@carsonwallacemusic: you guys blew this UP last time #selfaware #piano #carsonwallace #singing

Carson Wallace
Carson Wallace
Open In TikTok:
Region: US
Wednesday 21 October 2026 23:39:20 GMT
110451
13465
197
291

Music

Download

Comments

bailey345865
bailey345865 :
Do you do weddings? Like as the groom?
2026-10-22 04:52:36
393
remyrune
remyrune :
Are you actually singing?
2026-10-23 00:05:56
0
envyghostt
Ghost🖤 :
I didn’t realize he was actually singing wow 👏
2026-10-22 23:43:57
30
lorimbroussard
Lori Broussard :
That’s you singing?
2026-10-23 00:36:48
11
commissomiso101
Misso LPR :
oh
2026-10-25 23:34:43
17
jordynzimmermann
jordyn 🤍 :
more please!!!!!🥹🫶🏼😭
2026-10-22 03:54:12
6
karmasurali34
Karma AKA Amy C. :
sounds so good
2026-10-22 04:27:07
1
e_beth22
Elizabeth :
Can u sing at my funeral…
2026-11-08 03:12:13
1
eloiseprettyman
Eloise :
just got CHILLSSSS
2026-10-22 03:33:32
15
stellavalentinaaa
Stella Valentina :
So goodddd
2026-10-22 20:07:26
2
cadenmcguire
Caden Mcguire :
Insane dude
2026-10-23 02:35:51
1
honeyy78ohh
Honeyy78ohh :
What’s the song title??
2026-10-24 07:30:06
2
mama..jo3
mama..jo3 :
Woah, you are so beautiful sir.
2026-10-22 03:09:23
21
mariacostura25
Mariacostura25 :
🥰
2026-10-22 12:53:34
2
thelifewellwandered
lianne in chicago :
an angel
2026-10-23 02:12:31
1
michelle_leigh44
Michelle :
Wow amazing
2026-10-23 14:55:20
1
concertswithcoop
ConcertsWithCoop :
2026-10-22 04:35:58
1
almndrz__
yelikza keen :
Wow, do it again!
2026-10-23 00:20:39
1
brilovelady
bri the cheese :
Wow 😍
2026-10-22 14:12:37
1
nikaz.realtor
NikaZ realtor :
I just melted 🫠
2026-10-22 16:30:37
1
loganinglesby
Logan Inglesby :
2026-10-22 04:01:40
1
lydiadavidson22
Lydia Georgina Erin Davidson :
love this song sm 💕 you have a beautiful voice dude 🥰
2026-10-26 10:03:10
1
totallybodaciousblonde
Steph :
That’s how I feel I sing like, but I’m a dying mouse [Embarrassed]
2026-10-23 13:56:39
1
daisyteller
daisyteller :
are u an angel🤯🤯🤯🤯🤯
2026-10-22 04:53:23
0
To see more videos from user @carsonwallacemusic, please go to the Tikwm homepage.

