Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dhamma.by.her: 😌☸️❤️#creatorsearchinsight #dhammabyher #viral
Dhamma by Her 🪷
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 14:32:36 GMT
148661
27718
226
878
Music
Download
No Watermark .mp4 (
0.78MB
)
No Watermark(HD) .mp4 (
0.78MB
)
Watermark .mp4 (
0.78MB
)
Music .mp3
Comments
Shedy | ශෙඩී 🕊️🍃 :
ඔය ජාතියයි ආගමයි කියන එකයි ගැලෙව්වම අපි ඔක්කොම මිනිස්සු😌
2026-10-22 07:45:01
0
Humty Dumpty 😊 :
ආගම් දෙකක් උනා කියලා මොකක්ද අවුල
2026-10-21 15:45:24
389
madu :
නියමයි ...පට්ට එහෙම උනාම
2026-10-22 08:55:31
1
Pavee 🧡 :
සිංහල බෞද්ධ කියන්නෙ වෙනම එකක්
2026-10-21 17:38:24
255
kavi ✨️❤ :
කට්ටිය fire වේලා 😁 එහෙම බැන්ද අය විතරයි එකේ ගැම්ම දන්නේ🥰
2026-10-22 09:29:31
3
💫IShi ❤️🌈️ :
සිංහල බෞද්ධ වෙන මමත්,❤️දෙමළ කතොලික වෙන එයාත්❤️ආදරයට මොකට ජාතිවාද, අපි හැමොගෙම ලේ රතුපාටනම්..🤷♀️හැම ආගමකටම අපි ගෞරව කරන්න ඕන🤗(මගේ මතය)
2026-10-22 02:37:53
67
MAYO🐾️🤍🦋 :
මේකෙන් ආගම් බේද ඇති කරන්නෙපා 😪🤍ආස පේජ් එකක්..🙂🤍මාත් බෞද්ධ ඒත් ඕනම කෙනෙක්ට තමන් ආදරේ කරන කෙනෙක් බඳින්න පුලුවන්..🤍
2026-10-22 02:35:56
6
madhu🐼🥰💞 :
අනිවාරෙන් .අපි නියම සිංහල බෞද්ධ ❤️
2026-10-21 16:25:26
72
Akash_Niroshana :
කපාපු සිංහල ontop 😩🤍
2026-10-22 08:48:19
1
៚Exͫˢ⍣ROBIN꧂ :
ආගම් බේද නැතුව ජාතින් ඔක්කොම එකට ඉන්න කාලයක් මෙ 🤌 අපෙ පැත්තේ නම් ජාති බල බල කසාද බදින්නෙ නෑ එහෙම කසාද බැන්දාත් අවට ඉන්න සිංහල.දෙමළ .මූස්ලිම්. කතොලික හැමොටම ආරාධනා කරනවා. අපි නම් කිසිම ආගමක් පහත් කරලා කතා කරන්නේ නෑ. වැරැද්ද හදාගන්න 🫂💎
2026-10-21 22:20:03
41
Vinu Lakshani :
ආගම් දෙකක් උනා කියල මොකක්ද
2026-10-21 17:46:07
47
Ka_w_ya_ᥫ᭡ ִֶָ :
@Ka_w_ya_ᥫ᭡ ִֶָ: සිංහල බෞද්ධ හොදයි තමා හැබැයි ඔහොම කියන එක අවුල්.මිශ්ර විවාහවල ඕනෙ තරම් මිනිස්සු සතුටින් ඉන්නවා සහ වැරදිලත් නැ ගොඩක් අයට 🥲👍 අනික ඔයා me page ek krnne anith agamwlt riddnnd?? එ මිනිස්සු එහෙම කරා කියලා අපිත් ඒකම කරන්න ඔන නැ 🥲
2026-10-22 02:14:16
14
සිංහලේ :
සිංහ 🫀 ලේ
2026-10-22 01:32:14
5
Ashani 🐻💔⁉️ :
මිශ්ර විවාහ වගේද දෙන්නම සිංහල කතෝලික උනහම 😌❤️
2026-10-22 06:13:31
5
....🦋⃝❉⃟࿔.𝘽𝘼𝙉𝙐💞🦋❉.. :
ලස්සනම සහා ධර්මයේ පැවැත්ම 🥺🙏☸️
2026-10-21 15:30:00
32
Malee 🌸 :
දැං ගොඩක් අය මිශ්ර විවාහ වලට යනවා. තමන්ට ගැලපෙනවා නම් හොඳයි ඉතින්. මං නම් පෞද්ගලිකව ආස නෑ.
