@lakrokbro: 🇿🇦 මාර්කෝ ජැන්සන්ට ඩේල් ස්ටේන්ගෙන් ඉහළම පැසසුමක්! 👏 🏏 පිත්තෙන් – 85 (100) 🎯 පන්දුවෙන් – 5/33 පිතිකරණය, පන්දු යැවීම, bounce, accuracy, swing… මේ හැම අංශයකින්ම දස්කම් දක්වමින් Marco Jansen මේ වනවිට කැපී පෙනෙන දක්ෂතාවක් පෙන්වනවා. 💚🔥 ද. අප්‍රිකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන Dale Steyn ඔහු ගැන කියන්නේ, “Marco Jansen is currently the best cricketer in the world.” 🌍✨ All-round performance එකකින් තරගයම වෙනස් කළ Jansenට ලැබුණු ලොකුම compliment එකක්! 🇿🇦👏 #MarcoJansen #DaleSteyn #SAvAUS #SACricket #CricketAustralia

@Lakrok bro sports
@Lakrok bro sports
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 04:51:41 GMT
1199
65
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @lakrokbro, please go to the Tikwm homepage.

Other Videos


About