@userdunith2: 🚨 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අවසන් වරට යාවත්කාලීන කරන ලද එක්දින (ODI) පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන 34 ක් ඉදිරියට පැමිණෙමින් 75 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරු පවන් රත්නායක සමත් වුණා.ඒ මෙවර තුන්කොන් තරගාවලියේ පකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී දැක්වූ විශිෂ්‍ට පිතිකරණ දක්ෂතා හේතුවෙනුයි.එහිදී ඔහු පන්දු 74 කට මුහුණ දෙමින් ලකුණු 79 ක් රැස්කළා.නියමයි පවන්.. ඇත්තටම සතුටුයි ❤️තව ඉදිරියටම එමු 😎හදවතින්ම සුබ පැතුම්..!!! 👀#PavanRathnayake #ICCRankings #srilankacric

Dunith🕸️🕷️
Dunith🕸️🕷️
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 00:46:49 GMT
1271
114
1
0

Music

Download

Comments

danu2642
🇱🇰😁😁SL Danu 😁💕💕💕💕 :
igawa sagakara bihiwemin pawathi ❤️❤️❤️
2026-10-22 06:06:57
0
To see more videos from user @userdunith2, please go to the Tikwm homepage.

Other Videos


About