@achi_079: සමහර ලස්සන දේවල් ජීවිතයට එන්න අවසර දෙන්න නම් පරණ මතක වලට අපිත් පිහියෙන් අනින්නම ඕනි! ඔව් මන් ඒක දන්නවා ඒත් , තව මනුස්සයෙක්ගේ ජීවිතේක වගකීම ගන්න කලින් අපිට ඒක පුලුවන්ද බැරිද කියලා සියදහස් වාරයකට වඩා හිතන්නම ඕනි...!💍❤️‍🩹 මොකද සෙල්ලම් කරන්න පුලුවන් දේවල් නෙවෙයි මේවා කාගෙමහරි වටින ජීවිත " -Achi-🌷 #fyp #foryou #sinhala #setup #quotes

ආ_Chi 🤍🐣
ආ_Chi 🤍🐣
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 15:22:36 GMT
1193
118
9
3

Music

Download

Comments

samsss542
💕🤫 :
ඒවා කාගෙම හරි වටින ඡිවිත සෙල්ලමි කරන්න බැහැ ඒවත් එක්ක අපිට🥺❤️‍🩹
2026-10-22 04:40:16
1
ruchira_hettiarachchi
Ruchira_Hettiarachchi :
Hoda ayt adrre himi n 💔
2026-10-22 01:25:56
1
hansi8942
Hansi 🧿🦋 :
🙂💔
2026-10-22 08:01:45
1
To see more videos from user @achi_079, please go to the Tikwm homepage.

Other Videos


About