
2026-10-22 03:30:07
3
amilajayawardha
AmilaJay :
මාහාකාරුණිකෝ නාථෝ හිතාය සබ්බ පාණිනං - මහාකාරුණික වූ අප නාථයන් වහන්සේ සියළු ප්‍රාණීන් හට හිතසුව සැලසූ සේක.
2026-10-22 08:48:07
0
dskathri
Kathri :
රාජපක්ෂ නිකායෙ දර්ශනය
2026-10-22 02:47:48
25
yasintha.madusank
Yasintha Madusanka :
ඔය වගේ දෙවල් එපා කියලා තමයි බුදුන් වහාසෙ කිවුවේ.එ දෙම කරනවා
2026-10-22 03:07:28
17
sassandaruwan0
𝙎 𝘼 𝙎 𝙨𝙖𝙣𝙙𝙖𝙧𝙪𝙬𝙖𝙣 :
මේවට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි සංගාදිකරනය ආයෙ ගේනම ඔන
2026-10-21 23:50:00
24
weerasinghasupunlakshan0
W.H.M.සුපුන් ලක්ෂාන් :
සුපිරි කථාව රැවුලො
2026-10-22 02:07:27
6
kpnishshanka191
nishanka :
2026-10-22 04:47:28
4
nirosha.nilanthi1
Nirosha Nilanthi :
මොනවද මේ ඇත්තටම
2026-10-22 01:34:47
6
chamarawijesinghe3
chamarawijesinghe3 :
ammapa iguru paan malli matak una
2026-10-22 05:15:19
2
jayakodi1981
jayakodi :
අම්මෝ ඉතින් 😄😄😄😄
2026-10-22 03:07:20
1
dilusanjeewa
👑️🦁𝑫𝑰𝑳𝑼 𝑫𝑻 𝑴𝑨𝑿 🇱🇰 :
😂😂😂
2026-10-22 04:22:21
1
nishantha6011
Nishantha :
😅😅😅
2026-10-22 03:15:42
1
kiridiwaththe
සතට සරණ :
😱
2026-10-22 02:23:53
1
satthar.abdul
Satthar Abdul :
2026-10-22 05:58:56
0
jeewanthasampath0
jieewantha sampath :
🤔
2026-10-22 01:29:18
1
lahiru9858
sl-🍁🍁🍁 :
බුදු දහම විනාශ කරන්නේ බුදු දහම තුල සිටින දුශ්ශීල සන්ඝයාමයි.. 👍
2026-10-22 04:53:14
4
just.for.fun4584
just for fun :
ඔතන ඉන්න හාමුදුරුවන්ට පරාජිකාවක් වෙන්නත් පුලුවන් නේ ? , මිනිසෙක්ට මැරෙන්නනේ කරන්නේ. චේතනාව තමා කර්මය වන්නේ.
2026-10-22 03:14:33
4
dinesh_revo
@DiNeSh :
Rajapaksha nikaya
2026-10-22 03:08:38
3
kumara1palathuru
kumara :
නාමල්වද අබලා තියෙන්නෙ
2026-10-22 04:43:29
2
anojpieris
Anoj Peiris :
mewa karanne budu dahama minissu issaraha wihiluwak karanna hithanagena wenna barida ...
2026-10-22 03:47:46
2
bobandbabi
BOB And BABI👑️❤️ :
ජාතික රූපවාහිනියේ පොයට අර මිත්‍යාව ගැන ලොකු ටෝක් දෙන එයත් ඉන්න ඇතිනේ ඔතන 🤣🤣
2026-10-22 03:58:12
2
sameera6428
Sameera :
2026-10-22 03:57:41
2
To see more videos from user @editz_rk2, please go to the Tikwm homepage.

Other Videos


About