@jatekrimo.7: #halamadrid #portugal🇵🇹

Jaté Krïmo7🇲🇱🦅🇪🇸⚪️
Jaté Krïmo7🇲🇱🦅🇪🇸⚪️
Open In TikTok:
Region: ES
Wednesday 21 October 2026 15:02:28 GMT
34956
12149
797
157

Music

Download

Comments

alayidiarriba
alayi diari ba :
Allah c'est mon 2 idol 🥹🥹
2026-10-21 15:12:41
50
ibourahim.traore2
Ibourahim Traore :
777777❤️777777777
2026-10-21 17:31:22
0
user6514600208244
DG👉🇲🇱👉🎹🎸🎤🎧🎵💯⚔️⚔️🫣 :
7777777777777777777777777777777777💪💪💪💪💪💪🤍🤍🤍🤍🤍🤍🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍💯💯💯
2026-10-21 15:04:28
61
cheko.diallo5
Cheko Diallo :
77777777777777777777777777
2026-10-21 18:16:21
0
mamadoubathilly3
Bathilly :
même nous les Barcelone on a pas aimer walaye, meilleurs santé kvara🥰🙏
2026-10-21 15:20:02
22
kc.one.1
Kč 1️⃣ ✨️ :
Keep courage baller 💪 👏
2026-10-21 16:38:09
3
prince_sidibe_le_madrid1
dsreal Madrid :
merci sante kvara 🙏🙏🙏
2026-10-21 18:30:47
3
sambadiallodjo
SAMBA Diallo Djo :
7777777777777777777
2026-10-21 15:08:11
11
bayini.komare
Bayini Komare :
👍👍👍
2026-10-21 15:06:51
13
abdoulayekeita7977
abdoulayekeita7977 :
7777777777777777777777777777777777777777777⅞7777777777777777777777777777777777777777777777
2026-10-21 17:37:30
3
bah.de.drissa
Bah de drissa 🇲🇱 :
Meilleure santé à lui hala Madrid 🤍🤍
2026-10-21 16:17:28
4
cr7.avie.bdr
CR7🇵🇹 AVIE BDR❤ :
merci beaucoup pour Cr7 AVIE❤😳😳😭
2026-10-21 17:27:54
3
maigoumaalladji
Ibrahim maïgouma :
vraiment dommage
2026-10-21 17:38:13
2
diande.hamidou55
Diande Hamidou :
777777777777
2026-10-21 15:07:12
8
user817624358
Mali 🇲🇱 Doudou 💪 :
bonne santé à 7
2026-10-21 17:52:39
1
afasta905
AES 🇲🇱🇧🇫🇳🇪 P D G 🥰 :
😂😂😂😂😂😂
2026-10-21 18:30:26
1
bg.da.porte
bg da porte :
il faut dire roi cr7
2026-10-21 15:22:10
3
mahamado.haidara
Mahamado Haidara 001 :
2026-10-21 15:23:19
3
abdos.abderrahim
propre boss 06 🇧🇫🇲🇱 :
CR7
2026-10-21 15:35:55
3
monaco94azer
Madess chichi🇩🇪🇨🇮 :
bonne guérison à lui
2026-10-21 15:11:09
3
danger.00794
danger 007 :
2026-10-21 15:10:20
4
s.macalou.n.10
The best S Macalou :
Meilleur santé à toi 🖤
2026-10-21 16:41:44
1
sangare.bah6
Sangaré MacasseRealMD✊🤍☝️🙏✅ :
😔😔😔bonne santé à toi 🙏
2026-10-21 15:09:52
1
lil.wiz.bitudiants
LIL WIZ BI❤️❤️❤️Étudiants :
Hala Madrid🤍🤍🤍🤍
2026-10-21 18:57:03
1
user.tayrou
TAYULU TRAORE 10 :
77777777777777777777🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-21 17:57:27
1
To see more videos from user @jatekrimo.7, please go to the Tikwm homepage.

