@choosehappiness223: කිසිම දෙයක් හිතේ හිරකරගෙන, වචන තෝර තෝර, තමන්ව පාලනය කරගෙන කතා කරන්න ඕන නැති… තමන්ගේ සතුට, දුක, තරහ, දුර්වලකම් වගේම හිතේ තියෙන හැමදේම කිසිම බයක් නැතුව කියන්න පුළුවන් එකම එක මනුස්සයෙක් හරි ජීවිතේ ඉන්නවා නම්… ඒක ඇත්තටම ලොකු වාසනාවක්! 🥹🤍 මොකද, ජීවිතේ හැමෝම අපි කියන දේ අහන්න පුළුවන් වුණත්, අපිව විනිශ්චය නොකර අපේ හිත තේරුම් ගන්න පුළුවන් අය හරිම අඩුයි. අපිට කතා කරන්න කෙනෙක්ට වඩා, අපිට කිසිම දෙයක් හංගන්න ඕන නැති මනුස්සයෙක්වයි ජීවිතේට ඕන…! 🫂🫀🌻 @Choose Happiness | ✍️🦋💗 #undestandingpartner #fypシ゚viral #fyp
Cʜᴏᴏsᴇ Hᴀᴘᴘɪɴᴇss 🦋💗✨
Region: US
Thursday 22 October 2026 00:53:48 GMT
Music
Download
Comments
T- Voice entertainment :
aniwaryenma
2026-10-26 08:05:31
0
Pɪʏᴜᴍɪ ♡ :
කාලයක් මං පුදුම විදිහට තනිවෙලා හිටපු කෙනෙක් 🤫 ප්රශ්න දාහක් ඔලුවෙ තියාගෙන මං ලග ඉන්න මිනිස්සුත් හිනස්සලා හිටපු කෙල්ලෙක් මං. හැබැයි මං ඇතුලෙන් මාර විදිහට විදවපු ළමයෙක්. කාටත් හොරෙන් අඩපු දවස් අනන්තවත් ඇති ඒත් එයා මගේ ජීවිතේට ආව දවසෙ ඉදන් මං ගොඩක් නිදහස් මනුස්සයෙක් මං මොනා කිව්වත් මාව අහගෙන ඉන්න එකම මනුස්සයා එයා [Heartwarming][Red heart]
2026-10-22 13:37:25
0
sHANE silva 👽 :
Ehema minissu innvanam apith poddak hari sathutin 🥲💔
2026-10-23 13:14:08
0
S an A 🐷 :
Captain ek
2026-10-22 14:49:06
1
Kaushe.lk :
Caption eka dennko
2026-10-22 13:20:24
1
💝Angel🌹⭐💫💝 :
aniwaryenma ❤️
2026-10-22 04:24:00
1
Liha__ :
@Sheno Perera 🎤 🎸🎶 ❤️🙃
2026-10-25 10:42:59
1
Himashi❤ :
@Hashan K ❤️💫 bby 😘
2026-10-26 08:11:33
1
Rashmidihara :
@Dulhara chathumbbh😌❤️
2026-10-22 14:43:24
0
アヤシャ💘 :
@💘タルカ෴アヤシャ💘
2026-10-25 00:35:44
1
thvie.stx ᯓ★ :
@Dineth Mirando
2026-10-26 18:07:29
1
𝓷𝓮𝓽𝓱𝓾𝓾 🌷! :
@𝘰𝘷𝘪𝘯𝘥𝘶 𝘮𝘭𝘭𝘦 🩸𝖡𝖻𝗁🥹💗
2026-10-25 07:06:25
0
Deww🦋🤍💋 :
@Geesha~!🇰🇷🍄🦋" මගේ Secret keeper 😘🥰
2026-10-22 08:13:48
1
05.24❤️ :
@Chutyyy✨ 🤍🙌
2026-10-23 13:11:16
1
METHU😘😘😘 :
@Chinthaka Dissanayake
2026-10-23 13:27:53
0
Shani :
@Rasika Dilhan 🥺❤️
2026-10-23 14:38:06
0
Sasmitha Rajakaruna :
@Eshan Umayanga [Red heart]"
2026-10-23 14:29:48
1
L🤍 :
@inesh 🤍 🥺❤️
2026-10-22 13:00:36
1
Chethu :
@pathum anushka 🥺💕
2026-10-22 13:59:15
0
𝙽𝚒𝚖𝚞🦋 :
@real_kavee_ 2008 mage thuduuu🫂🥰
2026-10-23 04:37:36
1
shanu~💋🐼 :
@@𝑺𝒉𝒂𝑵𝒖𝒁𝒛 ☁️❕
2026-10-22 02:33:41
1
💕🖤Shanuu💙💕🖤 :
@Thanusha Bandara mage manika❤️💋🫀🫶
2026-10-22 06:25:04
1
_𝚂𝚊𝚈𝚞𝚞.._💋✨💗 :
@@Nadusha 💗
2026-10-22 15:59:59
1
✨ SARANYA 🌸 :
@SUPUN💗😽🥹❤️
2026-10-23 17:48:40
1
Ometh🐉" :
@Dinuuzz 🌟!
2026-10-23 15:08:57
1
To see more videos from user @choosehappiness223, please go to the Tikwm
homepage.