Other Videos

මේක පළවෙනි කොටස ❤️‍🩹🥀 දැන් ඒ affire එක breakup වෙලා අවුරුද්දකටත් කිට්ටුයි… 🥺💔 ඔව්, මං ඇඬුවා… හිතේ දුක දරාගන්න බැරි තරම් ඇඬුවා. ඒත් ඒ හැම කඳුළක්ම වැටුණේ කාටවත් නොපෙනෙන තැන්වල. ගෙදර අයට ඇහෙයි කියලා, මං අඩන සද්දෙ කාටහරි ඇහෙයි කියලා බය වෙලා, කට තද කරගෙන, හඬ පිට නොවෙන්න අඬපු දවස් මට තාමත් මතකයි. 🙂‍↕️💔 මං දුකින් ඉන්නවා කියලා ගෙදර අය දැනගනීවි කියලා බය වුණා. මගේ හිත ඇතුළේ මොන තරම් දේවල් කඩාගෙන වැටුණත් පිටින් සාමාන්‍ය විදිහට ඉන්න උත්සාහ කළා. කාත් එක්ක හරි හිනා වෙලා කතා කළාට ඒ හිනාවට යටින් මං හංගගෙන හිටපු වේදනාව කවුරුත් දැක්කේ නැහැ. සමහර දවස්වල මට මාවම දරාගන්න බැරි තරම් අමාරු වුණත්, ඒ හැමදේම මං තනියම දරාගත්තා. මොකද මගේ හිතේ ඇත්තටම මොනවා වෙනවද කියලා සම්පූර්ණයෙන්ම දැනගෙන හිටියේ මම විතරයි. 🥀 ඔව්, දැන් මං ටිකෙන් ටික මාවම සනීප කරගන්න උත්සාහ කරනවා. ඉස්සර වගේ හැම වෙලාවකම අඬන්නේ නැතුව ඉන්න පුළුවන් දවස් දැන් තියෙනවා. සමහර මතක මතක් වුණත් ඉස්සර තරම් මාව කඩාගෙන වැටෙන්නේ නැති දවස් තියෙනවා. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මට ඒ හැමදේම අමතක වෙලා කියලා. මං ටිකෙන් ටික හොඳ වෙනවා ඇති… ඒත් මගේ හිතේ තිබුණු ඒ ආදරය, ඒ මතක, ඒ දවස් එකපාරටම මකා දාන්න මට තාමත් බැහැ. ❤️‍🩹 මිනිස්සු හිතනවා ඇති කාලය ගියාම හැමදේම අමතක වෙනවා කියලා. ඒත් සමහර මතක අමතක වෙන්නේ නැහැ. ඒවා එක්ක ජීවත් වෙන්න අපි ටිකෙන් ටික පුරුදු වෙනවා විතරයි. කෙනෙක් නැතුව ජීවත් වෙන්න ඉගෙනගත්තත් ඒ කෙනා එක්ක ගෙවපු ජීවිතේ කොටසක් හිතෙන් අයින් කරගන්න එක හරිම අමාරුයි. මගේ හිතේ අදටත් කාටවත් කියාගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් මට කියන්න බැරි නිසා නෙවෙයි… කියන්න කෙනෙක් නැති නිසාත් නෙවෙයි… ඒ හැඟීම් වචනවලට පෙරළුවත් මගේ හිතේ තියෙන වේදනාව ඒ විදිහටම තේරුම් ගන්න කෙනෙක් හොයාගන්න අමාරු නිසා. සමහර දේවල් කියන්න ගියොත් මට ආයෙත් ඒ හැමදේම මුල ඉඳන් විඳින්න වෙයි කියලා හිතෙනවා. මං මගේ හිත හදාගන්න ඕනෙ වෙලාවට එයා මට කරපු වෙනස්කම් මතක් කරගන්නවා. මාව රිද්දපු විදිහ, මං අඬපු දවස්, මං කොච්චර ඉල්ලීම් කළත් අන්තිමේදී මට තනියම ඉතුරු වෙන්න වුණු හැටි මතක් කරගන්නවා. මට රිදුණු දේවල් මතක් කරගෙන හිත හදාගන්න උත්සාහ කරනවා. ඒත් අනේ… ඒ හැමදේම මතක් කරගෙන හිත හදාගන්න හදන අතරේ හිත මාව ආයෙත් අරගෙන යන්නේ අපි ආදරෙන් හිටපු දවස්වලට. එයා මට දුන්නු වේදනාව මට මතකයි. ඒ වගේම එයා මට සතුට දුන්නු දවසුත් මට මතකයි. මාව අඬවපු දේවල් මට අමතක නැහැ. ඒත් මාව හිනස්සපු පුංචි පුංචි දේවලුත් මට අමතක නැහැ. අපි ආදරෙන් කතා කරපු හැටි, එකිනෙකා ගැන හොයලා බලපු හැටි, අපේ අනාගතය ගැන හීන දැකපු හැටි… ඒ හැමදේම මගේ හිතේ තාමත් කොහේ හරි ජීවත් වෙනවා. ඒකයි මට මේක මෙච්චර අමාරු. මට රිද්දපු කෙනෙක්ව විතරක් නෙවෙයි මට අහිමි වුණේ… මං මගේ මුළු හදවතින්ම ආදරය කරපු කෙනාවත්, ඒ කෙනා එක්ක මං මවාගත්ත අනාගතයත්, ඒ කෙනා එක්ක ඉන්නකොට මං වෙලා හිටපු මාවත් මට අහිමි වුණා වගේ දැනෙනවා. සමහර වෙලාවට මට දුක හිතෙන්නේ එයා නැති එකට විතරක් නෙවෙයි. අපිට කවදාවත් ආයෙත් ඒ විදිහට ඉන්න බැරි එකට. එක කාලෙක මගේ ජීවිතේට මෙච්චර සමීප වෙලා හිටපු කෙනෙක් අද මගේ ජීවිතේ කොටසක්වත් නොවී ඉන්න එකට. 💔🥀D #echoesoflove🌷

About