@wenaskaramu: දේශපාලන මතයක් ලෙස වෙනම රටක් ඉල්ලීම අලුත් පනතින් ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවෙයි..

වෙනස් කරමු ''Wenas karamu''
වෙනස් කරමු ''Wenas karamu''
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 08:02:08 GMT
15946
580
77
191

Music

Download

Comments

ashanmadhusankha8
AsHaN :
කෙලව ගැනීමේ මුල් අඩිය
2026-10-22 09:43:27
94
asiri.vijayanga
Asiri Vijayanga :
ඉතින් මනුස්සයෝ..X කියන සංවිධානයක් , ඒකීය රටක් තුළ වෙනම රටක් ඉල්ලනවා කියන්නේ...පිරිත් පැන් ඉහ ඉහ ඉල්ලන්නේ නැහැ නේ...උන් යුද්ධ කරන්න නේ යන්නේ....වෙනම රටක් ඉල්ලලා..., මේ පාර කපන්නේ රට බෙදන්න.., මාලිමාව රට විනාශ කරන්න යන්නේ..,
2026-10-22 11:13:01
32
dg953489
DG :
ඔවු මතය,, ඒක හරි,,හැබැයි පුතෝ ලංකාවේ කෑලී වෙනම දෙන්න බෑ. 😎😎😎😎😎😎😎😎😎🌷🌷🌷
2026-10-22 09:10:09
33
sameedasqbf
sameedasqbf :
LTTE නැතුව වෙන නමක් දාගෙන එන්න කිය්ල කියන්නෙ
2026-10-22 11:57:14
23
landdevolpbaysale
chance property :
අපිට යන්න රටක් නැද්ද දෙයියනේ ,NPP එකටයි X කියන සංවිධානයටයි මෙක දිලා 🙈🙈🙈
2026-10-22 12:17:19
8
sellam.sellam361
sellam sellam :
මෙතුමා මේ කරන ප්‍රකාශයේ බරපතලකම දැන හෝ නොදැන ප්‍රකාශයක්ද දන්නෙ නැ ,ඒත් එල්ටිටි ඩයස්පෝරාවට වැනි සංවිධාන වලට ජාත්‍යන්තරයේ වගේම දේශිය වශයෙන් ක්‍රියාත්මක විමට හඩක් නැගිමට හැකියාව ව්‍යවස්ථාපිතව ලබා දිමට ද හදන්නේ, ආණ්ඩුවේ මලගම ලගයි
2026-10-22 12:42:37
11
sand456sd
Nova :
මුං නම් මේ රට විනාස කරලා යන්නේ 🥺
2026-10-22 14:48:20
12
kirialla3
කිරිඇල්ල :
මත පළකිරීමේ අයිතිය ඇති බවත් ඒවා නොදී සිටීමේ අයිතිය බහුතරයක් නියෝජනය කරන අයගේ මතයට යටත් වන අතර , කිසිවෙකු තම මතය බලහත්කාරයෙන් අවි දරා ලබා ගැනීමට උත්සාහ කරන්නේනම් ඔවුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක වේ...
2026-10-22 09:53:22
8
wdkumara
WDKUMARA :
ත්‍රස්තවාදීන් කවද්ද බන් ත්‍රස්තවාදීන්ට වැරදි කිව්වෙ..😂😂😂😂😂
2026-10-22 13:12:15
3
dmmaduranga__
Maduranga_ :
😂
2026-10-22 09:02:23
23
harshadewapriya3
harshadewapriya3 :
when the Everybody asking for they own country so we have to split Sri Lanka how many times? they have at least political knowledge? is this government asking to live in together all people or destroy the Sri Lanka in to pieces?
2026-10-22 09:49:32
1
indikasadamali.19
indika sadamali :
iwarai ape rata
2026-10-22 10:39:01
10
manukagavinda
B.M.W :
2026-10-22 08:30:31
10
.ws5509
වෙලේ සුද්දාW+S ❤️‍🩹❤️🇱🇰🇶🇦 :
අනෙ යකෝ x කියලා කියන්නේ ltte ඒක නෙමෙයිද බං 🙄
2026-10-22 15:51:28
2
iam_danuka_
Danuka Prasantha 🧿 :
2026-10-22 10:47:49
7
hattimuttisrilanka
DINUKA & HASHANI :
හා පුතා බලමු
2026-10-22 13:40:08
1
rohinimallika525
Rohini Mallika Silva :
මේරට කෑලි කඩන්න දෙන්න බැහැඔයාලගේ පුද්ගලික දේපල බෙදා දුන්නට මේ අපේ රට කෑලි කරන්න බැහැනේ රණ්විරුවෝ දිවි පුදා බේරා ගත් මේරට අපේ
2026-10-22 13:43:20
1
nuwanpriya786
AJN :
🥰AKD
2026-10-22 08:56:50
0
chathurangachathurang
CHATHURANGA :
පච
2026-10-22 09:02:07
1
agrataxis
agrataxis :
හරි එහෙම අදහස් හුවමාරු කරගැනීම මගින්, ශ්‍රී ලංකාව කියන රට බෙදාවෙන්කිරීමට කටයුතු වෙනවානම්, එතකොට අර භාශනයේ නිදහසට උඩින් ලංකාවේ එක්සත්භාවය කියන දේ තියෙන්න ඕන නේද 💯🇱🇰
2026-10-22 10:15:26
1
nimesha.jayasekar1
lankan in desert 🇱🇰🇦🇪 :
සම්පුර්න විස්තරේ දාපිය
2026-10-22 12:37:59
0
pasindulakshan3003
Kale 🇱🇰🇲🇻 :
දෙවන එළාර රජ සමය (2024-2029)
2026-10-22 19:28:53
0
spreadkindness89
Anurudh 🥰 🎶 :
Meanwhile ඩයස්පොරාව
2026-10-22 14:14:07
1
vijam970
vijam :
Aiyo ape rata
2026-10-22 15:30:12
0
nuwan.kalu
kalu :
ammmaaaaaaaaaa [Tears of joy] nikanm denna hadanneee[Tears of joy]
2026-10-22 09:35:17
0
To see more videos from user @wenaskaramu, please go to the Tikwm homepage.

Other Videos


About