@dinu_sarani0: අහිංසක සතෙකුගේ ලෙයින්, කඳුළින් උපන් ඒ සාපය නිහඬව සැඟවී යන්නේ නැත. ඇස් පනාපිට කෙරුණු මේ මහා අපරාධයට සොබාදහමේ සහ අදෘශ්‍යමාන බලවේගයන්ගේ විනිශ්චය නොපමාවම ඉටු වේවා! කළ කළ පව් පස්සෙන් එළවන දවස වැඩි ඈතක නෙවෙයි...! ⚡🔥⛓️ #JusticeForKawanthissa #චූටිපුතා #කාවන්තිස්ස #කතාකරනසම්බෝලේ #creatorsearchinsights

dinusha thathsarani
dinusha thathsarani
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 16:13:03 GMT
27414
2890
230
211

Music

Download

Comments

cople_goal
cople _goal :
එය එසේම වෙන්නම ඕනි. මෙක මන් ගණනද. 🥹
2026-10-22 18:53:03
1
kassa_bro00
Kasun Ranasinghe :
@Kasun Ranasinghe:බුදුන් වහන්සේට ඉහලින් කවුරුත් නැත 🙏🙏🙏💖🥰දෙවියන්ගෙන් ඉල්ලුවෙ නොතේරෙන කාලේ ඉදන් මේ රටේ ,, දූශනය , වංචාව , මිනීමැරීම් , කුඩු , ගංජා, දහම විකෘති කරන සිවුරු පොරව ගත් දුස්සීල පැවිද්දන් ,, නැති කර දෙන්න කියලා 🙏🙏🙏උපන් දා සිට ප්‍රතිපත්ති ගරුකව කිසිම මත් පොදක් නොපෙනෙන දෙවියන්ට පවා පේන්න තොල ගාලා නෑ ඉදිරියට ගාන්නෙත් නෑ ඒ රකින්නා වු පන්සිල් පදය හේතු කොට ගෙන පෙර පින්ද ඇතිව ...සතර වරම් දෙවියන්ද ... දැඩිමුණ්ඩ🙏 , ගම්බාර 🙏, කඩවර🙏 , කතරගම🙏 , සීනිගම🙏 , සොහොන් කාලි 🙏, පත්තිනි 🙏, රාවන 🙏, විශ්නු 🙏, විබීශන🙏,කඩවර දෙවි 🙏 එකී මෙකී නොකී හැම දෙවි කෙනෙක්ගේ පිහිට ආශිර්වාදය මගේ උතුම් රට රකින සියලුම නිලදාරින්ට සහ අනුර කුමාර ජනාදිපති තුමන් හට ශක්තිය .පිහිට ලැබේවා 🙏🙏🙏 මාගෙ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ශක්තියක් තිබෙන බුදු ගුන අනන්තයි ...අප්‍රමාණයි ....ඒකාන්තයි සත්‍යයයි 🙏🙏🙏 සත්‍යයයි 🙏🙏🙏 සත්‍යයයි 🙏🙏🙏 🥰💖💐
2026-10-22 14:55:07
2
tharubbh39
•T H Δ R U :|•🫧🍓 :
අනිවාර්යෙන් එක වෙන්න ඕනි🥺
2026-10-22 03:55:08
8
real.love2392
real LOVE :
මේ සොබාදහම නඩු අහන දවසට ලෝයස්ලා නැ තීන්දුව විතරයි 🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵 ... බුදුසරණයි
2026-10-22 03:55:26
18
cutie.madu
🇰🇷락마리🇰🇷💗🐰 :
ඒ අහිංසකයට කරපු අපාරාදයට දඩුවම් ලබා දෙන්න දෙවියනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-22 06:16:21
3
nimesha.adirisinh
nimesha adirisinha🐰🌺❤️ :
ඇගත් එක්කලා හිරි වැටිලා ගියා ඒකට නම්😳😳. එලෙසින් ම සිද්ධ වේවා🙏🙏
2026-10-22 03:59:33
62
yashhheyy
yashhheyy :
සියලු සත්ත්ව පරපුර සියලු ඇත් අලි පරපුර රැකදෙත්වා 🙏🏼🌷
2026-10-22 12:48:55
4
meenu0772
💞💞 Meenu Babah 💞💞 :
මෙක එකාන්තයෙන්ම ඉශ්ට වේවා!
2026-10-22 03:16:24
37
sewwandigmail.com8
amandi :
එලෙසින්ම වේවා🙏.අහිංසකයව මරා ගත්ත එව්න්ටත් ඒකට ගෑවුණ එකෙක්ටවත් සමාවක්නම් දෙන්න එපා දෙවියනේ😭
2026-10-22 04:48:42
12
samaara617
samaara :
මේවා කොහොමත් බලාගෙනයි ඉන්නේ ලෝක පාලන දෙවිවරු.වෙන්නෝනි දේවල් නිසි වෙලාවට karavi.අපි ඉවසන් bala හිදිමු අපේ හිත් දුෂිත කරගන්නේ නැතිව.ඉවසීම තමයි හොදම දේ 🙏
2026-10-21 19:59:42
14
army.girl5523
army girl :
ඒකන්තයෙන්ම ඉශ්‍ට වේවා!🙏🙏🙏
2026-10-22 05:22:49
1
nishanthi462
Nishanthi :
එලෙසම වේවා 🙏🙏🙏
2026-10-22 05:30:51
1
sithu.bbh64
Tharu..™️ :
සියලු බල මහිමෙන් ඉශ්ට වෙන්න ඕන මේ දේවල් 💖
2026-10-22 08:08:11
2
chutty694
Chuty😚❤️ :
aniwaren eka wenna oni🙏
2026-10-22 06:45:14
1
sajani.maduwanthi3
shaa :
🙏 esema weva
2026-10-22 04:08:49
1
user56958665619763
user56958665619763 :
🙏🙏🙏 yak dew medulla saththayai.weradi karuwanta daduwam lebewa🙏🙏🙏
2026-10-22 05:01:29
1
indika.7710
indika 7710 :
niyamai.....
2026-10-22 03:11:12
1
gamini.soysa
Gamini soysa :
🙏🙏🙏
2026-10-22 05:08:45
1
madushani__kumari
꧁༺Madushani༻꧂ :
එලෙසම වේවා 🙏🙏🙏🙏
2026-10-22 04:59:18
1
asha.thilini
Asha Thilini :
අනිවාරෙන් වෙන්නම ඔනි
2026-10-22 04:15:45
1
sulochna.627
🥀🥀🇰🇼මුතු 🇱🇰🥀🥀 :
එලෙසින්ම වෙන්න ඕන 🙏🏻
2026-10-22 04:39:21
1
anushadisanayaka0
anusha :
අනිවාරෙයෙන් එලෙසම ඉටු වෙවා🙏🙏
2026-10-22 04:51:31
1
amadubagy2
🇰🇼anu hawage,🇰🇼 :
ඇග හිරි වැටෙනවා අහද්දි
2026-10-22 10:22:52
1
nethunima13
N 3 : T H U 💙🦋 :
ඇගේ කරන්ට් යනවා අහද්දි 🥹 ම්නා උනත් වැඩි කල් හැන්ගිලාඉන්න බැරිවෙයි🙏
2026-10-22 10:37:26
3
dilsha__madushani
💫 Dilsha ___ Madushani 💫 :
මේ වචන ඒ විදියටම ඉෂ්ට වෙන්න ඕන 🙏
2026-10-22 11:07:47
1
To see more videos from user @dinu_sarani0, please go to the Tikwm homepage.

Other Videos


About