Other Videos

මහත්තයෝ තණකොළ වැවිල මදි.මුලු කුඹුරම කපන් ගිහින් දෙන්න අග්බෝට.ආයෙ මගේ වචන දෙකක් නෑ.🥹💚  ගොවි මහත්තයෙක් කවදාවත් මෙහෙම කැපකිරීමක් කරයි කියල හිතන්න පුලුවන්ද? ඉහත ඔබ කියවූයේ අග්බෝ හස්තියා බේරා ගැනීමට ඇත්තටම ගොවි මහතෙක් කියූ වචනයි.  තමන්ගේ කුඹුරේ මුළු අස්වැන්නම අග්බෝ ඇතා වෙනුවෙන් පරිත්‍යාග කළ අපේ රටේ හදවතක් ඇති ගොවියෝ දෙදෙනෙක්! ගාමිණී සුදර්ශන සහ ගුණරත්න බණ්ඩා කියන්නේ මීගැලෑව ප්‍රදේශයේ එකිනෙකට යාබද කුඹුරු දෙකක ගොවිතැන් කරන සාමාන්‍ය ගොවි මහත්වරුන් දෙදෙනෙක්. තමන්ගේ දරු පවුල් නඩත්තු කරගැනීමට මහන්සි වන මේ දෙදෙනා, මීට වසර තුනකට පමණ පෙර වෙ :ඩි වැදීමෙන් බරප: තළ තු:වාල ලබා ජීවිතයත් මර: ණයත් අතර සටන් කළ අග්බෝ ඇතා වෙනුවෙන් කළ කැපකිරීම නම් කිසිසේත්ම සුළුපටු නැහැ. එදා අග්බෝ ඇතාට ආහාර ලබාදීමට තණකොළ සොයමින් පැමිණි පිරිසකට ගාමිණී සුදර්ශන මහතාගේ හරකුන්ට ලබාදීමට වව තිබූ තණකොළ ප්‍රමාණවත් නොවූ අවස්ථාවේ, ඔහු ගත්තේ කවුරුත් නොසිතන තීරණයක්. තමන්ගේ එකම කුඹුරේ තිබුණු මුළු ගොයමම අග්බෝට ලබාදීමට ඔහු කැමැත්ත පළ කළා.ඒ මොහොතේ ඔහුගේ කුඹුර කරල් පැහෙන කුඹුරක් ස්ථිර රැකියාවක් නොමැතිව, කිරි ගවයන් දෙදෙනකු නඩත්තු කරමින් තම දරු පවුල ජීවත් කරවන ඔහුට එම කුඹුර කියන්නේ ඉතා වටිනා ආදායම් මාර්ගයක්. එපමණක් නොවෙයි, මහබඩවැල ඉවත් කිරීම ඇතුළු සැත්කම් හතරකට මුහුණ දී වසර තුනක් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ ඔහු, කුසගින්නෙන් විඳින වේදනාව හොඳින්ම දන්නා පුද්ගලයෙක්. තමන් විඳි දුක මතක් කරමින් ඔහු පවසා තිබුණේ, තමන් ගොයම කපාගෙන වී ලබාගෙන ආහාරයට ගත්තත්, ඒ වෙනුවට අග්බෝ ඇතාට ආහාරයට ගැනීමට ලබාදුන්නත් තමන්ට එහි වෙනසක් නොමැති බවයි. ඒ අනුව කිසිදු පැකිළීමකින් තොරව තම කුඹුරේ අස්වැන්නම ඇතා වෙනුවෙන් ලබාදීමට ඔහු ඉදිරිපත් වුණා. මේ සංවේදී කතාවේ තවත් විශේෂත්වයක් තිබෙනවා. ගාමිණී මහතා පමණක් නොවෙයි, දරුවන් පස්දෙනකුගේ පියකු වන ගුණරත්න බණ්ඩා මහතාත් අග්බෝ වෙනුවෙන් තම කුඹුරේ ගොයම ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා. මුලදී අග්බෝට ගොයම් ලබාදී තිබුණේ එය ආහාරයට ගනීවිද යන්න පරීක්ෂා කිරීමටයි. නමුත් පළමු වරට ලබාදුන් ගොයම් අග්බෝ ආසාවෙන් ආහාරයට ගත් පසුව, මෙම ගොවි මහත්වරුන්ගේ කුඹුරුවලින් ඇතාට ආහාර ලබාදීම අඛණ්ඩව සිදු වී තිබෙනවා. තමන්ගේ ආර්ථික අපහසුතා මැද වුවත්, තවත් ජීවියකුගේ ජීවිතය ගැන සිතා තමන් සතු වටිනාම දෙයක් පරිත්‍යාග කිරීමට හැකි හදවත් හැමෝටම නැහැ. අපේ රටේ තවමත් මෙවැනි මනුස්සකම පිරුණු මිනිසුන් ජීවත් වෙනවා කියන එකම විශාල ආඩම්බරයක්. ❤️ තමන්ගේ බඩගින්න දන්නා මිනිසා, තවත් ජීවියකුගේ බඩගින්නත් හඳුනාගන්නවා. 🥹💚 මේ ගොවි මහත්වරුන් දෙදෙනාට අපේ ගෞරවය හිමි විය යුතුමයි! #අග්බෝ #කාවන්තිස්ස_ඇත්_රජු  #srilankaelephants  #kawanthissa

About