@vishwabuddhamuni: 🐘❤️ විශ්ව රාජාගේ යහපත වෙනුවෙන් සාධනීය පියවරක්! 🙏 අද මට ගරු පරිසර අමාත්‍යතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. විශ්ව රාජා පින්නවලට රැගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව එතුමා මා සමඟ ප්‍රකාශ කළා. මෙම කටයුත්ත සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා පෞද්ගලිකවම අවධානය යොමු කරමින්, විශ්ව රාජා වෙනුවෙන් මැදිහත් වීම පිළිබඳව මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. 🙏 අපගේ එකම බලාපොරොත්තුව විශ්ව රාජාගේ යහපත, සුවපහසුව සහ නිසි රැකවරණය තහවුරු කිරීමයි. ඒ වෙනුවෙන් වගකිවයුතු සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය සහ මැදිහත්වීම අතිශයින්ම වැදගත්. සතුන් වෙනුවෙන් හඬ නැඟීම පමණක් නොව, ඔවුන්ගේ යහපත වෙනුවෙන් සාධනීය විසඳුම් ක්‍රියාත්මක කිරීමයි සැබෑ මනුෂ්‍යත්වය! ❤️🐘 චක්‍රවර්තී මහරජ 🙏 #විශ්වරාජා #වනජීවීසංරක්ෂණය #සත්වකරුණාව #මනුෂ්‍යත්වය

Sri_Vishwabuddha_Muni 🍃💚
Sri_Vishwabuddha_Muni 🍃💚
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 07:20:57 GMT
174857
19239
721
147

