@the_diary1: පවුලේ හුරතලේට හැදුනු ගෑනුලමයෙක්ට "උබ" කියලවත් හිත නොරිද්දන ආදරනීය පිරිමි ආත්මයක් ලැබිය යුතුමයි...!🤍#creatorsearchinsights #aboutlove #couplegoals #ආදරෙයි #TrueLove

𝑻𝒉𝒆_𝑫𝒊𝒂𝒓𝒚🤍
𝑻𝒉𝒆_𝑫𝒊𝒂𝒓𝒚🤍
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 13:10:16 GMT
151157
20152
278
1898

Music

Download

Comments

sumith.p.weerasin
Sumith P Weerasinghe :
එහෙම සලකලත් ඇයි එයාලා ඈත් වෙන්නෙ ❤️‍🩹
2026-10-24 05:48:07
0
itz_lalisa_babe
, ༄ᴵᵗᶻ᭄✿La_li_sa_🐼🫀࿐ :
හුරතලේට🙂ඇයි එතකොට බයේ වෙවුල වෙවුල හිටපු කාබරේ මුල්ලකට වෙලා ඉදගෙන හිටපු අහිංසක ගෑනුලමයි🥺😔😔
2026-10-21 17:42:53
59
chamithuanuththara
Chamithu Anuththara :
අවුරුදු තුනක් afair එක තිබ්බා ..ඒ කාලෙටම " uba " කියලවත් කියල නෑ .....දැන් එයත් නෑ !❤️‍🩹
2026-10-24 04:34:44
2
its___odiya
𝓞𝓭𝓲𝔂𝓪 :
හුරතලේට හැදුන ගෑනු ලමයින්ට විතරක් නෙවේ තමන් ආදරේ කරන ඕනම ගෑනු ලමයෙක්ට ආදරෙන් කතා කරන්න ඕන එයාල අපි ලග ඉන්නකල් 🥺🥹
2026-10-23 13:33:19
0
m_a_d_u68
||𝑴𝒂𝒅𝒖||.🧚🏼‍♀️🔐🤍ᥫ᭡ :
පවුලේ හුරතලේට හැදුන කෙල්ලොන්ට විතරද ?? 💔
2026-10-24 07:46:56
0
sudu.sudu011
semini Edirisingha 💜️🤗 :
එහෙම ලස්සන පිරිමි ආත්මයක් හම්බවෙනවන්ම්🥺
2026-10-24 11:23:41
1
kiyaana0001
💧𝗡𝗮𝘆𝗦𝗵𝗶𝗸𝗮🩸 :
පවුලක හුරතලේට හැදුන ගෑනු ළමයිට කෙසේ වෙතත් ආදරණීය පවුලක් නොතිබුණ හැම කෙනෙක්ට මැරෙන්න කලින් ජීවිතේට එක පාරක් හරි ඒ හැඟීම දැනෙන්න ඕනෙ 🖤
2026-10-21 19:26:59
21
user302087410931165
Rashiiii🥂 :
හුරතලේට හැදුන කෙල්ලොන්ට විතරද? 🙂හරි ආදරයක් කොතනකින්වත් නොලැබුනු කෙල්ලොන්ට 🙂 මැරෙන්න කලින් ඒ ආදරේ ලැබෙන්න බැරිද🥺😓
2026-10-22 02:21:20
8
kashmira_3
Kash_🪭 :
කෝ ඉතින් එහෙම අය නෑනේ 🥺
2026-10-22 01:09:08
4
janithdeshan168
𝑱𝑎𝐧𝒊𝐳𝒛𝒛 💋! :
Adooh mam e wge kollek kiyl mthk weddi🥹🤍
2026-10-23 16:09:13
4
isu___03
12:44 🦋💞🌹 :
කවදාවත් ආදරයක් නොලැබිච්ච ලමයි 🥰
2026-10-22 00:41:28
2
umalthejan_00
Umal"!🐾📚 :
අවුරුදු 19ක් ගෙදරට හිර වෙලා ඉදපු කෙල්ලෙක් එයා 😓 අපි දෙන්නගෙම පලවෙනි ආදරෙ උනාට කියවපු පොත් වලින් ආදරෙ ලස්සනට විදල තියන නිසා පොඩ්ඩක්වත් හිත රිද්දන්නෙ නැතුව පොඩි ලමයෙක් වගෙ බලගත්ත 🥹❤️‍🩹එයා අද ලඟ නොහිටියට ඒ දුන්න ආදරෙ ඒ caring එක එක්ක මම තාම අපෙ මතක වලට තනියම පණ දෙනවා 💌
2026-10-23 14:39:23
2
pawi.garl
pawi garl :
anewatath wadiya widawapu ayata ehema labenna hoda nadda 🙂❤‍🩹
2026-10-21 15:59:03
4
jeewanthimadushik6
madushi 🌼 :
හුරතල් විදිහට හැදුන කෙල්ලන්ට විතරද. පවුලෙන්වත් හරි හමන් ආදරයක් නොලැබුන අයට..
2026-10-22 11:28:08
2
githmi.luhara
ᥫ᭡ ִֶָ♀ :
පවුලේ හුරතලේට හැදුන කෙල්ලොන්ට විතරද ?? 💔
2026-10-23 08:29:32
1
shaki_60
shakii_29 :
හුරතලේට හැදුනු ගෑණු ළමයින්ට විතරක් නෙවෙයි විශේෂයෙන්ම ගෙදර ප්‍රශ්න මැද්දෙ හැදුන තාත්තගෙන්වත් ආදරෙන් වචනයක් අහපු නැති ගෑණු ළමයින්ට එහෙම පිරිමි ළමයෙක් හම්බවෙන්න ඕනෙමයි 🙂🥺❤️
2026-10-22 14:43:37
4
piumi_chamodya
chamodya :
🥺True❤️✨
2026-10-21 14:01:48
2
samu_bae
Bae :
Labuna 🫶
2026-10-22 12:43:49
1
kp.fernando6
baby girl💖.... :
aneee 💖🫂
2026-10-21 15:14:55
1
sansala989
Dedunu Nisansala :
🥹hummm
2026-10-21 15:39:48
1
ovi47150
Ovi :
ou 🥺
2026-10-21 14:30:30
0
shamika....2
Nishaa 🎀! :
මම හිතන විදියටනම් මොන ගෑනූ ලමයත් ආදරෙන් බලාගන්න ඕන [Red heart]
2026-10-23 00:27:09
0
ashigirl262
𝗔𝘀𝗛𝗶 𝗯𝗕𝗵 🥺👀❤️‍🩹 :
එතකොට පොඩි කාලේ ඉදන්ම පවුලේ ආදරේ හරියට විදලා නැති බයෙන් ජිවත් වෙන්න සිද්ද උන ගෑනු ළමයින්ට මොන වගේ ආදරයක්ද හිමි වෙන්න ඕනි 🙂💔
2026-10-22 20:54:11
3
1chathu4
Chathu ❤️ :
ඇත්ත 🥺
2026-10-21 17:27:10
1
zindyxxx
THARU🐰💗 :
ethakota podi kale idan gedarin ath wela thaniyama gemak gahanna katta kala duk widapu genu lamaita 😓❤️‍🩹
2026-10-21 17:08:26
1
To see more videos from user @the_diary1, please go to the Tikwm homepage.

Other Videos


About