@hirunews: ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබෙනවා. එම බලකායේ ප්‍රකාශක හොසේන් මොහෙබි මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරානය සිය ආරක්ෂක උපායමාර්ගය ප්‍රහාරාත්මක සහ අසමමිතික ආරක්ෂක ප්‍රවේශයක් දක්වා වෙනස් කර ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 01:21:07 GMT
5857
118
7
0

Music

Download

Comments

tharindu.amarasin
Tharindu Amarasinghe :
niyamai ne
2026-10-22 17:09:17
0
peti_putha
•𝑷𝒆𝒕𝒊𝒚𝒂 💊:💋 :
2026-10-22 12:05:13
0
.bandulalanka
bandula lanka :
2026-10-22 04:50:24
0
sathsar23
Nuwan :
ඉතිම් ඇමරීකාව කරපන්කෝ 😹😹😹
2026-10-22 02:09:47
1
kurunagala123
Saudi Arabia Riyadh Sri Lanka. :
Appata siri
2026-10-22 06:04:00
0
magallagodasmaglla
sunil m :
🥰🥰🥰
2026-10-22 07:08:39
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About