@tiktokboysudda: 🐘 කාවන්තිස්සට යුක්තිය ඉටු කරනු! 📍 ස්ථානය: රැජින හෝටලය ඉදිරිපිට 📅 දිනය: 25 උදේ 10.30ට එකතුවෙමු ! නුවර ඉන්න කොල්ලො කෙල්ලො සප් එකක් දෙන්න

💞කාවන්තිස්ස💞
💞කාවන්තිස්ස💞
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 15:19:29 GMT
29905
4055
129
91

Music

Download

Comments

ruwii033
𝑅𝓊𝓌𝒶𝓃𝒾 𝒞𝒽𝒶𝓂𝑜𝒹𝓎𝒶 :
අනේ මේ පොලොවෙ ජීවත් වෙන අහින්සක සත්තුන්ට සාධාරණයක් වෙනකම් මේ සටන අතාරින්න එපා. එයාලට ඉන්නෙ ලස්සන හදවත් තියන මිනිස්සු විතරයි🥺🙏
2026-10-22 04:53:23
4
black84617
black ටයිගර්.🖤🖤 :
ලංකාවේ හිටියානම් මාත් එනවා අහිංසක සතාට කරපු දේට, 😢 හැමොම එකතු වෙන්න සාදාරනයක් කරමු අපි
2026-10-22 02:12:57
5
sanjeewanijayanthika2
sanjeewani & fashion hub👗 :
දලදා සමිදු පිහිටයි 🙏🙏🙏සියලු දෙනාටම
2026-10-22 02:07:18
3
suramyakumari6
චුටී මැණිකේ😘🇱🇰🇨🇾😘🥰❤️ :
puluwan hamoma enna, apita enna bari unath hadawathin enawa🥺👍
2026-10-21 15:25:25
33
s_h_e_n_zzz
Just_Shen :
අඩෝ මමත් නුවර ඉන්නෙ අනිවාරෙන් එනවා 🙌
2026-10-22 04:25:19
2
user439668129522
samitha :
අනිවාර්යයෙන් එනවා
2026-10-22 02:20:46
1
www.titoke.comriyalchami
රියල් චමි :
මේ වගේ සද්දන්තයෙක් මරා ගත්තට මේකට වගකියන්නේ කවුද පක්ෂ පාට නෑ ඒත් මේ ආණ්ඩුව වගකීම බාරගන්න ඕනේ ඕනේ වගකීම් බාරගත්තට ආයේ කාවන්තිස්සට පණ දෙන්න.. කාවන්තිස්ස වගේ ඇතෙක් අපිට ආයෙ කවදා දකින්න මේ යථා දකින දකින වාරයක් ගානේ මගේ ඇස්වලට කඳුළු වෙනවා😪😪😪🙏🙏
2026-10-22 04:38:31
1
shashiya870
🇱🇰😎Shashiya🎙️තමයිබං🎼🇱🇰 :
දෙන්න පුලුවන් උපරිම සපෝට් එක දෙනවා අනිවාරෙන්ම 💪😎🙋👈. එදාට මමත් අනිවාරෙන්ම එනවා 🖤💪😎🙋👈
2026-10-22 02:54:18
6
_.akiya._
アき | 𝐀 𝐊 𝐈 | අකී 🇯🇵🌸⛩️ :
කොහොම හරු සාදාරනයක් කරමු
2026-10-21 22:13:12
9
sdfgjjjjj8767
User12809567432 :
කාවන්තිස්සට සාධාරණයක් ඉෂ්ඨ වෙන්නම ඕන. ඒ වෙනුවෙන් කැපවෙන හැමෝටම ස්තූතියි.
2026-10-21 18:46:55
26
nishantha.boy3
Chathu :
සියලුම දෙණට පින් එන් යන බුදු සරණයි! ජේසු පිහිටයි! සියලුම දෙන එන්න....🖤💗
2026-10-21 16:16:40
9
senu_official_6
< ❘ S E N U W A 🧠×💀 :
2026-10-21 18:36:34
8
dy7dfpyabb1nuwan
nuwan 🇱🇰🇶🇦 :
ලංකාවේ හිට්යනම් අනිවා එනව 🙏😥
2026-10-21 19:16:49
5
only_bududahama
only_බුදු දහම ☸️🇱🇰✨️ :
💯☸️✨️✨️🪷
2026-10-22 01:55:54
1
rizzo_101_
RIZzO :
Yan
2026-10-22 01:57:05
1
user1005377084279
සූදු අයියා :
දලදා සමුදු පිහිටයි
2026-10-21 18:42:29
3
lasa.lasa334
Lasa Lasa :
anivarayeng ape kollo Tika Eno
2026-10-21 17:19:54
5
.radeeka
🌟🌟 Radeeka 🌟🌟 🇱🇰❤️🇮🇱 :
aya ahinsaka saththu marana eka nathara karana kan udgosana karala ounwa elawanda ona, minissunta wageyma saththuntath mey lokey jeewath wenda aithiyak thiyenawa 🙏🏻 💔 🥺
2026-10-21 21:33:53
2
jaylahiru
Theekshana🇱🇰 🇦🇪🇰🇷🇺🇲 :
2026-10-21 19:55:49
1
chan.drika58
Chan Drika :
🙏
2026-10-21 20:39:44
1
piyumalijayarthana
piyumali :
siyaluma Dena sahabagee wenna 🙏🙏🙏🙏🙏🙏
2026-10-21 18:14:33
1
kosalasampath55
👹👹හිතුවක්kකාරය 👹👹👹 :
Aniwarenma enawa 🙏🙏🙏
2026-10-21 23:35:12
1
ranu3098
රේණු :
2026-10-21 19:34:14
1
gihansanjaya23
Gihan Sanjaya (මාරී ) 😎💔🤟 :
අපි එනවා 💪
2026-10-22 01:49:23
2
To see more videos from user @tiktokboysudda, please go to the Tikwm homepage.

Other Videos


About