Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sanjofficiol: මම වැරදි දෙයක්ද කිව්වේ යාලුවනේ 🙂 #අලව්වෙ☔___අපි🌍 #ශෙයාකරලා_ලයික්_කරලා_සප්_එකක්_ඔනී_ගයිස් #Sanj #vir@Ashen Senarathna
SAN J
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 04:37:59 GMT
55968
6294
2086
1530
Music
Download
No Watermark .mp4 (
23.38MB
)
No Watermark(HD) .mp4 (
15.4MB
)
Watermark .mp4 (
23.38MB
)
Music .mp3
Comments
❤️🩹මගේ පන සද සද සදආදරෙයි 💞 :
අනිවාර්යෙන්
2026-10-22 09:30:50
8
🥀🦋🥀හිතු 🥀හිතු🇱🇰❤️🇸🇦❤️❤ :
අනිවාර්යයෙන් මගේ ජිවිතේට ඔයාට මහන්සිද කැවද කියලා කිසි කෙනෙක් අහලා නැ 🥺💔
2026-10-22 22:12:08
1
🪼BaShi- 🪸🫧 🇰🇼 :
මගෙ ජිවිතෙට ඔයාට මහන්සිද කියලා අහලා නැ කිසිකෙනෙක්🥺💔
2026-10-22 08:39:09
44
Ali Hammd :
ඔය වගේ අනිත් අයට තෙරෙන් නෑහැ මල්ලි ගොඩාක් ස්තුතියි
2026-10-22 15:47:22
4
Renuka ඩුබායි :
අනේ පුතේ ඔයා කියන කතාව සහතික ඇත්ත ඔයාට බුදු සරනයි ❤️❤️❤️❤️❤️
2026-10-22 14:41:08
3
sadamali :
අනේ අැත්ත පුතේ.. ඔයා වගෙම මට ඉන්නවා මට පුතාලා දෙන්නෙක්.. එත් මගේ පුතාලා දෙන්නටම තෙරෙන්නෙ නැහැ මම අද මෙ බිත්ති හතරකට වෙලා විඳින වෙදනාව.. මගේ පුතාලා දෙන්නා නිකමට අම්මෙ ඔයා හොදින්ද කියලා අහන්නෙ නැහැ. එයාලා නිසා අපි මෙච්චර දුක් විදින්නෙ කියලා හිතන්නෙ නැහැ පුතේ එ ගොල්ලෝ.,,සැනසිමකට තියෙන්නෙ එයාලගෙ කට හඩ විතරයි. එකත් නැහැ පුතේ. ඔයා ඔය කියන කතාව මටමද කිව්වෙ කියලා මට හිතුනා.. බුදුසරනයි පුතෙ ඔයාට.
2026-10-22 07:34:30
18
Cookies Cookies :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ගොඩාක්.පින්.පුතෙ..අපි.වෙනුවෙන්.කතාකරාට..තෙරැවන්.සරණයි...
2026-10-22 21:00:21
2
Rishmika Hashadi :
ම්ම්ම් ලන්කාවෙ අය හිතන් ඉන්නෙ මොනවද එච්චරටම වැඩ කියල.තමන්ට තියෙන හුස්ම ටික ගන්න වෙලාවක් නෑ මල්ලී.ඔයාට තේරෙනටික මල්ලි අනික් අයට නොතේරෙන එක තමයි පුදුමෙ❤️
2026-10-22 20:10:48
2
❤️💜️අහස වගේ💚❤️💛💜 :
දුක තේරුම් ගැනීම වට්න්නේ ❤️බුදුසරණයි පුතා
2026-10-22 07:36:26
19
චන්දිරා නුවන් :
හොයාව මං වැඩුවේ නැති උනාට ඔයාගේ හදවතට දැනෙන දේ අනේ මගේ වදාපු දරුවොත් අහනවා නම් කියලා හිතෙනවා
2026-10-22 09:21:46
5
user51866033731633 :
Well done putha
2026-10-22 12:02:59
3
NilaNthi..kumari :
මට හරිම පුදුමයි පුතෙ ඔය ගැන ඔයගෙ ඔය පුන්චි හිතට දැනිච්ච්දේ ඇත්ත පුතෙ අපි මෙ පඩිය ගන්න සැහෙන කට්ටක් කනවා එක දන්නේ මෙහෙ ඉන්න අපි විතරයි 😭😭😭😭 බුදු සරනයිපුතේ💖😘
2026-10-22 22:35:24
1
sandi :
ඇත්ත. පුතේ
2026-10-22 07:05:54
4
user53161412293 :
