@vishwabuddhamuni: 🐘❤️ විශ්ව රාජාගේ යහපත වෙනුවෙන් සාධනීය පියවරක්! 🙏 අද මට ගරු පරිසර අමාත්‍යතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. විශ්ව රාජා පින්නවලට රැගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව එතුමා මා සමඟ ප්‍රකාශ කළා. මෙම කටයුත්ත සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා පෞද්ගලිකවම අවධානය යොමු කරමින්, විශ්ව රාජා වෙනුවෙන් මැදිහත් වීම පිළිබඳව මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. 🙏 අපගේ එකම බලාපොරොත්තුව විශ්ව රාජාගේ යහපත, සුවපහසුව සහ නිසි රැකවරණය තහවුරු කිරීමයි. ඒ වෙනුවෙන් වගකිවයුතු සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය සහ මැදිහත්වීම අතිශයින්ම වැදගත්. සතුන් වෙනුවෙන් හඬ නැඟීම පමණක් නොව, ඔවුන්ගේ යහපත වෙනුවෙන් සාධනීය විසඳුම් ක්‍රියාත්මක කිරීමයි සැබෑ මනුෂ්‍යත්වය! ❤️🐘 චක්‍රවර්තී මහරජ 🙏 #විශ්වරාජා #වනජීවීසංරක්ෂණය #සත්වකරුණාව #මනුෂ්‍යත්වය

Sri_Vishwabuddha_Muni 🍃💚
Sri_Vishwabuddha_Muni 🍃💚
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 08:23:59 GMT
146366
17343
891
456

