@sadee9787: එහෙම කෙනෙක් හොදයිනෙද 😊 #sadee #fypシ゚viralシfypシ゚ #goviral #sinhalacinema #sinhalasong

Sadee
Sadee
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 01:54:44 GMT
344602
46906
3490
3136

Music

Download

Comments

.sehani2
Ahinsaki :
මමත්
2026-10-25 02:17:06
0
user6685209620268
♥️*♡∞:。.。𝐩𝐢𝐮𝐦𝐢。.。:∞♡*♥️ :
අනිවාර්යෙන් ම අයියෙ🥺
2026-10-25 07:08:47
2
chathuwa2036
chathuwa 😁❤️ :
ඔය කියන තරම් වචන ලස්සන නෑ බැන්දාම.පරන දේවල් කියකිය බනින්නේ😔
2026-10-22 04:04:51
296
ashiya2511
ASHIYA ❤️🌸 :
එහෙම වෙලත් අයෙමත් රැවටුනාම මොකද වෙන්නෙ 🥺 එහෙම අයව සෙල්ලමක්.විටර්‍යි මිනිස්සුන්ට
2026-10-22 03:30:44
109
chootibaby
𝐂𝐮𝐭𝐞𝐆𝐢𝐫𝐥🕊️ :
කවදහරි මටත් ඒ වගේ ආදරයක් හම්බෙයිනි 🥲🫠
2026-10-22 04:07:31
31
harshijayasuriya
🇱🇰❤️harshi jayasuriya❤️🇰🇼 :
වචන හරි ලස්සනයි ඒත් ක්‍රියාවෙන් කරන මිනිස්සු නෑ
2026-10-22 04:22:15
37
halima.srilanka2
Halima Srilanka . mama Oman :
ඇත්තටම ලොකු පිනක් ඉතින් ජීවිතයක් දෙනවයි කියන්නේ ඒම කට්ටියට
2026-10-25 07:29:29
1
user5558193297993
mishel adiththya :
බොරුවට කිවුවත් එක ඇත්ත 🥰🥰🥰
2026-10-22 03:18:39
49
darshini.probodha
Tharu 🇮🇱🪬🌀💕✝️ :
එහෙම අය නෑ🥺🙏
2026-10-22 04:29:54
35
shashi17285
ශශී 🥰🥰 :
එක ඇත්ත
2026-10-24 15:58:48
1
princess.shenu
Princess Shenu :
එහෙම කෙනෙක්ට අවංකවම ආදරේ කරන කොල්ලො නෑනේ 🙂
2026-10-25 18:11:54
1
chuti5584
chuti 🧚‍♀️🤍😘 :
ehema හිතලා ehema kenekta math adare kara mage මුළු ලෝකයම karan eth eya mawa rewattuwa hari ලස්සනට 🥺❤️‍🩹❤️‍🩹
2026-10-22 03:49:59
12
__._____06
💞❤️🇱🇰 රූහී බොලේ🇰🇼❤️💞 :
ඇත්තටම එහෙම අය ඉන්නවාද🤔😢
2026-10-22 12:22:04
7
user4117283055398
harshi🩷🩷 :
man hithanne ehema kenekta kauruwat awankawa adare karai kiyla
2026-10-22 14:15:53
8
queen___babh
ᥫ᭡ " 𝔗𝔥𝔞𝔯𝔲"...🦋🌻🤍 :
Kawdak hri hambey mn hoyna adre 🙂❤️‍🩹
2026-10-22 04:40:38
12
user488521632473
nishu :
ko ehema kenek tawama nane
2026-10-22 04:23:37
6
nimeshasewwandi417
Nimesha Sewwandi🇱🇰🇰🇼💖 :
ඇත්තටම ඒතන ආදරේ තියනවා
2026-10-22 04:35:19
7
sarah.swatisarah3
சந்தியா [email protected] :
🥹🥹🥹🥹🥹🥹🥹
2026-10-24 05:03:12
1
ashi24217
Ashani Piumika :
ane owa boru katha halow🥺
2026-10-22 04:08:03
5
dinu.harshi
dinu harshi :
අනේ මමත් 🥹💝❤️‍🩹
2026-10-22 04:28:21
5
chamo.k.dharmarat
CHAMO K DHARMARATHNA :
මමත් එහෙම කෙනෙක් 🥺අනේ මටත් ඒ වගේම ආදරයක් ඕනි මොකද තැලිලා පොඩි වෙච්ච කෙනෙක් දන්නවා දීපු ආදරය මොන වගේ එකක්ද කියලා ඉතින් මම මටම ප්‍රාර්තනා කරනවා මට එහෙම කෙනෙක් ලැබුනොත් පන වගේ රැක ගන්නවා මොකද ?
2026-10-22 03:49:08
130
sadu2837
මදු 💖❤️❤️S. M. M :
තේරුම් ගැනීමත් වටිනවා 🩷🩷🩷🩷
2026-10-22 04:16:28
7
nishi__nethmini
🦋 NISHI 🦋 :
ehema aya ne lamayoo 🥺
2026-10-22 07:10:10
7
sapna30747
@nssewwandi :
එක ඇත්ත a උනාට ඔක්කොමේ ahamath ne
2026-10-22 03:38:41
11
babyma1436
💕ЅℍᎯℒU💕 🇨🇾 :
ehema Aya godak adui 🥺🥺
2026-10-22 12:17:44
5
To see more videos from user @sadee9787, please go to the Tikwm homepage.

Other Videos


About