@.ape.ali: කතා පෙට්ටිය පුලතිසි රාජා ඇතා ගැන විස්තර 🐘👑 - මුල් නම: Pan Shwe Maung (මියන්මාරයේ තිබ්බ නම) - වයස / උස: 2016 දී ලංකාවට එනකොට අවුරුදු 24යි, අඩි 8ක් උසයි - ආවේ කොහෙන්ද: මියන්මාර රජයෙන් තෑග්ගක් විදියට - ලංකාවට ආවේ: 2016 අගෝස්තු 18 - ඉල්ලුවේ: එවක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා - මියන්මාරයේ Aung San Suu Kyi ගෙන් ඉල්ලීමක් කරලා (GOA, BRICS-BIMSTEC සමුළුවේදී) - දළදා මාලිගාවට පූජා කලේ: 2016 අගෝස්තු 22, මගුල් මඩුවේදී ජනාධිපතිතුමා විසින් දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතාට - විශේෂත්වය: * දැව ඇද්ද නිසා හරිම ශක්තිමත්, දඟකාර ඇතෙක් කියලා කියනවා * මුලින් භාෂා ප්රශ්නයක් තිබ්බා - මහප්පුලා මියන්මාර භාෂාවෙන් කතා කරපු නිසා * පස්සේ සිංහල ඉගෙන ගත්තා, දැන් හරිම කතාබහ කරන, සුහදශීලී ඇතෙක් * මාලිගාවේ ඉන්න මියන්මාර ඇතා තුන්දෙනාගෙන් එක් කෙනෙක් (අනිත් දෙන්නා Myan-Raja, Buruma-Raja - 2007 ඉඳන් ඉන්නවා) දැනට දළදා මාලිගාවේ පෙරහැර කටයුතු වලට දායක වෙන තරුණ ඇතෙක්.
අපේ අලි 🐘 | Ape Ali
Region: LK
Wednesday 21 October 2026 12:56:31 GMT
Music
Download
Comments
🫶🧡" :
❤️🙏😘 දකිද්දි පපුව රිදෙනවා මැනික කාවන්තිස්ස අහිංසකයා මතක් වේනවා පුතේ 😔🙏
2026-10-22 07:02:38
1
අපේ අලි 🐘 | Ape Ali :
පුලතිසි රාජා ගැන විස්තර 🐘👑
- මුල් නම: Pan Shwe Maung (මියන්මාරයේ තිබ්බ නම)
- අර්ථය: රන්මල වගේ ලස්සන ඇතෙක් කියන එක
- වයස / උස: 2016 දී ලංකාවට එනකොට අවුරුදු 24යි, අඩි 8කට වඩා උසයි
- ආවේ කොහෙන්ද: මියන්මාරයෙන්
- ලංකාවට ආවේ: 2016 අගෝස්තු 18 රෑට ගුවන් මගින්
- ඉල්ලුවේ: එවක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා, GOA, BRICS-BIMSTEC සමුළුවේදී මියන්මාරයේ නායිකා Aung San Suu Kyi ගෙන්
- දළදා මාලිගාවට පූජා කළේ: 2016 අගෝස්තු 22, මහනුවර මගුල් මඩුවේදී
- ජනාධිපතිතුමා විසින් දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතාට භාර දුන්නා
- විශේෂත්වය:
* දැව ඇද්ද නිසා හරිම ශක්තිමත්
* මුලින් භාෂා ප්රශ්නයක් තිබ්බා - මහප්පුලා මියන්මාර භාෂාවෙන් කතා කරපු නිසා, පස්සේ සිංහල ඉගෙන ගත්තා
* දැන් හරිම හුරු, සුහදශීලී, ටිකක් දඟකාර ඇතෙ
2026-10-21 12:57:40
0
Nisansala :
🙏🙏🙏
2026-10-22 04:22:18
2
අරුණී ප්රියංවදා 😊🌼❤️ :
🥰
2026-10-22 02:04:04
1
Dinesha Madushani :
🥰🥰🥰
2026-10-22 01:59:03
1
To see more videos from user @.ape.ali, please go to the Tikwm
homepage.