@barstad_boy: දීර්ඝතම බලාපොරොත්තුවක අවසානයේ, වැස්ස ආයෙමත් අපේ අහසටම පාත් වුණා... 🪻🌷 තෙතබරිත වුණු මහපොළොවේ ඒ අමුතු සුවඳ, හුළඟත් එක්ක ගස්වැල් හෙමින් රහස් කියන හඬ, සහ හැම වැහි බිංදුවකම හැංගිලා තියෙන පුංචි අද්භූත මැජික් එක. දෙවියනේ... අපි මේ වැස්ස එනකල් කොච්චරනම් බලන් හිටියාද! ☁️🤍 #firstrain #rainydaymagic #aftertherain #naturevibes #monsoonmood #trend #life #srilanka #widlife #live
Y O H A N
Region: LK
Wednesday 21 October 2026 14:47:04 GMT
Music
Download
Comments
S A H A S H R A 🧟♀️ :
♥️😘
2026-10-21 15:48:14
0
To see more videos from user @barstad_boy, please go to the Tikwm
homepage.