@newscenterlk: ශිෂ්යත්ව ගුරුතුමා, සිසුවෙකුගේ මව සමඟ නිවසේ රතී කෙළියේ ඉද්දී මවගේ සැමියාට මාට්ටු... (දඹුල්ල මඩාටුගම ප්රදේශයේ ශිෂ්යත්ව උපකාරක පංති ගුරුවරයෙකු නිවසක පවත්වාගෙන ගිය බව කියන අනියම් සම්බන්ධතාවක් සම්බන්ධයෙන් පොලිසියට කාන්තාවකගේ සැමියෙකු ලබා දුන් තොරතුරකට අනුව අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කර තිබේ. එම අවස්ථාවේ අදාල නිවසේ ගුරුවරයා සහ එම කාන්තාව නිවසේ සිට ඇති අතර අදාල කාන්තාවගේ සැමියා විසින් උපකාරක පංති ගුරුවරය හට සිය දරු තිදෙනා සමග කාන්තාවද බාර දීම සිදු කොට තිබෙනවා. සිද්ධියට සම්බන්ධ මෙම ගුරුවරයා එම අවස්ථාවේම අනියම් බිරිද සහ දරු දෙදෙනා රැගෙන එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. මෙම ගුරුවරයා තම බිරිද සහ දරුවන් නිවසින් බැහැර වී ඇති අවස්ථාවක තම නිවස තුල උපකාරක පංති පැමිණෙන දරුවන්ගේ මව්වරුන් සමග මෙලෙස සම්බන්ධතා පවත්වා ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.) #SL #lka #NewsCenter #srilanka #srilankanews #News #sinhalanews
NewsCenter.lk
Region: LK
Wednesday 21 October 2026 15:23:59 GMT
Music
Download
Comments
salon & acadamy :
ඒ අම්ම දරුවාගේ ශිශ්යත්වය පාස් කරන්න මොන තරම් කැපවීමක්ද කරල තියෙන්නේ.🥺
2026-10-21 17:14:06
1710
Sahan Chamara :
රති කෙළිය කියන්නේ මොකක්ද දාදු කෙළිය වගේ අවුරුදු ක්රීඩාවක්ද දන්නේ නැති නිසා අහන්නේ
2026-10-21 16:13:32
432
❤️THILAKSHI💄👜👓👟👗 :
මිනිස්සුන්ට තියෙන ප්රශ්න ඇත්තටම. අනුන්ගේ කුණු මයි ලංකාවේ මිනිස්සු හොයන්නේ. අනේ මන්දා කවදාවත් හැදෙන්නේ නෑ. ඒවා පවුලේ අය බලාගනී. ඇයි ඉතින් මේ.
2026-10-22 02:42:16
192
Dsanjuna 🇱🇰🇦🇪 :
රති කෙලිය පෙන්නකන් බලන් හිටපු මම
2026-10-21 20:16:41
302
SMG :
ලමයි වැරදි කරනවා කියලා අම්මලාට ගහන එක හරිද
2026-10-22 00:21:14
147
sahan manohara :
අපිට ශිෂ්යයත්වෙට ප්රජනන පද්ධතිය ගැන පාඩමක් තිබ්බේ නෑනෙ
2026-10-21 17:06:59
247
❤️Sudesh❤️ :
උලු වස්සෙන් පෝන් එක ඇතුලට අල්ලන්නකම් බලන් හිටියෙ☹️😭
2026-10-22 00:43:25
45
Nisha :
ඒක එයලගෙ කැමැත්තනි
2026-10-22 05:22:49
13
user977224026209 :
රති කෙලිය කියන්නේ මොකක්ද
2026-10-21 19:59:45
38
BobY 🏅🪬 :
Thennkoon sirrrrr
2026-10-21 17:55:24
62
𝑀𝐴𝐿𝐸𝐸𝑆𝐻𝐴🌀🪽 :
තෙන්නකෝන් සර් 😓
2026-10-22 02:50:19
9
🏷️B~S~K 👒🏹 :
බණ්ඩාරගම, කිදෙල්පිටියෙ නේද?
2026-10-21 23:42:58
5
Dinuwa :
යකෝ ඒක උන්ගේ කැමැත්ත 🥴
2026-10-22 12:32:32
4
Optimum Drive SL :
ගුරු මුෂ්ඨිය නැති ගුරුවරු ❤️
2026-10-22 13:32:11
3
Kusal Sri Dayan :
after school 😌🔥
2026-10-22 14:12:30
2
Amara amira ❤️ :
බාර දීලා ගියේ එහෙම තමයි,👍👍👍👍👍👍👍👍👍
2026-10-22 09:32:48
1
priyadharshini ... :
සුපිරි ඈ
2026-10-22 12:21:23
1
MR. udugamasooriya 🐬🍃 :
කෝ නෑ නෙ 🥺
2026-10-22 08:14:00
1
kinuwhi :
මාරම නාලිකා තමා රටේ මෙච්චර දේවල් තියනවා මිනිස්සු දැනුවත් කරන්න ඒව පැත්තක දාලා මේ ගෙවල් වල ප්රශ්න දානවා...ඒ මිනිස්සුන්ගේ ළමයින්ගේ යාලුවො එහෙම මේව දැක්කම මොනවද හිතන්නේ... ඒ ළමයින්ගේ මානසිකත්ව ගැන හිතන්න... මාධ්ය නාලිකා වලින් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරල මෙරටට මීට වඩා ලොකු දෙයක් කරන්න පුලුවන්... TO BE HONEST HOW CAN WE EXPECT MORE FROM SUCH A CHEAP CHANNEL LIKE හිරු 🤣🤣🤣🤣
2026-10-22 11:49:12
7
kovee tiktok🌹🌹 :
ඔන්න අම්මලා. දරුවෝ වෙනුවෙන් කොච්චර කැප විමක්ද කරලා තියෙන්නේ
2026-10-22 03:03:29
7
DS Suranga :
ithin moko ban akamethen neweiynne
2026-10-21 16:43:22
36
❤️THILAKSHI💄👜👓👟👗 :
නුගත් මිනිස්සුන්ගේ comments කියෙව්වා. මේකේ ඉන්න ගොඩක් අය හිතන්නේ post එකකට comment එකක් දාන්නේ ඒක තමන්ට ආදේශ කරගෙන කියලා. ලියන එක අපේ අයිතිය. මේ වගේ දේවල් ප්රසිද්ද කරනවට මිනිස්සු ආසයි. මොකද ප්රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනික නිසා. ඒ දේ නිසා ජිවිත කීයක් විනාස වෙනවද? 👌👍
2026-10-22 08:23:18
5
🫧☆𝕯𝖆𝖓𝖚🐿️𝖂𝖎𝖋𝖊🫧🇰🇼 :
thennakoon sirda😳
2026-10-21 22:02:48
9
𝐒 𝐀 𝐒 𝐈 🖤 :
මෙන්න දර්ශන කියල දාන්නෙ ඇයි
2026-10-21 22:17:17
5
🇰🇷madhushanka🇱🇰 <පොඩි>🇰🇷 :
me okkoma lamaya pass karagannane
2026-10-21 15:41:07
17
To see more videos from user @newscenterlk, please go to the Tikwm
homepage.