@hasa.lk2: ඒ කාලේ මැයි රැළියක් 🙏💖 | බලන්නකෝ ඔවුන් කතා කරන විලාසය | පැරණි මතක episode - 9 | HASHAN KANISHKA #foryou #srilanka #History #hasa #ForYouOn @HASA-හසා @HASA-හසා

HASA-හසා
HASA-හසා
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 03:48:54 GMT
51152
1919
62
648

Music

Download

Comments

kumarasinghe.prem5
කොස්ගොඩ චන්දරෙ මහතා. :
පැරණි..මතකයන්..මම.ඛොම...අගයකරමී
2026-10-22 06:26:57
1
user1302181341549
Capital Vibe :
රෝහනයා ඒකත් අව්ලලා දැක්කාද 😁
2026-10-23 02:23:00
2
chandrika0314
❤Chandu❤ :
කෝ මෙි සෝමවතී..
2026-10-22 06:06:21
6
user8872951741257
raj wimukthi :
අනේ හරිම සුම්දරයි,ඔබට බොහොම ඉස්තුති බලන්න සැලැස්සුවාට[Red heart]
2026-10-22 08:31:52
5
slumm2
ගමිණි :
හරිම සතුටින් එක බැලුවි🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
2026-10-22 11:51:58
1
gayangayal
gayangayal :
ඇත්තටම ඒ අය කථාකරනව බලන්නත් ආසයි.ජනාධිපති තුමා,අගමැතිතුමා...
2026-10-22 20:49:04
4
savithraarachchig
sasaaaa :
එ් කාලේ අභීත නායකයින් අද දිනටත් බිහිවෙිවා.
2026-10-22 09:03:55
6
kandysherkal
🇱🇰S.k.ceylon🇱🇰🌻🌻 :
හරිම සුන්දරයි ඒ මතක ,ජේ,ආර් දිනුව දවසේ අපේ ගෙදරට ගල් ගැහුවා අපේ තාත්ත බයවෙලා තැතිගත් හිටපු හැටි මට තාම මතක යි, අපිට හරියට හිරිහැර කලා .තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිසා තාත්තා සමුපකාරයට හාල් ගේන්න ගියාට පස්සේ ගැහුවා,
2026-10-22 07:03:11
5
user8842355422072
𝓼𝓾𝓶𝓲𝓽𝓱 𝓫𝓪𝓷𝓭𝓪𝓻𝓪🌹 :
කැවා රට 😥😥😥
2026-10-22 14:12:02
2
.wasantha7
වසන්ත wasantha :
2026-10-22 17:28:23
2
kawshala.bandara8
සසර චෙිතනා :
ගන්න පුලුවන් එවන්න
2026-10-22 06:23:35
1
hkdharmadasa
Hk Dharmadasa :
good
2026-10-22 07:03:33
1
jagathdammika123
ජගත්,, ධම්මික. පොළොන්නරුව :
ක
2026-10-22 06:18:23
1
lalithalalitha272
😊 :
❤️❤️❤️❤️❤️
2026-10-22 13:26:52
1
xrx.kenzo
xRx KENZO :
mewa,nane
2026-10-22 04:01:07
1
g.l.premasiri
G.L.Premasiri :
2026-10-22 12:13:50
1
erdlyp
erdlyp :
2026-10-22 18:02:09
1
upaliwikrama.wikr
Upaliwikrama Wikrama :
2026-10-22 11:08:46
0
sisirarajapakse
Sisira Rajapakse :
දකින්නත් ආසයි එයාලව.
2026-10-23 12:27:46
1
sajja5653
🇱🇰 sajja-සජ්ජා🇲🇻🌍🛺 :
වැඩෙ හොදයි
2026-10-22 14:44:00
0
akeli719
AKELI NUGERA :
රටට යමක් කරපු නායකයෙක්.... දූර්දර්ශී බුද්ධියක් තිබුණ.... නමුත් අද මේ රට මේ තත්වයට වැටෙන්න පාර හැදුවෙ මෙ නායකයා ... රටේ තරුණ ප්‍රජාව එදා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න මූලික උනේ ජේ ආර් ගෙ පාලනය.... තරුණ තරුණියන් ලක්ෂ සංඛ්‍යාත ගාණක් පන පිටින් පුච්චලා මරන තැනට පත් උනේ මේයා නිසා... ඉතිහාසය දන්න අයගෙන් අහලා බලන්නකෝ... ආර් ප්‍රේමදාස එහෙමත් ඉන්නවා මෙතන. රනිල් වික්‍රමසිංහ.. ඔක්කොම එකයි . ඉංග්‍රීසි භාෂාව රට තුළ කතා කිරීම තහනම් කලේ මෙයාගෙ පාලනය කාලේ... ඇයි ඒ..... දුප්පත් පවුල් වල දරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගෙන රටවල් වල ගිහිං උසස් අධ්‍යාපනය හදාරන බයට. .. උන්ට අවශ්‍ය උනේ ධනපති පවුල් වල උන් හැමදාම රටේ නායකයො කරන්න...තව ලියන්න පුළුවන්... වැඩක් නෑ.. 🙏🙏🙏🙏🙏🙏
2026-10-23 07:38:48
1
malcomalwis
🇱🇰🇸🇦malcom Alwis🎤💫🎧 :
♥️😁😁
2026-10-23 04:25:23
1
user639798833
mavidu.putha :
bath.kanawa😆
2026-10-22 16:59:40
1
kadheejathul.zeen
Kadheejathul Zeenath :
great leaders
2026-10-23 08:12:25
1
minimuthuu
SHASHI :
lassanai bro
2026-10-22 12:11:48
1
To see more videos from user @hasa.lk2, please go to the Tikwm homepage.

Other Videos


About