@cricketkawee2: මෙන්න මොලේ නෑ කිව්ව එකා රෑන්කින් වල උඩටම එනවා නවතම ICC විස්සයි විස්ස තුන් ඉරියව් ක්රීඩක ශ්රේණිගත කිරීම් වල ස්ථාන 8 කින් ඉහලට පැමිණෙමින් 14 වන ස්ථානය හිමි කර ගැනීමට දසුන් ශානක සමත් වෙලා තියනවා. පසුගිය කාලය පුරාවටම පිත්තෙන් අසාර්ථක වූ දසුන් නිමා වූ පාකිස්ථාන විස්සයි විස්ස තරගාවලිය අවසන් තරගයේදී කඩුලු 3 ක් ලබා ගත් නිසා මෙලෙස ඉහලට පැමිණීමට හැකි වී තිබෙනවා. දසුන් මීට පෙර මෙම රෑන්කින් වල 10 වන ස්ථානය දක්වා ඉහල පැමිණියත් ඉන් ඉදිරියට යාමට හැකියාව ලැබී නෑ. ඔහුට මීට වඩා පිත්තයි, බෝලේයි හරිහැටි පාවිච්චි කරල මොලෙන් සෙල්ලං කරානම් 10 වන ස්ථානයට වඩා ඉහලට පැමිණීමට ඕනෑතරම් අවස්ථා තිබෙනවා. ඉදිරියේදී හෝ දසුන් විස්සයි විස්ස පිටියේ පෙරලියක් කරයිද කියල බලමු #cricket #Cricketlove #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #slvspak #dasunshanaka
kawee 👀✨️
Region: LK
Thursday 22 October 2026 01:08:52 GMT
Music
Download
Comments
Pradeep Kotuwewaththa :
එදා මැච් එකේ පරාජයම මේ මනුස්සයා පිටින් දැම්මා..
2026-10-22 02:11:57
9
`° 🄽ι𝓶𝖘αᵣα °` 🏏🥹[ඇච්චා] :
අභිශේක් ....?
2026-10-22 05:34:50
1
S🕊️ :
🥺❤️The BEST”
2026-10-22 03:26:09
3
ℂℝ𝔸ℤ𝕐 𝕎𝕆ℝ𝕀𝔻✌️✌️ :
ලොව විශ්වාස කරන්න බැරි tim එකක් කියලා අයෙ පෙන්නුවා ♥️♥️❤️🩹
2026-10-22 17:34:14
2
🌟❤️rashmika deneth🩵💙💙 :
මනුස්සයෙක්ට බානින්න කාලින් යිතාන් ඇමොම සාමර උන්ට තෙරෙන්නැ
2026-10-22 17:31:57
1
Shen :
❤️Best my captain forever ❤️
2026-10-22 06:45:16
1
සෙව්වන්දි thushara Weerasinghe :
dassa best
2026-10-22 04:27:57
1
>RANDIL 18~ :
ඔන්න අද දැක්කද වැඩ්ඩගෙ වැඩ
ඕවර් 6 ලකුනු 74යි විකට් නැ බලමු කියක් ගහයිද කියල😏
2026-10-22 12:05:28
1
YMC❤️❤YMC :
එදා දසුන් නෙවෙයි .අසාර්ථක ..මෙන්ඩයි..අවිශ්කයි...මෙයා පිටින් දැම්ම හැමෝම.හැබැයි දස්ස ගහල මැච් දිනවපු දාට කවුරුත් එයා ගැන කතා නැ..එදාට නායකයාගෙ ප්ලෑනින් නිසාලු...අනේ මුන්නම්
2026-10-22 03:53:01
3
malee____boy0 :
Ada thawath ekak udata 😌
2026-10-22 16:09:12
2
amila nuwan :
[Like][Like][Like]
2026-10-22 02:51:16
1
Sanuja Amashan :
♨️
2026-10-22 03:38:42
1
_𝑺𝒖𝒅𝒂𝒓𝒔𝒉𝒂_🇦🇺 :
[Snicker][Snicker][Snicker]
2026-10-22 18:17:41
0
Avishka Sandaruwan :
😘
2026-10-22 18:25:25
0
To see more videos from user @cricketkawee2, please go to the Tikwm
homepage.