Music

Download

Comments

s..k8092
🇱🇰 N🎤 K🇶🇦 :
මේක දිගට්සම් වෙන්න ඕන
2026-10-23 16:31:06
0
kanthiwijesinghe26
kanthiwije :
බොහොමපිං🙏🙏🙏
2026-10-23 17:02:34
0
chaandhi
Chaandhi 🇰🇼 🧿11.11🪬 :
මුල ඉදලම මං බැලුවා මෙතුමා පුදුම උත්සාහයක් ගත්තා මේ සතා වෙනුවෙන් ගොඩාක් පිං 🙏
2026-10-22 07:25:07
546
jkharcharth
J Khar Charth :
අලි ඉස්පිරිතාලයක් හදන්න බැරිද විශ්ව බුද්ධ.🥰🥰
2026-10-22 07:30:39
312
user16313629147390
කුමාරි :
මේ සත් ක්‍රියාවට මෙත් සිතින් සහභාගී වූ සහ මේ සතාට ප්‍රතිකාර කරන්න මාධ්‍ය හරහා දැනුවත් කල සියලුම දෙනාට උතුම් තෙරුවන් සරණයි.
2026-10-22 11:38:54
0
shaniperera0191
Ranger’s Diary 🐆 🐘 :
"මමත් යනවා පස්සෙන්..'ඒ වගකිම එතනින් අත් නොහැරී එකටම ඔබතුමාට මනුස්ස වර්ගයා වෙනුවෙන් ස්තුති සහා කුසලක්ම වේවා...
2026-10-22 07:39:27
199
rangi528
🥰රූ .....❤🌷🥰 :
ඔබ තුමාට ගොඩාක් පිං මේ අහිංසක ජිවිතේ වෙනුවෙන් කරපු මේ මෙහෙවරට🙏
2026-10-24 06:18:51
0
sumiya21_
🇱🇰 SUMINDA⚓⛴️🌈🌀 :
උඹ නං සුපිරි පොරක් බං. ❤️💯
2026-10-22 07:39:09
105
shiro.silva6
Amanda Silva :
මම මෙච්චර කාලයක් ඔයාට කමෙන්ට් කරලා නැ ඔයාගේ මේ වැඩේ නම් මාර වටිනවා ඔයා කරන මේ වැඩ වලට අපි ඕනේ උදව්වක් දෙනවා ගොඩක් පිං 🙏
2026-10-22 07:32:15
51
dilupa.maduranga
Dilu 🍃 :
හිතට මාර ගැම්මක් ආව ඒකටනම් 😍
2026-10-22 07:29:43
81
ravana611
𝐏𝐀𝐓𝐇𝐔𝐌𝐀 𝐋𝐈𝐕𝐄☠️🇱🇰 :
තෙරුවන් සරනයි ඉක්මනින් සුව වේවා🥹❤🙏
2026-10-22 20:15:56
1
westandforelephants1
අලි ඇතුන් වෙනුවෙන් අපි :
අඩෝ ඇත්පැටියගෙ වසානවා පිංසිද්ද වෙනවා වුදවු කරපු හැමොටම ❤️🥺
2026-10-22 07:52:29
42
kasunmalshanperera
Kasun Malshan Perera :
බොහොම ස්තුතියි අයියේ ඔයා හින්ද අද මෙයා බෙරුනේ🥹❤️
2026-10-22 07:28:54
45
.onlygod6
🌍🌎ᥴꫝꪖꪀ𝓲💖ᦔꪖ𝘴ꪊ💖💖🌎🌎 :
අනේ ගොඩක් පින් ඔයාලට... පස්සෙන් යන ඒක hodai කෝකටත් කියන්න බැනේ එයාලගේ වැඩ 🙏🙏🙏🥰🥰🥰🥰
2026-10-22 12:19:59
2
119suda
✈️𝓢𝓾𝓭𝓪𝓻𝓼𝓱𝓲🇱🇰 ✈️ :
කොන්ද පන තියන සින්හලයෙක්.🌼
2026-10-22 08:03:39
27
ajith2397
Ajith crane🏗️ :
එක වීඩියෝ එකක්වත් මගහැරියෙ නෑ .තව ඉන්නව ඔබ සමගම
2026-10-22 07:26:33
19
anuu2217
🌹 Anu...🌹 :
ඔයා නිසා තමයි.මේ සතාව බේරෙන්නේ...ඔයාට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏
2026-10-22 07:28:46
9
evondias1
Evon💋 :
අලි පැටියගෙ ජීවිතේ බේරුවට ගොඩාක් පිං❤️
2026-10-22 08:00:47
8
akilad275
Akila :
Oyata pin godak aiyA 🥰🥰🥰
2026-10-22 07:24:56
5
shani42244
SHANI 🇱🇰🥀🇰🇷 :
පින්නවලට එක්කන් යනවා මාත් යනවා පස්සෙන් I felt it 🥺❤️
2026-10-22 14:26:43
7
baby_girl_1_x
♡✯𝑩𝒂𝒃𝒚❦𝑮𝒊𝒓𝒍✯♡ :
විශ්ව රාජා 🥹 අලුත් නමක්
2026-10-22 15:12:34
5
amadyshi45_
Ama Dyshi❤️👉A :
අනේ.. ලොකු දෙයක්.. ඔයා මේ අලියා ගැන දාපු පලවෙනි video එකේ ඉදලම මම බලන් හිටියේ මොකක්ද මේ මිනිස්සු කරන්න හදන්නේ කියලා..
2026-10-22 07:41:22
8
user9936148114397
user9936148114397 :
ඔයා මූලික වෙලා මෙයා වෙනුවෙන් මේ කරපු දේ ගැන කියන්න වචන නෑ.ඔයා නිසයි මේ දේවල් මේ විදියට උනේ[Red heart] බොහොම පින් [Red heart][Red heart]
2026-10-22 07:51:03
6
shenuwa727
shenuwa🐣💋 :
පිං මචං 🥺🙏
2026-10-22 11:35:13
3
savithuv
savithuv :
Respect boss❤️
2026-10-22 08:21:52
3
To see more videos from user @vishwabuddhamuni, please go to the Tikwm homepage.

Other Videos


About