@udarsha.udakara: අපිට සමාවෙන්න ඇත් රජුනි ඔයාව බේරගන්න අපිට බැරි උනා අද අපි රටක් වශයෙන් දුක් වෙනවා ඔයා අපෙන් වෙන් වුන එකට..අපි ඔයා වෙනුවෙන් අනිවාර්යයෙන් ම පුලුවන් තරමක් උත්සහ කරලා සාධරණය ඉශ්ට කරනවා..මේ ඇත් රජුටමේ අපරාදේ කරපු අය තාමත් නිදැල්ලේ..ඒ අය වෙනුවෙන් අනිවාර්යයෙන් ම නීතිය ක්‍රියාත්මක විය යුතුය..අනේමේවගෙ අවසානවන්ත සිදුවීම් අයෙ අපිට ඇහෙන්න දකින්න නොලැබි අපේ වටිනා ඇත් පරපුර අපි අපිම සුරකිමු..මේ වුන දේවල් සියල්ල කර්මය විසින් ලස්සනට බලාගනියි..මේ දේවල් වලට ස්වාභවධර්මය නිහඩව ඉදියි කියලා හිතන්න එපා..අපේ වේදනාවන් මෙ පොලොවට මේ ස්වාභවධර්මයට දැනේවා..!! මිනිසුන්ට ගිනි අවි අවශ්‍ය නැත..එම නිසා සියලු ගිනි අවි රජයට පවර ගනු...😡 කාවන්තිස්ස ඇත් රජු හට ඒ අමා මහා නිවන වැඩි දුර නොවේවා..!!!මෙවන් මරණ ඉදිරියෙදි ඇති නොවේවා..!!!🥹❤ කාවන්තිස්සට යුක්තිය ඉටු වේවා..!! කාවන්තිස්සට යුක්තිය ඉටු වේවා..!! කාවන්තිස්සට යුක්තිය ඉටු වේවා..!! බලධාරීන්ගේ ඇස් ඇරේවා..!! බලධාරින්ගෙ ඇස් ඇරේවා.. කාවන්තිස්ස ඇත් රජු හට ඒ අමා මහා නිවන වැඩි දුර නොවේවා..!!!මෙවන් මරණ ඉදිරියෙදි ඇති නොවේවා..!!!🥹❤ කාවන්තිස්සට යුක්තිය ඉටු වේවා..!! කාවන්තිස්සට යුක්තිය ඉටු වේවා..!! කාවන්තිස්සට යුක්තිය ඉටු වේවා..!! බලධාරීන්ගේ ඇස් ඇරේවා..!! #kawanthissa #save_elephent #කාවන්තිස්සට_යුක්තිය_ඉටුවේවා #udarshaudakara #කාවන්තිස්ස බලධාරින්ගෙ ඇස් ඇරේවා..
❀udarsha udakara
Region: LK
Wednesday 21 October 2026 15:06:14 GMT
Music
Download
Comments
kumari :
අනේ කවන්තිස්ස ඇත් රජු මෙ සන්සාරෙන් නිදහස් වී උතුම් නිවනින් සැනසෙවා. සියලු සතුන්ට මගෙ බුදු රාජනාන්වන්සෙගෙ බුදු ගුණ බලයෙන් .සියලුම දෙවිවරුන්ගෙන් මෙ ස්භාවදර්මයෙන් අරක්ශාව පිහිට ලැබේවා 😥😥😥😭🥺🙏🙏🙏🙏🙏🙏
2026-10-23 05:18:43
2
𝙏𝙝𝙚 𝙁𝙞𝙤𝙣𝙖 ⚡︎ :
Kawanthissa 🥺🙏🤍
2026-10-24 12:19:08
1
sheyana fonseka :
aniwarayen yaluwa
2026-10-22 04:31:00
2
Nippaa_97 :
අනිවාර්යයෙන් යුක්තිය ඉටු වෙන්න ඔනී
2026-10-28 15:22:26
0
🥰රූ .....❤🌷🥰 :
අනේ අපේ ඇත් රජු .කොයිතරම් වෙදනාවක් විදින්න ඇත්ද සොබාදහම මේ ගැන බලාගනිවි .නිවන් සුව අපේ කවාන්තිස්ස ඈත් රජුනි !!🙏🙏
2026-10-27 10:33:47
0
Janitha Warnakulasuriya :
ayat me de krpu unt daduwam uparim denn ona......aya hari nidhase husma gann ona kenek..ayage jivithe udura gaththe ai kadar minissu.........
2026-10-27 05:51:15
0
N🫰🏻 :
🥺🙏🏾
2026-10-21 18:03:55
1
🇱🇰Akila Maduranga🇮🇱 :
♥️♥️♥️
2026-10-21 15:18:12
1
@Lasiya_x22 :
💔🥺
2026-10-21 17:28:21
1
AKEN & MAMMA 🇱🇰🇮🇹 🇩🇰 :
🥺🥺🥺
2026-10-21 20:37:05
1
✨ 𝕮'𝖊𝖘𝖙 𝕸𝖆𝖍𝖎𝖓𝖉𝖚 ✨ :
🥹❤️🩹
2026-10-21 16:17:27
1
Chamara Chamara :
[Red heart][Red heart][Red heart]
2026-10-25 15:20:07
0
Ashi...💫 :
😔😔😔
2026-10-23 14:07:12
0
nethra0077 :
💯
2026-10-22 09:09:09
1
💛💛🌸🌸🌹💐චලීපීන්ක්🇱🇰🌹🤝 :
🙏🙏🙏
2026-11-03 07:32:05
0
To see more videos from user @udarsha.udakara, please go to the Tikwm
homepage.