2026-10-22 02:20:35
15
𝒁𝒚𝒖𝒖 ᥫ᭡ :
ay ehema awld
2026-10-21 16:03:42
20
Hasiya :
Ehema එකක් නැ අනේ. Dennata denna galapenawa nam. Hoday nam adahas galapenawa nam. Prashnayak na. මමත් බෞද්ධ තමා. එ උනාට ehema එකක් නැ අපේ ආගම එහෙම කසාද ජීවිතේ එක්ක සන්සන්දනය කර කර ඉන්න ඕන නැ නේ bandata passe🙂
2026-10-21 17:35:12
7
Lakshitha Tennakoon :
සිංහල බෞද්ධ☸️
2026-10-21 17:42:25
7
M.G.S Gayashan 🍻 :
asama ahema thamai
2026-10-21 15:40:40
9
Dhamma by Her 🪷 :
2026-10-21 17:31:54
7
~Goddess~ :
අනිවාරෙන්..මට උවමනා මගේ දරුවොත් බුදුන් සරණ යනවා බලන්න.භාග්යවතුන්වහන්සේ ගැන ඊර්ෂ්යාවෙන්,ක්රෝදයෙන්,මෝහයෙන් වචනයක් අහන්න මම කැමති නෑ.ආගම ගැන මුළු ජීවිත කාලෙම මත ගැටුම් ඇති කර ගන්න ආසා නෑ.ඒ වගේම මට හිතේ හැටියට ධර්මයේ හැසිරෙන්න නිදහස තියෙන්න ඕන. අන්යාගමිකයෙක් බඳිනවා නම් ඒ කෙනා මේ ටිකට එකඟ වුණොත් විතරයි.පහසුම දේ බෞද්ධයෙක්ම කසාද බඳින එක.හැබැයි ඉතින් ඒකත් බැන්දොත් තමා..
2026-10-21 18:27:20
5
maneesha_x :
ආගම් බේද නැතුව ඔක්කොම ඉන්න . අපෙ නම් ජාති බල බල කසාද බදින්නෙ නෑ සිංහල.දෙමළ .මූස්ලිම්.කතොලික හැමොටම ආරාධනා කරනවා එකට ඉන්න ආගම් භේද ඇති නොකර comment දැක්කම පේනවා ඔයාගේ මතේ ….. අපි නම් කිසිම ආගමක් පහත් කරලා කතා කරන්නේ නෑ. වැරැද්ද හදාගන්න 🥰✨
2026-10-22 06:33:52
0
S A N U U ✨ :
ආගම කියන්නෙ ඉපදෙනකොටම එන දෙයක් මිසක් ඒකම අල්ලගෙන දඟලන්න ඕනි කියන දෙයක් නෙවෙයි. ඒක තම තමන්ගෙ කැමත්ත. කොයි ආගමේ කියන්නෙත් ජීවත් වෙලා ඉන්න කාලෙ හොඳින් ඉන්න කියලනෙ.. ආගම්වාදය වෙනයි. අවබෝධය වෙනයි.
2026-10-22 08:07:36
0
🤍🧸🧿kawshi_කෞෂි_கௌஷி🕉️🍀💸 :
2026-10-22 05:02:26
1
To see more videos from user @dhamma.by.her, please go to the Tikwm homepage.
Other Videos
#узбвирт #braziliandance #jennie #viral #fyp
It is very suitable for storing fruits, seasonings, and dishes, and has a fresh-keeping effect. #kitchen #tiktokshop #goodthing #stainlesssteel #storage #freshkeeping #outdoor
facil :D #fyp ´#Valorant #streamer #GamerGirl
#CapCut #welderindonesia🇮🇩 #fyp #weldercore #weldersmaw🔥👌🏻
Loa Mini Bluetooth Soundcore Select 4 GO By Anker. - Công suất 5w - Pin 20 giờ - Kháng nước chống bụi IP67 #ducbocdo #loamini #loaminibluetooth #loabluetooth #soundcoreselect4go
#capcut Anh Em Mình Giống Nhau Nhì🫶 #xuhuong #hoangem_vlog👑 @Hoàng Em Năm Xưa🥷 @VAN GIÁP 2004
About
Robot
API
Legal
Privacy Policy