Music

Download

Comments

hawatalk
H a w a_T a l k ᥫ᭡ :
අලියෙක්ට බෙහෙත් කරන එක කවුරුත් කියන තරම් ලේසි නෑ
2026-10-22 08:42:40
274
chamara.duminda46
Chamara Duminda :
මමනම් කැමති පිලිම හදනවාට වඩා මේවට ඕනි උපකරන ගන්න ස හයෝගයක් දෙනවනම්
2026-10-22 09:19:31
138
anuu2217
🌹 Anu...🌹 :
රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන් බලයෙන් මේ අහිංසකයා සුවපත් වේවා 🙏🙏🙏
2026-10-22 08:50:20
632
glow_withus_
GLOW with us ✨ :
ඔබට පිං 🙏🙏 ලොරියට දාගන්නකන් හුස්මක් ගන්න මතක් උනෙත් නෑ. 😟 මේ අයට මේ වැඩේට පලපුරුද්දක් නෑ කියල නම් හොදටම පේනවා. කොහොම හරි කමක්නෑ ඉක්මනින් සුව වෙලා නැගිටින්න පුලුවන් වේවා පැටියට 🙏
2026-10-22 08:54:56
157
shaylines10
Shay :
මේ දේ කරපු ඒක ගොඩක් හොඳ දෙයක් ඔයාට ගොඩක් ස්තූතියි. මේ වීඩියෝ එකෙන්ම තේරෙනවා මේ දේවල් කරන්න කිසිම පළපුරුද්දක් වත් මේ මිනිස්සුන්ට නෑ කියලා 😞😞😞
2026-10-22 08:34:32
172
udawalawe_wildcat_safari
Udawalawe wild cat Safari 💚🐘 :
Anee Raththaree 🥺
2026-10-22 17:16:00
1
tharindu.prabashw
LuNaH_21 :
ස්තූතියි මේ වගෙ දේවල් වලට සම්බන්ධ වෙනවට ❤️💯
2026-10-22 08:29:43
198
hithumathejewithe
හිතුමතේ ජීවිතේ :
2026-10-22 08:55:49
146
yasi_quote
Yasi Quote 💬 :
ඔයා මාරම පිනක් කලෙ අයියේ එකෙන්ම Respect ඔයා ගමෙ උන් එක්ක ඔට්ටු වෙලා මේ සතාව ගොඩගන්න මාරම ගේමක් දුන්නෙ 🩵
2026-10-22 08:33:22
71
pasandiadassooriy
peachy 💗 :
අනේ ඔයාටනම් ගොඩක් පින් අනේ.... නිදුක් නීරෝගීමත්ව ජීවත් වෙන්න ලැබෙන්න ඕනී... ❤️‍🔥
2026-10-22 08:29:38
71
hashangomas_tomeditz
🐾𝐓𝐎𝐌 Editz🐾 ᴜɴɪᴄᴏʀɴ𓍯𓂃𓏧 :
අනේ කාවන්තිස්ස නැති උනාට පස්සෙ තමයි මනුස්සයන්ගේ ගොඩාක් ඇස් ඇරුනේ 🥲එයාවත් මෙහෙම බේරුවන්ම් .විශ්ව බුද්ද ඔයාට ස්තූතියි .පින් ❤️
2026-10-22 08:51:58
75
nadeeshapathiranaphotogr
Nadeesha Pathirana Photography :
අයියො මේ අහිංසකයාට දෙන වදයක් 😡
2026-10-22 09:15:02
18
nilu.lakmali0
nilu lakmali❤️❤️🌹🌹 :
කාවන්තිස්ස ට පීං සිද්ද වෙන්න මෙ ඇත් පැටවා ගැන හොයලා බැලුවා. 🙏🙏🙏
2026-10-22 08:32:34
67
kisal_viksura
kisal-viksura ❤️❤️ :
ඉක්මන් සුවය ලැබෙන්න ඕනි ... 🥺
2026-10-22 09:12:23
1
voice.for.elephant
Voice For Elephants Sri Lanka :
ඔබතුමාට බොහොම පින් ඒ පුංචි ජීවිතය වෙනුවෙන් ඉදිරිපත් උනාට ❤️‍🩹🇱🇰🙏🐘🍃
2026-10-22 09:33:09
15
wasanthahemamala1
Wasantha Hemamala :
තේරැනුවනේ පිහිටේන් සුව වේන්න මැනික බුදු සරනයි
2026-10-22 09:29:49
1
nl.sewwandigirl
NL sewwandi@girl :
අනේ ගොඩාක් පිං 🙏
2026-10-22 09:02:14
1
thisaranisepalika
Thisarani Sepalika 🇹🇩 :
පොඩි දරුවෙක් වගෙ 🥺🥺🙏🙏
2026-10-22 09:20:47
1
shehanwijerathne
@_ Shehan Wijerathne 🇱🇰 🇦🇪 :
විශ්ව රාජා ❤️
2026-10-22 08:27:55
49
travelpedia81
Travelpedia💚 :
එහෙම උස්සන්කොට අවයව ව්ලට හානී වෙන්න පුළුවන් නෙද?
2026-10-22 08:49:04
62
hashrandeniya_
HasH :
අලි පැටියට ඉක්මන් සුවය ලැබේවා...
2026-10-22 08:30:05
15
prabathmaduranga20
🇱🇰⚡⚡🇱🇰 :
පිං බන් සහෝදරයා මේ පිනම ඇති උඹට 🙏☸️🥹❤️
2026-10-22 08:36:40
9
jaya66924
jaya :
ගෙනිච්චට පස්සෙත් හරියට බලාගන්නවද බලන්න මල්ලි
2026-10-22 09:20:00
12
wickramagelakshit0
ලක්සිත#락시타 🇱🇰 ❤️ 🇰🇷 :
අලි උස්සන්න බෙල්ටි එක සමග කබා තියෙනවා මන්නමි දැකලා නැ ලංකාවෙ එවා
2026-10-22 09:16:35
7
z__asi23
S_a_S_i🧿🪄♥️ :
ඔයාට ගොඩක් පිං..එත් කවන්තිස්ස ලගත් ඔයට මෙහෙම ඉන්න පුළුවන් උනා නම් 💔🙂
2026-10-22 08:58:28
8
To see more videos from user @vishwabuddhamuni, please go to the Tikwm homepage.

Other Videos


About