@mgshehan: දෙකටන චූටි දුවලගෙ ජීවිතේ ලස්සන දවස ☸️❤️😍🫶 දුවලා දෙන්නට ගොඩක් ආදරෙයි. අද අපි සමුගත්තා 🥺 ලස්සන නම් වැඩේ හැමෝම share කරමු @gangasiripura dhammaloka thero

MG Shehan
MG Shehan
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 09:22:17 GMT
260101
55226
2192
1263

Music

Download

Comments

_malmie_
Malmi Kahawalage :
කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ!!!☺🙏❤️
2026-10-22 10:00:43
1055
maduva250
M A D U V A 🐼❗ :
අපේ හාමුදුරුවන්ට Respect 🤍
2026-10-22 09:37:48
673
dhanulushdiary
Dhanu Lush Diary :
ඔබ වහන්සේට පින් ඔබ වහන්සේට දීර්ඝායු වේවා නිදුක් නීරෝගී සම්පන්තිය ලැබේවා
2026-10-22 09:37:34
271
quantic50
Quantic :
බලන අපිට මෙච්චර සතුටුන් නම් දුන්න අයට කොහොම සතුටු ඇතිද 🙏💙
2026-10-22 10:35:16
415
baba443751
Baba♥️🥰 :
ane matat udau kerannako puluwangnag
2026-10-22 09:31:40
346
pramithroxx
Pramitha Lakshan Gunathilaka :
ඒ ළමයිට දෙන්න පුළුවන් උපරිම සතුට දුන්නා...❤️
2026-10-22 10:28:18
414
hasiya_hd
𝐇𝐚𝐬𝐢𝐲𝐚 :
මේ වීඩියෝ ටික දකිද්දි මගෙ මුහුණට ඉබේම හිනාවක් එනවා දෙයියනේ🥰
2026-10-22 12:10:51
112
prasannaliyanage4
prasanna liyanage :
මොනව උනත් පෙර පිනක් තිබුන ලමයි.උතුරන්න හරියන්න ඔනෙ
2026-10-22 10:05:06
271
danula__sehansa
Podii 🐬 :
අපිට මෙහෙම සතුටුයිනම් එයාලට කොහොම සතුටු ඇතිද [Pink heart][Pink heart][Pink heart][Heartwarming]
2026-10-22 14:52:00
1
nihal.santha1
🌹💐🌹NIHAL SHNTHA🌹💐🌹 :
ගොඩක් පින් හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏. මේ අහිංසක දුවලා දෙන්නට. කරපු උපකාර වලට 🙏🙏🙏
2026-10-22 11:54:14
2
tcmalio3
SUDU NONA ❤️😘 :
ඔබ වහන්සේ මතු බුදු වෙන්න ඕනී🙏🙏🙏🙏🙏
2026-10-22 09:43:21
72
user84682767418152
user84682767418152 :
මේපින් කියලා නිම කරන්න බැ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු මේ පින් කමට සම්බන්ද උණු හැම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏❤️
2026-10-22 09:45:30
42
anomaweerasuriya7
Anoma :
අනෙ ඒ දරුවන්ගෙ සතුටු කරපු හැමෝටම නිදුක් නිරෝගී සමිපත්තිය ලැබෙවා🙏🙏🙏 දීර්ඝායුෂ ඔබ සැමට
2026-10-22 10:08:56
26
user2818191125958
💘🕊️[නපුරි]🕊️💘🕊️ :
ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනේ 🌸🙏🌸 දීර්ඝායු වේවා 🌸🙏🌸
2026-10-22 10:00:30
18
tehan.wishmitha5
kivi poda 💖💖😚😚 👧👦👗 :
සදු සදු සදු සදු 🙏🙏🙏🙏
2026-10-22 16:33:20
1
shalitha.udayanga
〽Shalitha|ශාලිත|사리드〽 :
දීර්ඝායු වේවා අපේ හාමුදුරුවන්ට🙏🙏
2026-10-22 12:27:06
2
ae_beats_
2006 🖤🎶 :
respect all ❤️
2026-10-22 09:43:13
37
madushanivithanage
madu🌈️🥀 :
පින් කදක් අපේ හාමුදුරුවෝ 🙏🙏
2026-10-22 11:09:06
6
mschatukw
sudu :
අපේ පොඩි සාදු බුදු වෙන්න ඔනි නිදුක් නිරොගි සුවය ලැබෙිවා
2026-10-22 10:29:57
27
tharindi554
💙~panchi~💙 :
ඒහ් හාමුදුරුවන්සේ නම් බුදු වෙන්න ඔනී...නංගිලා දෙන්නා හොදට ඉගෙන ගන්න.ඔයාලා දෙන්නා වෙනුවෙන් කැප වෙච්ච හැම කෙනාටම සාදාරනයක් කරන්න පුලුවන් ඔය දෙන්නගේ ඉගෙනීමෙන් විතරයි...❤️
2026-10-22 12:32:03
34
madusha.wijerathna
Madusha wijerathna :
පෙර කල දානයක විපාකයක් එක් අවස්ථාවකදී ඉස්මතු වු අවස්ථාවක්.දන් දෙන්න පින්කටයුතු වල යෙදෙන්න.දාන මාන විපාක වල පින ඉස්මතු වෙනවා..🙏🙏🙏
2026-10-22 10:09:30
46
www.712gmail.com
𝐃𝐈𝐌𝐏𝐋𝐄ˢᵃᵘᵈⁱ🕊️🇸🇦 :
හිතට ගොඩාක් දැනුන එකම සත්කාරය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කල සත්කාර වලින්🙏🙏🙏🙏🙏🙏
2026-10-22 09:52:17
33
kumare449
❣️Kumare❣️ :
සියලු දෙනාටම උතුම් දළදා සමින්දුන් පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏
2026-10-22 10:14:13
8
mrdulanjaya2
Shalu Hari band and clip💐 :
ඔබ වහන්සේට ගොඩක් පින්🙏 ඒ වගේම මේ දේ කරන්න සහභාගි වුණු සියලු දෙනාටමත් ගොඩක් පින් 🙏හොඳට ඉගෙන ගෙන පුතේ මේ වගේ අසරණ දරුවන්ට උදවු කරන්න ඔය දෙන්නටත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤️බුදු සරණයි !🙏🙏🙏
2026-10-22 09:50:35
25
huaxi14
Huaxi :
අපෙ හමුදුරුවන් වහන්සෙ බුදු වෙනවා මෙ කල උතුම් පිනටඔබ වහන්සෙට බුදුසරනයි
2026-10-22 10:09:22
35
To see more videos from user @mgshehan, please go to the Tikwm homepage.

Other Videos


About