අනිවාර්යෙන් පුතේ ඔයා කියන එක ඇත්ත 🥹🥹🥹🥹🥹🥹🥹🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-22 19:54:50
1
දිසානායක :
බුදු සරණයි පුතා ඔයාට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හොදේ පුතා
2026-10-22 13:47:15
2
꧁🇱🇰❤️ℕ𝕖𝕥𝕙𝕦❤️🇰🇼꧂ :
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව👌
2026-10-22 08:41:10
2
mini :
budu. saranai. 🥰🥰🥰@
2026-10-22 19:26:10
0
❤️C..k-- Rajpaksa😘 :
අනිවාර්යෙන් එකහරි🙏🥰❤️සල්ලි❤️❤️
2026-10-22 11:40:58
1
Priyanthi Rajapaksha :
පුතේ ඇත්ත කතාව ඔයාට තේරුණ ඔය ඇත්ත ගොඩක් අයට තේරෙන්නේ නෑ පුතේ තෙරුවන් සරණයි පුතේ
2026-10-22 14:16:59
1
liyona :
ඔයා හරි පුතේ එ දුක දන්නේ රට ඉන්න අපිම විතරයි
2026-10-22 07:34:55
1
🇱🇰 දිනේෂිකා ❤️🇰🇼 :
ඇත්ත කෑවද කියලා අහන්නෙ නැ අපි කතා කරොත් විතරයි ඒක තමයි ඇත්ත
2026-10-22 21:59:31
1
Kumar :
බුදුසරණයි පුතේ ඔයා කියන කතාව සහතික ඇත්ත. අපේ ලංකාවේ අයව දන්නේ නැහැ රට ජීවිතේ ගැන ඵ්ක දන්නේ රට ඉන්න කෙනා පමනයි දුක සල්ලි යවනවා ලංකාවට කිවුවොත් උදේ ඉදන් සල්ලි බැන්කුවට ගිහින් අතට ගත්තාට පස්සේ ඵයාලාට කාර්යබහුලයි රට ඉන්න අපි තමා කෝල් ගන්නේ පුතාට දුක තේරිලා ඇත්ත කිවුවට බුදුසරණයි...🥰🥰🥰
2026-10-22 22:20:13
1
කවි කවි :
ඇත්තමයි පුතේ පුංචි උනත් ඒ දැනුම සම්භාරයක් පුතේ සහතික ඇත්ත පුතුනේ බුදු සරණයි ජේසු පිහිටයි 💝🙏
2026-10-22 22:02:28
1
Nirosa :
අනිවරෙම ඇත්ත රත්තරම් මල්ලියෙ
2026-10-22 14:29:54
1
කුමාරි :
ඇත්ත පුතෙ
2026-10-22 07:36:19
1
To see more videos from user @sanjofficiol, please go to the Tikwm homepage.
Other Videos
This is the absolute best 🥹 Ajax’s Tolu Arokodare had the most wholesome encounter with a reporter in his post-game press conference. Kindness goes a long way ❤️ ↳ UEFA Conference League. Live & Exclusive on Stan Sport. #StanSportAU #UECL #Ajax
Esse conjunto fica tão lindo no corpo e valoriza muito🤎✨ #conjunto #modafeminina #achadinhos
✨ Come Dovevi Chiamarti? ✨ #mamma #nome #ricordi #videocomico #stevemozz
Càng lớn mới càng hiểu, chăm sóc ba mẹ đôi khi chỉ bắt đầu từ những điều rất nhỏ ❤️ Thấy mẹ vẫn vui vẻ, khỏe khoắn, chăm cháu và sinh hoạt mỗi ngày là mình yên tâm rồi 🥰 #MasonNatural #CalciumCitrateD3 #ChamSocBaMe #SucKhoeBaMe #Canxi
cenat cenut #meme #jmk #jomok #viral
cuối cùng cái ngày chúng tui phải còng lưng chạy theo xe đạp của Minh Anh cũng đã tới #mamn0ngiaitri #HopTacCungPonnie #PonnieNgonNgậpThịt #MealPartner #ThựcĐơnXoaDịu
About
Robot
API
Legal
Privacy Policy