@chef_uresha: ✨ හීනයක් අද සැබෑවක් වුණා… ❤️ හැම ලොකු ගමනක්ම පටන් ගන්නේ පුංචි හීනයකින්. ඒ හීනයට ආදරය, කැපවීම සහ මහන්සිය එකතු වුණාම ලස්සන කතාවක් නිර්මාණය වෙනවා. ✨ අද ඒ කතාවේ පළමු පිටුව ලියවෙන දවස… 🥹❤️ 🍽️ 13·29 RESTAURANT | BY CHEF URESHA රසවත් ආහාරවලට එහා ගිය, ආදරණීය මතකයන් පිරුණු අලුත් අත්දැකීමක් ඔබට තිළිණ කරන්න අපි සූදානම්. අද සිට අපේ දොරටු ඔබ සැම වෙනුවෙන් විවෘතයි! 🥂 අපේ හීනයේ කොටස්කරුවෙක් වෙන්න ඔබටත් ආදරයෙන් ආරාධනා! ❤️ මේ තවත් අවන්හලක් විතරක් නෙවෙයි… අලුත් කතාවක ආරම්භයක්! 🖤✨ #1329Restaurant #ByChefUresha #GrandOpening #NewBeginnings #MadeWithLove @Uresha 🖤🇱🇰🇲🇻
Chef Uresha
Region: AE
Wednesday 21 October 2026 14:57:15 GMT
Music
Download
Comments
꧁sadaruwan fernando ꧂✈︎ :
සුපිරි dear වැඩෙ නියමයි.කිරි උතුරන්න ඔනි..
2026-10-21 16:37:49
86
Uma :
වොක් එක සීසන් කරගන්න හරියට
2026-10-22 06:31:00
19
insaf :
congratulations
2026-10-22 06:52:49
0
Subhash Jayawardane :
සුභ පැතුම්
2026-10-22 14:55:17
1
ashalopez ~💋❤️🔥💄👑️ :
මාත් පටන් ගන්නවා ලගදිම.. ඔයාට ජය...🥰🥰🔥
2026-10-22 15:36:41
1
$ Sanda🇱🇰🇷🇴❤️ :
දිනෙන් දින දියුණු වෙන්න ලැබේවා🙏🙏❤️
2026-10-22 14:58:27
1
sunethra damayanthi :
බුදුසරණයි දුවේ සාර්ථක වේවා ❤️❤️❤️❤️
2026-10-22 16:13:28
1
gayan kekulandara :
ජයවේවා බුදුසරණයි 😊
2026-10-22 15:32:52
1
Chamara Hasanka :
ජය වේවා ...
Work එක season කරගන්න
2026-10-22 03:09:10
3
නුවන් අනුරාධ :
ඔයාගේ ගමනට සුබ පතනවා පුතේ. ඔයා වගේම මගේනෝනත් මාර ආරම්භයක් ගත්තා. හැබැයි එදා මම හිතුවා ඒ ආරම්භෙදි ඒ බිස්නස් එක යට කරගන්න බැරිවෙයි කියලා කියලා. නමුත් එයා ජය ගත්තා. ඒ වගේම පුතේ ඒක ඒක අවංකවම කැපවීම මත තමයි එයා ඒක ජය ගත්තේ දැන් එයා ලොකු තැනක ජයගෙන ලොකු තැනක ඔයාටත් ගමනට සුබ පතනවා
2026-10-21 17:30:58
11
madu19 :
හරි ආසයි සිංහල අපේ මිනිස්සු ගොඩ යනවානම් සාදාරනව බිස්නස් එක කරන්න ජය වේවා🥰
2026-10-21 17:16:53
12
Ram Rakhshai :
wok eka season hariyatama karanna widhiya kiyala dennadha IAM chef
2026-10-22 10:41:11
6
Siri_Official_🇬🇧 :
වොක් එක season කරගත්තේ නෑනේ 🥲
2026-10-22 12:48:27
4
❤️🩹''S :
Congratulations akkiyo ❤️පෑන් එක හදාගන්න ඉක්මනින් ❤️
2026-10-22 01:40:22
4
darshiDarshani Jayasooriya :
තුන්සරණයි පුතේ....ජය වේවා 🙏🙏🙏🙏🙏
2026-10-22 04:05:48
2
For Life :
ජයවේවා[Heartwarming]
2026-10-22 14:39:37
1
CHK Ceylon tours :
නංගී මම දැකලා තියෙනවා රයිස් දාන්න කලින් මම දන්නේ නැ ඔකට කියන නම. අපි හිතමු තාච්චිය කියලා ඔක ලිපේ තියලා සීසන් කරනවා කියනවා එතකොට අමුතු පැහැයක් එනවා. හොටෙල් ක්ෂේත්රයේ ඉන්න අය නම් දන්නවා ඇති.
2026-10-22 16:30:16
1
M.G.S Gayashan 🍻 :
Apran eka gaththe kohenda
2026-10-22 00:34:41
2
AR ELECTRICALS :
13 /28 kiynne mkd?
2026-10-21 16:46:00
1
👑⃟≛⃝ තමිදු 🕊️⃟⋆≛⃝ :
2026-10-23 08:07:48
0
Yashi Angel :
Congratulations dear ❤️
2026-10-23 07:00:59
0
ධනා :
❤️ජය වේවා
2026-10-23 07:59:32
0
Charuka :
Congratulations ❤️🖤 ඕඩර් වැඩි වැඩියෙන් ලැබේවා . බාදක ප්රශ්න වලට මූනදෙන්න ,ජයගන්න ශක්තිය ලැබේවා
2026-10-23 07:23:12
0
PURE PROGRESSIVE :
ජයෙන් ජයම වේවා❤️
2026-10-23 07:03:03
0
Hirushannuwan :
Congratulations ❤️
2026-10-21 15:09:06
0
To see more videos from user @chef_uresha, please go to the Tikwm
homepage.